ඔන්න යාලුවනෙ එසේනම් සුපුරුදු පරිදි මා අද දිනත් අප අඩවියට ගොඩවන්නේ මගේ තුන්වෙනි උපසිරැසියත් අරගෙන. මට මේක කරන්න් ගොඩක් අය උදවු කරා.! ඒ උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි…!!!
Day of the Dead: Bloodline(2018)
මේ ෆිල්ම් එක තිරගතවෙලා වැඩි දවසක් නෑ. පහුගිය 05 වෙනිද තමයි මේක රිලීස් උනේ. මේක Horror ගණයට තමයි අයිතිවෙන්නෙ. මේක අධයක්ෂණය කරේ Hèctor Hernández Vicens විසීන්. IMDB එකනම් මහලොකු අගයක් අරගෙන නෑ… 3.4/10 තමයි හම්බෙලා තියෙන්නෙ. ඒත් එහෙමයි කියල මේක නොබලා ඉන්නෙපා. Zombie ෆිල්ම් වලට කැමති අයට මේක් සුපිරිම
ෆිල්ම් එකක් වෙයි කියල ශුවර්.
*Sophie Skelton – Zoe Parker
*Johnathon Schaech – Max
*Marcus Vanco – Baca Salazar
*Jeff Gum – Miguel Salazar
*Mark Rhino Smith – Alphonse
*Lillian Blankenship – Lily
*Rachel O’Meara – Dr. Beeman
*Shari Watson – Elyse
*Luke Cousins – Peter
කියන නලු නිලියන් රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන කිව්වොත්, සොම්බි උවදුරෙන් බේරී දිවි ගලවාගත් මිනිසුන් කණ්ඩායමක් හා හමුදා භටයින් කුඩා ප්‍රදේශයක ජීවත් වෙමින් එම සොම්බි වයිරස් එක සඳහා පිළියමක් සහ දිවි ගලවාගත් අනෙක් පිරිස් සොයාගැනීමට කටයුතු කරනවා. එහෙනම් ඉතුරු ටික බලන්නකො. මෙම චිත්‍රපටය රසවිඳ ඔබගේ වටිනා අදහස් උදහස්ද දක්වා යන මෙන් ඔබ සැමගෙන් ඉල්ලි සිටිමින් තවත් උපසිරැසියක් සමඟින් නැවතත් හමුවීමේ බලාපොරොත්තු වෙන් අදට මා සමුගන්නවා.
සුභ දවසක්!! ඔබට ජය.!!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..☺️ඔබට ජය..??
tnx for sub
thanks machan
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
Thanks machan……..jayawewa….>>>!
Ade pattai ban ubanam thanks uparasiyata…
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
IMDB 5.0 wedi films walata
sub denawanam godak hondai….
උපසිරැසියට ගොඩක් ස්තුතියි.දිගටම කරගෙන යන්න
tnx film ekata
elama saho thanks