Collider (2018) Sinhala Subtitle
හැමෝටම සුබම සුබ දවසක්. අද මම ඔයාලට අරගෙන ආවෙ විද්‍යා ප්‍රබන්ධයක්. 2018 අගෝස්තු පලවෙනිදා තමයි මේක තිරගත වෙලා තියෙන්නෙ. ඇමරිකා එක්සත් ජනපදයේ මේ චිත්‍රපටය නිර්මානය කරලා තියෙන්නෙ. මේ චිත්‍රපටය සම්මාන කීපයක් සඳහා නිර්දේශ වෙලා තියෙනවා. IMDB දර්ශකයේ 3.6 අගයක් හිමිකරගෙන තියෙනවා. මිනිත්තු අසූ හතරක දාවන කාලයකට චිත්‍රපටය හිමිකම් කියනවා.
කතාව පැත්තට හැරුනොත් මේක කාල තරණ චිත්‍රපටයක් මේ කතාව අවසාන වෙනකල් කතාව ටිකක් තේරුම් ගන්න අමාරු වෙයි. ඉතිං මායා කියන්නෙ කාලය පිලිබඳ පරීක්ෂන කරන තැනක හිරවෙලා ඉන්න කෙනෙක්, ඉතිං එයාට ඕනෙ වෙනවා තමංගෙ අතීතෙ ගැන, තමංගෙ දෙමාපියන් ගැන මෙතනට එන්න උනේ ඇයි කියන එක හොයාගන්න. ඒකට එයා කරන්නෙ අවුරුදු දාසයක් අතීතෙට යන එක ඉතිං එතනින් එහාට කතාව බලන්න මම ඔයාලට බාරකරනවා.උපසිරැසියෙ අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක්….
oyala den downalod link weda karanne neththe
වැඩ කරනවා…
Thanks for the sub… I like sci fi stories…!!!
oyala puluwan kiuwata,wena web ekak open wenne
https://openload.co/f/mEclZ-y-Nbk/Collider.2018.720p.AMZN.WEB.DL.MkvCage.Farda.DL.mkv.mp4
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි…