Fist of Legend (1994) Sinhala Subtitle

June 10, 2018 Expert Subtitler

යාළුවෝ හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෑහෙන දවසකට පස්සේ ඔන්න එහෙනම් සුපිරිම චිත්‍රපටයක සිංහල උපසිරැසියක් අරගෙන Subzlk වෙත ගොඩ වැදුණා.

Fist Of Legend (1994)

ආත්මාරක්ෂක සටන් කලාව නැත්නම් දන්න සිංහලෙන් කියනවනම් මාර්ෂල් ආර්ට්ස් කලාවට ලෝකයේ ප්‍රබල තැනක් හිමිවෙනවා. ඉතින් මාර්ෂල් ආර්ට්ස් කලාව ගැන කතා කරනවනම් ජෙට් ලී ට හම්බවෙන්නෙත් සුවිශේෂී ස්ථානයක්. ජැකී චෑන්ට නොදෙවෙනි වෙන මොහු අපිට අමතක කරන්නම බැරි චරිතයක්. ඉතින් ඔහු රංගනයෙන් දායක වන අපූරු චිත්‍රපටයක් අරගෙන තමා මෙදා පාර ආවේ. මොහුම රංගනයෙන් දායක වුණ  Tai-Chi Master (1993) කියන චිත්‍රපටයට උපසිරැසි  ගෙනාවයින් පස්සේ ජෙට් ලී ගේ චිත්‍රපටයකට උපසිරැසි දෙන දෙවෙනි වතාව. ඉතින් මේ චිත්‍රපටයත් කලින් එකට නොදෙවෙනි වන එකක්. එහෙනම් අපි චිත්‍රපටය පැත්තට හැරෙමු.

1994 වර්ෂයේ දෙසැම්බර් මස තිරගත ආරම්භ කරපු මේ චිත්‍රපටය නමින් – Fist Of Legend – නමුත් මේ චිත්‍රපටයේ Original Title එක Jing Wu Ying Xiong. Action, Drama, Thriller කියන ගණයට අයත් වන මේ චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 7.6ක අගයක් ලබාගන්න සමත් වෙලා තිබෙනවා. පැය 1යි මිනි.43ක් පුරා දිව යන මේ චිත්‍රපටය Gordon Chan කියන අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයක්. ඒවගේම 1993 වර්ෂයේ තිරගත වුණ Tai-Chi Master කියන චිත්‍රපටයට රංගනයෙන් දායක වුණ නළු නිළියන් කිහිපදෙනෙක්ම මෙම චිත්‍රපටයටත් රංගනයෙන් දායක වෙනවා. ඉතින් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන නළු නිළි කැල මෙසේය.

Cast 

  • Jet Li as Chen Zhen.
  • Shinobu Nakayama as Mitsuko Yamada.
  • Siu-Ho Chin as Hou Ting-En.
  • Billy Chow as General Fujita.
  • Yasuaki Kurata as Fuimo Funakoshi.
  • Paul Chun as Uncle Nong.
  • Ada Choi as Rose.
  • Cheung-Yan Yuen as Captain Jie.
  • Toshimichi Takahashi as Japanese Ambassador.
  • Suk-Mui Tam as Wei.
  • Jackson Lou as Ryuichi Akutagawa.
  • Sun Wong as Cook.
  • Man Biu Lee as Niu.

කතාව ගැන කෙටියෙන්ම කියනවනම්, ජපානය සහ චීනය අතර ඇති විරසකය පෙන්නුම් කරන කතාවක් තමා චිත්‍රපටයේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් නොනවතින ක්‍රියාදාම ඇතුළත් මේ චිත්‍රපටය සියළු දෙනාටම නරඹන්න කියන ගමන් මම ඔයාලගෙන් සමුගන්නවා. තව දවසක මෙවැනි චිත්‍රපටයක සිංහල උපසිරැසියක් සමගින් හම්බවෙමු.

එතෙක් ඔබ සැමට බුදු සරණයි!!!

Bluray පිටපත් සඳහා ගැලපේ.

සැ.යු.

