Enai Noki Paayum Thota (2019) Sinhala Subtitle

January 09, 2020 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ආයුබෝවන් හැමෝටම.ඉතින් අද මම දමිල චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවා.සමහරවිට ගොඩක් අය දැන් මේක බලලත් ඇති.නොබලපු අය වෙනුවෙන් උපසිරැසිය අරගෙන ආවා.ඒවගේම කියන්න ඕන ඉක්මණට සබ් එක අරගෙන එන්න ඕන වුණත් උසස් පෙළ පන්ති නිසා සබ් කරන්න වෙලාවක් තිබුණේ නෑ.ඉතින් මුලින්ම ඒකට සමාවෙන්න.ඉතින් වැඩි කතාවක් නොකර කෙලින්ම කතාව පැත්තට යමු.

2019 වර්ෂයේ නොවැම්බර් මස 16 වැනි දින USA වල මුල් වරට නිකුත් කළ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කොට ඇත්තේ Gautham Menon විසිනි.ඒවගේම නිෂ්පාදකයින් වන්නේ Gautham Menon, Reshma Ghatala, Ishari K Ganesh වැනි අයය.ඒවගේම සංගීත අධ්‍යක්ෂණය Darbuka Siva විසින් අධ්‍යක්ෂණය කොට ඇත.චිත්‍රපටියට රංගනයෙන් දායක වන නළු නිළියන් අතර, Dhanush (රගූ), Megha Akash (ලේකා), Sunaina (මයිතිලි), M.Sasikumar (තිරූ) වැනි අය දායක වී ඇත.ඒවගේම ලබාගෙන ඇති මනාප දිහා බැලුවොත් IMDb අගය 6.1/10 ක් අතර, ගූගල් පරිශීලකයින්ගෙන් 90%කගේ ප්‍රසාදය දිනා ගැනීමට මේ චිත්‍රපටය සමත්ව ඇත.

ඉතින් චිත්‍රපටියේ කතාව ගැන මුකුත්ම කියන්නේ නෑ.ඔයලා උපසිරැසි සමඟ නරඹන්න කියලා ආරාධනා කරනවා.ඉතින් මන් මෙතනින් මගේ කතාව නවත්තනවා.හැමෝටම සුබ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (6)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 79

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
    * Daybreak
    * The Good Doctor
    * V Wars
    මේවගෙ ඉතුරු කොටස්වලටත් සබ් දෙනවද මචං Daybreak එකේ නම් තව episode 5යි

  • Hashan M. Priyadarshana Unregistered
    Android 9 Chrome 79

    අලුත් filmවලට සබ් දෙන්න කලින් දැනටමත් සබ් දෙන්න පටන් ගත්තු tv seriesවල ඉතුරු episodeවලට සබ් dunnoth නරකද මචං.. අනික මේකට දැනට සබ් දෙන site තුනකින්ම සබ් දීලනෙ තියෙන්නේ.. හිතල බලන්න 😐😐😐

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 79

    බොහොම ස්තුතියි උපසිරැසියට!

    • ashan lankanath Unregistered
      Android 5.1 Samsung Browser 3.5

      Thanks …………
      The magicians season 04 ekath sub denna .

  • Shashika Unregistered
    Android 6 Chrome 69

    ආයෙ උඹලගෙ ටීවි සීරිස් බලන්නෙ නෑ බන් කවදාවත්.. Daybreak එකත් නවත්තලනෙ බන්.. හැම එකක්ම ඔහොමයි. උඹල බන් ඒවට සබ් දීල ඉවර වෙල ෆිල්ම් වලට සබ් දියල්ලකො. එපා වෙනව බන් එහෙම මග නතර උනාම ආසාවෙන් බලන සීරිස්. ඉවර කරන්න බැරි නම් බාර ගන්න එපා මචන්. තරහ ගන්න එපා බන්.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search