Epic (2013) Sinhala Subtitle

මේ දවස් වල වැඩ නම් ටිකක් වැඩියි.ඒ නිසා තමා TV SERIES එකත් දෙන්න ටිකක් පරක්කු වෙන්නේ.අදත් කියන්න තියෙන්නේ අපේ වෙබ් අඩවියෙන් උපසිරසි ලබා ගන්නා ඔයාලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.හරි මම කතාව ගැන කියන්නම්,

ඉතිං මම අද ඔයාල අරං ආවේ ටිකක් පරන movie එකක්.මේකෙ නම epic (වීර කාව්‍යය).මේක 2013 හදපු animation movie එකක්.ඉතිං ලස්සන කතාවක්.කතාවේ කිය වෙන්නේ වනාන්තරයේ ජීවත් වන කුඩා මිනිසුන් කොඨඨාසයක්.ඒ වගේම තම මුළු ජීවිත කාලයම කැප කල මිනිසෙක්.ඔහුගේ දියනිය මායාවකින් කුඩා වෙනවා අවසානයේ ඇය ඒ කුඩා මිනිසුන්ගේ ජනපදය නපුරන්ගෙන් බේරා ගැනීමට ඔවුන්ට උදව් කරවා.ඉතිං මම ආය ඔයාලට කතාව ගැන කියන්න යන්නෑ ඔයාලටම බලන්න ආරාධනා කරනවා.

මෙය animation,adventure,family,fantasy කාණ්ඩයට අයත් වෙනවා මිනිත්තු 102 දිවෙන මෙම චිත්‍රපටය 6.7 IMDB අගයක් ලබාගෙන තිබෙනවා.එහෙනම් තවත් උපසිරසියකින් හමුවන තුරු මම නවතිනවා.ඔබට ජය!!!

Available Torrents
3D bluray 1.64 GB
720p bluray 807.46 MB
1080p bluray 1.64 GB
හිරු සඳරු
9 Movies
13 TV Series
22 Total
Discussion (5)
  • Kavisha Methruwan User
    Windows 8.1 Chrome 53

    නියමයි බ්‍රෝ…
    දිගටම සබ් දෙමු…
    Good Luck!!!

  • kelum Unregistered
    Android 4.2 Facebook App 17

    Thanks bro
    Thwa subs denna
    Gdluk

  • supun Unregistered
    Android 4.2 Facebook App 17

    නියම වැඩක් බ්‍රෝ.

  • madawa Unregistered
    Android 4.2 Chrome 34

    Thnx bro… sub ekta

  • maduka Unregistered
    Windows 10 Opera 40

    ela aiya digatama karagena yan

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search