දී ඇති සිංහල උපසිරැසි යූටියුබ් එකෙන් නිකුත් කරන ලද වීඩියෝ පිටපතකට සකස් කරලා තියෙන්නේ. යූටියුබ් එකෙන් නිකුත් කරන පිටපත English Harcode උපසිරැසියක් සහිතය. ඒවගේම එම පිටපත 921 MBකින් යුක්තය. බ්ලූරේ පිටපතකට කරපු ඉංග්‍රීසි උපසිරැසියක් මේ පිටපතට ගැලපුණා. ඒ නිසා මේ පිටපත බ්ලූරේ පිටපතක් හා සමානයි. ඒක ඩිරෙක්ට් ලින්ක් එකක් විදිහට පළවෙනියට සහ දෙවෙනියට දීලා තියෙනවා. ඔයාලා Latest Web Browser එකක් පාවිච්චි කරනවනම් 720p පිටපත ඩවුන්ලෝඩ් කරගන්න.

ඒවගේම YTS සයිට් එකෙන් නිකුත් කරන බ්ලූරේ පිටපතකුත් දීලා තියෙනවා. ඒක ටොරන්ට් ෆයිල් එකක්. ඒකට අදාළ ටොරන්ට් ලින්ක් එක තුන්වෙනියට දීලා තියෙනවා. ඒ පිටපත 1.24 GBකින් යුක්තය. (720p) කැමති අයට ඒක වුණත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

ටොරන්ට් ෆයිල් එකේ Seeds වල ප්‍රශ්නයක් ඇතිවුණොත් ඒ ක්‍රමය හරිගස්සගන්න Trackers ටිකකුත් උපසිරැසි ගොණුවත් එකත් එක්කම දීලා තියෙනවා.

උපසිරැසි ගොණුවේ උපසිරැසි දෙකක් ඇති. එකක් English Harcode පිටපතට ගැලපෙන්න Font Color එක Yellow වලට වෙනස් කරපු එකක්. අනිත් එක Normal White එකෙන් සාමාන්‍ය බ්ලූරේ පිටපත් වලට.

Trackers පාවිච්චි කරන විදිහ ගැන නෝට් පෑඩ් එකකින් සඳහන් කරලා තියෙනවා.

Available Torrents
720p bluray 865.49 MB
1080p bluray 1.64 GB
Lahiru Sandaruwan
33 Movies
12 TV Series
45 Total
Discussion (17)
  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 7

      ස්තූතියි Kantha_DLA 😎😎😎

  • chathura Unregistered
    Windows 10 Chrome 67

    sub ekatya thanks bro.meka patta film ekak

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 7

      තෑන්ක්ස් චතුර සහෝ.🤠🤠🤠

  • Bhagyasingh Unregistered
    Windows 8.1 Chrome 67

    patta kathawak jetlige sub ekata thanks

    • Lahiru Sandaruwan Expert Subtitler
      Windows 7 UC Browser 7

      තෑන්ක්ස් යාළු.😍😍😍

  • Madusha Unregistered
    Windows 10 Opera 53

    බොහොම ස්තූතියි සහෝ

    • Lahiru Sandaruwan Expert Subtitler
      Windows 7 UC Browser 7

      තෑන්ක්ස් මදූෂ.😎😎😎

  • tharindudar User
    Windows 10 Chrome 67

    සුපිරි ෆිල්ම් 1 ක් නේ දීලා තියන්නේ, තැන්ක්ස්

    • Lahiru Sandaruwan Expert Subtitler
      Windows 7 UC Browser 7

      තෑන්ක්ස්.😀😀😀

  • එරංග Unregistered
    Android 6 UC Browser 11.4

    තෑන්ක්ස් මචෝ.. ජය වේවා..

    • Lahiru Sandaruwan Expert Subtitler
      Windows 7 UC Browser 7

      තෑන්ක්ස් යාළු.😎😎😎

  • Mithun Unregistered
    Android 8 Chrome 66

    මාත් මෙක ගත්ත බ්ලුරේ එකක්ම. ජෙට්ලි හින්ද ගන්න හිතුන මෙවගෙ එව තව තියේ නම් දෙන්නස්තුතියි සහෝදරය ❤

    • Lahiru Sandaruwan Expert Subtitler
      Windows 7 UC Browser 7

      ස්තූතියි අදහසට. ජැකි චෑන්ගේ The Accidental Spy ෆිල්ම් එකට සබ් දෙන්න හිතාගෙන ඉන්නවා.ඒකත් ඉක්මනින්ම දෙන්න බලන්නම්.

  • ghostn536 Unregistered
    Windows 10 Firefox 51

    thank you…..(ජැකී චැන් ගෙ Snake in the Eagle’s Shadow )

    • Lahiru Sandaruwan Expert Subtitler
      Windows 7 UC Browser 7

      ට්‍රයි එකක් දෙන්නම් යාළුවා.😃😃😃

  • CrZy Shan User
    Windows 7 Chrome 68

    ela saho thanks

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search