Danny (2020) Sinhala Subtitle

September 01, 2020 Expert Subtitler

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම! දවස් 15කට කලින් කරලා ඉවර වුණ සබ් එකක් අදයි අරගෙන එන්නේ. කොහොමද වේගේ? දැන් ඉතින් බැනුම් කෝටියයි. සබ් එක නොදා ඉන්නයි හිතුවේ. ඒ වුණත් කරපු එකේ ඔන්න ඔහේ දෙනවා කියලා හිතලයි අරගෙන ආවේ. ඒවගේම සබ් එක අප්ලෝඩ් කරනකොට පොඩි පොඩි ප්‍රශ්න වගයකුත් ආවා. ඒවා විසඳගන්න අපේ ඇඩ්මින් දමිත් ප්‍රියංකර සහෝදරයාත් උදව් කළා. ඒකට එයාට ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඇත්තම කියනවනම් ගිය දවස් ටිකේ සෑහෙන කාර්‍යබහුල වෙලයි හිටියේ. අද නිවාඩු දවසක් නිසයි මේ විදිහට සබ් එක අරගෙන එන්න පුළුවන් වුණේ.

DANNY (2020)


DANNY. මේ වෙනකොට හැමෝම වගේ බලලා ඇති. IMDb ශ්‍රේණි දර්ශකයේ 4.9ක වගේ පොඩි අගයක් තමා ලබාගෙන තියෙන්නේ. [ඒ වුණාට මට නම් ෆිල්ම් එක සාමාන්‍යයෙන් අවුලක් නෑ.] චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ එල්.සී සන්තානමූර්ති. Thriller, Crime, Action යන වර්ගයන්ට අයත් වන මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වන්නේ වරලක්ෂ්මි සරත්කුමාර්, විනෝද් කිශාන්, වේල රාමමූර්ති, කවීන්, අනීතා සම්පත් යන රංගන ශිල්පි-ශිල්පිනියන්. චිත්‍රපටයේ කතාව ගැන ලොකුවට කියන්න දෙයක් නැති නිසා කතාව නොකියා ඉන්නම්. එහෙනම් ඉතින් මං දැනට සමු ගන්නවා.

ඔබ සැමට බුදු සරණයි!!!

ලබා දී ඇති සිංහල උපසිරැසි TRUE WEB-DL පිටපත් සඳහා පමණක් ගැලපේ.

විශේෂ:

මෙම චිත්‍රපටයේ ඉංග්‍රීසි උපසිරැසිය Subscene වෙබ් අඩවියෙන් ලබාගත්  අතර, එය TRUE WEB-DL පිටපත සඳහා නොගැලපුණ අතර  TRUE WEB-DL පිටපත සඳහා Sync කර ඇත.

Download Links
720P
12 MB TOR
Lahiru Sandaruwan
33 Movies
12 TV Series
45 Total
Discussion (4)
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10 Chrome 84

    මට අලුතින් පොඩි පොඩි වෙනස් කම් වගයක් කරන්න වුනා ..එත් එක අපතේ ගියේ නැහැ ………….:thumbsup_tone3::thumbsup_tone3::thumbsup_tone3::thumbsup_tone3::star_struck::thumbsup_tone3::star_struck::thumbsup_tone3:

    • ලහිරු සඳරුවන් Expert Subtitler
      Windows 7 Opera 70

      :star_struck::star_struck::star_struck:

  • Rasika Thushara Samanjith Admin
    Windows 10 Chrome 74

    Tamil film sub apita loku aduwak. sub eka maara watinawaa. Thanx.

    • ලහිරු සඳරුවන් Expert Subtitler
      Windows 7 Opera 70

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search