Trending

Daughter of the Wolf (2019) Sinhala Subtitle

ආයුබෝවන් Subz LK රසික රසිකාවියන් සියල්ලන්ටම.ඉතින් මේ ටිකේම ටීවී කතාමාලා වලටම උපසිරැසි දුන්න එකේ ඔන්න අද මේ ළගකදි ආපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා.ඉතින් මන් මේ ෆිල්ම් එක download කළේ ඊයේ.ෆිල්ම් එක හිතට අල්ලපු හින්දම සබ් කරන්න හිතුණා.දැන් පොඩ්ඩක් කතාව ගැන හැදින්වීමක් කරන්නම්.

Daughter of the Wolf

පැයයි මිනිත්තු විසි පහක් පුරාවට දිවයන මෙම චිත්‍රපටය David Hackl විසින් අධ්‍යක්ෂණය කර ඇත.මේ චිත්‍රපටයේ Initial Release එක මේ අවුරුද්දේ ජුනි 14 ඇමරිකාවේ නිකුත් කරලා තියෙන්නේ.තවම මේ කතාවට IMDb Rate කිරීමේ අවස්ථාවක් නම් ලැබිලා නෑ.Rotten Tomatoes 29%ක් හා Metacritichi 37%ක අගයක් සටහන් වෙලා තියෙනවා.ඒ වගේම Google පරිශීලකයින් 82%ක් මෙම චිත්‍රපටයට මනාපය දක්වලා තියෙනවා.කතාවේ ප්‍රධාන චරිතය හෙවත් ප්‍රධාන නිළිය Gina Carano(ක්ලෙයර් හැමිල්ටන්).මීට අමතරව සෙසු චරිත ලෙස Richard Dreyfuss, Brendan Fehr, Anton Gillis, Sydelle Noel වැනි අය රංගනයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා.දැන් ඉතින් පොඩ්ඩක් කතාව ගැන කියන්නම්.

ඉතින් චිත්‍රපටයේ නම දැක්කම තේරෙනවා හිම ප්‍රදේෂයක තියෙන කතාවක් කියලා.ඉතින් කතාව පුරා දිව යන්නේ ක්ලෙයර් හැමිල්ටන්, ඇයගේ දරුවව සොයන් යන සිද්ධිය.එක් කණ්ඩායමක් විසින් ලෙයර් හැමිල්ටන්ගේ දරුවව පැහැරගන්නවා.ඒවගේම ඒ කණ්ඩායමේ රාජකාරිය තමා ළමයි පැහැරගෙන ළමයව ආපහු අරගන්න කියලා ළමයගේ දෙමාපියන්ට වන්ධි මුදල් ගෙවන ලෙස තර්ජනය කිරීම.නමුත් ඔවුන් ළමයව දෙමාපියන්ට දෙන්නේ නෑ, සල්ලි ටික අරගෙන පැනලා යනවා, ඒවගේම පැහැරගත්ත ළමයව වෙන ගනුදෙනුකාරයෙක්ට විකුණන එක.ඉතින් ඔය සිද්ධිය ක්ලෙයර් හැමිල්ටන්ගේ දරුවටත් කරන්නේ.නමුත් ක්ලෙයර් හැමිල්ටන් හමුදාවේ නිළධාරියෙක් නිසා තමාගේ ශිල්පය උපයෝගි කරගෙන තමාව මුලා කරන්න ආපු කණ්ඩායම ඝාතණය කරනවා.නමුත් එක් අයෙක් බේරෙනවා.එයා තමා කාසල් කියන්නේ.නමුත් කාසල් ක්ලෙයර්ට එයාගේ දරුවව අරගන්න උදව් කරනවා.මොකද කාස්ල්ගේ අම්මව එයාගේ කණ්ඩායමේ නායකයා විසින් මරනවා.ඒකේ පලිගැනීමත් එක්කම ක්ලෙයර්ට තමාගේ සහය ලබා දෙනවා.ඉතින් වැඩිය මුකුත් කියන්න යන්නේ නෑ.කතාව Thriller සහ Action යන කාණ්ඩ වලට අයත් නිසා කට්ටියට ආසාවෙන් බලන්න හිතේවි.මන් මෙතනින් මගේ කතාව නවත්තනවා.

හැමෝටම සුභ දවසක්! මීළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.

මෙම උපසිරැසිය WEB පිටපත් සදහා ගැළපෙනු ඇත.

Thamod Godakanda
Thamod Godakanda Translator
40 Movies
49 TV Series
89 Total
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Direct download
Direct
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
4 FILES
720p bluray 810.5 MB x264
▲4 · ▼0
Magnet GET
1080p bluray 1.63 GB x264
▲7 · ▼1
Magnet GET
720p web 757.77 MB x264
▲8 · ▼0
Magnet GET
1080p web 1.42 GB x264
▲3 · ▼0
Magnet GET
Discussion (10)
  • Prabodha Unregistered
    Android 8.1 Chrome 71

    Godak sthuthi bro sub ekataas….

  • D'O'N Unregistered
    Windows 10 Firefox 67

    Thank u very much brother

    • yasiru bandara Unregistered
      Android 5.1 Chrome 37

      Elama bro elama

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 74

    sub එකට ස්තුතියි සහෝ!

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 75

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Request :
    The Mustang (2019)
    The Aftermath (2019)
    Five Feet Apart (2019)
    The Perfect Date (2019)
    Booksmart (2019)
    Murder Mystery (2019)
    See You Yesterday (2019)
    Thanks….

    mkvcage.ws/category/movies/

  • Sisira Hegoda Unregistered
    Windows 10 Edge 18

    ස්තූතියි. ඉතා හොඳ උපසිරසියක්. ඉදිරියටත් මෙවැනි උපසිරසි දීමට හැකිවේවායි පතමි.

  • Dilum Unregistered
    iOS 12.3 Chrome 74

    ස්බ් එකට thx broo

  • dilum Unregistered
    iOS 12.3 Chrome 74

    නියම වඩක් bro

  • Rangana Ariya User
    Windows 8.1 Chrome 75

    mamath ada thamai set une

  • Rangana Ariya User
    Windows 8.1 Chrome 75

    mama godak film balanawa e samaharak films wala name theruma danne no. eka puluwan widiyata hadala danna.

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search