Dhol (2007) Sinhala Subtitle
සියළුම දෙනාට ජය වේවා කියල ප්‍රාර්ථනා කරනවා, ඔන්න එහෙනං මේ වතාවෙ සුපිරිම හින්දි කොමඩියක් අරගෙනයි ආවෙ, ගොඩක් අය බලන්න ඇති කියල හිතනවා, කොහොම හරි ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2007 අවුරුද්දෙ, සැප්තැම්බර් මාසෙ 14 වෙනිද, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Priyadarshan, හොඳ අධ්‍යක්ෂකවරයෙක්, සෑහෙන ෆිල්ම් ගොඩක් අධ්‍යක්ෂණය කරල තියෙනවා, මේ ෆිල්ම් එකට IMDB අගය 6.1 ක් ලැබිල, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 78%, රංගනයෙන් දායක වෙන ප්‍රධාන චරිත හතර තමයි මේ ඉන්නෙ, Sharman Joshi, Tusshar Kapoor, Kunal Khemu, Rajpal Yadav, මේ කට්ටිය ගැන නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑනෙ, සාර්ථක හින්දි කොමඩි ෆිල්ම් එකක්, මොකද මේ ෆිල්ම් එක බලන ඕනෑම කෙනෙකුගෙ ලේ පිරිසිදු වෙන හින්ද, බලපු අය දන්නවා මොකක්ද වෙන්නෙ කියල, හරි එහෙනම් මෙන්න බලපු නොබලපු හැම කෙනෙකුටම සිංහල උපසිරැසියත් එක්ක බලන්න අවස්ථාවක්, ෆිල්ම් එක ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, Subz.lk වෙබ් අඩවියට යන එන සියළුම සොහොයුරන්ව මතක් කරනවා, සියළුම දෙනාට ජයෙන් ජය෴෴
Sub ekata thanks……………..Athidi(2007) maheshbabuge film ekata sub dennako please…………………
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි………….
😆 thankzzzzzz brooo sub ekata
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
puluwan nam (gupt) hindi movie ekata sub denawda?kajol inne
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
patt aniwa balanawa thanks sub ekata
Sub ekata thanks
ඔබට ජය!
නියමයි දිනූෂ මල්ලි, දිගටම සබ් දෙන්න..!!
ස්තූතියි ඔයාට..😍😍
නියමයි මල්ලි, දිගටම සබ් දෙමු..!