• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Double Team (1997) Sinhala Subtitle

Double Team (1997) Sinhala Subtitle

2024/05/29 at 2:42 pm
Rasika Samanjith
BRRip
සුපිරි ඩබලක්

                           Jean-Claude Van Damme සහ Dennis Rodman සුසංයෝගයෙන් සැදුනු Double Team මුලින්ම තිරගත වුනේ 1997 අප්‍රියෙල් 04 දින ඇමෙරිකාවේදී. ඇ.ඩො.මිලියන 48.1 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගන්න සමත්වුනු වෑන් ඩෑම්ගෙ තවත් පැරණි ජනප්‍රිය චිත්‍රපටයක්. Action, Comedy, Sci-Fi, Thriller යන කැටගරිවලට අයත්වෙන ෆිලුමක්. ධාවන කාලය විනාඩි 93 යි. Jet Li ගේ Black Mask (1996), Once Upon a Time in China film series (1991–97), Donnie Yen ගේ Iron Monkey (1993) සහ වෑන් ඩෑම්ගෙම Knock Off (1998) යන සුපිරි චිත්‍රපට සිනමා ලොවට දායාද කල හොංකොං චිත්‍රපට අධ්‍යක්ෂක Tsui Hark ගේ ප්‍රථම ඇමරිකන් නිර්මාණය. Jean-Claude Van Damme (ජැක් ක්වින්) සහ Dennis Rodman (යෑස්) සමග රංගනයට එකතුවෙන්නේ Mickey Rourke (ස්ටාව්රෝස්), Paul Freeman (ඇලෙක්ස් ගෝල්ඩ්ස්මයිත්) සහ Natacha Lindinger (කැත්රින්). ත්‍රස්ත මර්දන ඒකකයක සාමාජිකයෙකු වන නියෝජිත ජැක් ක්වින්ගේ අවසාන පැවරුම වෙන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල යෙදෙන ස්ටාව්රෝස්ව අල්ලාගැනීම. එය අසාර්ථක වන අතර එහිදී ක්වින් බරපතල තුවාල ලබනවා. ක්වින්ගේ නොසැලකිල්ල නිසා මෙහෙයුම අසාර්ථක වූ බව තීරණය වෙන අතර, ක්වින් මියගිය බව ලෝකයට දන්වා, ඔහුව "කොලනි රෙසිඩන්ස්" නමැති තැනකට යවනවා. එය රහසිගතව පවත්වාගෙන යන විශේෂිත ත්‍රස්ත මර්දන ඒකකයක්. හැබැයි එක්තරා ආකාරයක හිරගෙයක්. ඒක දූපතක්. මුහුදෙ පවා ලේසර් සවිකරල තියෙන්නෙ. කාටවත් පැනගන්න බෑ. එහෙ ඉන්න සියලුම සාමාජිකයො, මැරුනයි කියල ලෝකයා හිතාගෙන ඉන්න ප්‍රහාරක ඒජන්ට්ලා. ක්වින්ගෙ අවසන් මෙහෙයුමේදි අතුරු ඵලයක් ලෙස ස්ටාව්රෝස්ගේ එකම පුතා වෙඩී වැදී මිය යනවා. මේකට පලිගන්න ඔහු ක්වින්ගේ ගැබ්බර බිරිඳව පැහැරගන්නවා. මෙය දැනගත්තම හිර ගෙදරක ඉන්න ක්වින්ට මොනා හිතේවිද? කොලනියෙන් පැනගැනීම ඔහුගේ පළමු අභියෝගයයි. ස්ටාව්රෝස් සමග සටනට ක්වින්ට තවත් කෙනෙක් සහයට එනවා. ඒ තමයි ආයුධ වෙළෙඳාම්කරුවෙක් සහ පිස්සු පූසෙක් වන යෑස්.

මේකෙ ලොකු 18+ සීන් කෑලි නම් නෑ. නමුත් පොඩි පොඩි කෑලි කීපයක් නිසා ළමයින්ට සුදුසුයි කියන්න බෑ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න. බඩුම තමයි.

ජය වේවා.

QUALITY // 480p - 350mb // 720p - 710mb // 1080p - 1.4gb

SUB FORMAT // SRT

♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 1254

Download Links:

BRRip 720P පිටපත 710 MB (Torrent)
BRRip 480P පිටපත 350 MB mega (Direct)
BRRip 720P පිටපත 710 MB usersdrive (Direct)
BRRip 1080P පිටපත 1400 MB usersdrive (Direct)
Double Team
  • 720p (bluray)
    713.45 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.44 GB
    Download Torrent
Profile
167
Movies
0
Tv episodes
167
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • ලහිරු Unregistered User
    Android 10Chrome 125

    අම්මෝ, කාලෙකට පස්සේ පරණ ෆිලුමකට සබ් එකක් දීලා. තෑන්ක්ස්! 👍

    2024-05-30 at 11:40 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 109

      Next one is old too.

      2024-06-13 at 9:44 pm
    • nilanga iduwara gamage User
      Android 10Chrome 126

      American Horror Story 2021 tv series ekata sub danna pluwanda please

      2024-07-13 at 5:05 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms