• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Godzilla: King of the Monsters (2019) Sinhala Subtitle

Godzilla: King of the Monsters (2019) Sinhala Subtitle

2019/08/27 at 1:38 pm
Hasitha Prasad

 

ආයුබෝවන් සබ්ස්එල්කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ පසිඳු සහෝදරයාගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි. මේ තමයි ගොඩ්සිලා සිනමාපට පෙලේ අලුත්ම සාමාජිකයා, Godzilla: King of the Monsters (2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. ඇත්තටම තිබුණ වැඩත් එක්කත්, The Boys කතාමාලාවෙ අවසන් කොටස් දෙක සම්පූර්ණ කරන්නට තිබීමත් නිසා මේක ටිකක් ප්‍රමාද වුණා. ඒ ගැනත් සමාව ඉල්ලන ගමන්, පසිඳු සහෝරයටත් ස්තූති කරන්න ඕනෙ. හරි දැන් අපි යමු චිත්‍රපටය පැත්තට. මෙය ගොඩ්සිලා නම් මනඃකල්පිත සත්වයා ඇතුලත් චිත්‍රපට දාමයක නවතම පුරුක නිසා, මුල් චිත්‍රපට නරඹා තිබීම වැදගත් වෙනවා ඇති කතාව වටහාගැනීමට. මම මෙහි නරඹා ඇත්තේ එක් චිත්‍රපටයක් පමණක් නිසා ( හේතුව මම මේ වර්ගයේ චිත්‍රපටවලට කැමති නෑ, මෙයටත් ඇතුළුව, අවංකම අදහස කිව්වොත් VFX අඩුපාඩු නොපෙනෙන්න තරමට අඳුරු කල, අතරින් පතර අනවශ්‍ය විහිළු සහිත , චිත්‍රපටයක් තමයි මමනං දැක්කෙ.), මම ලිපිය ලියන්නේ අන්තර්ජාලයෙන් සොයාගත් කරුණු අනුවයි. වරදක් ඇතොත් කමෙන්ට් එකකින් නිවැරදි කරන්න.

ගොඩ්සිලා බිහිවෙන්නෙ ජපානයෙන්. එය අයත් වෙන්නෙ ජපන් බසින් Kaiju ලෙස හැඳින්වෙන විකාරරූපී යෝධ සතුන් ආශ්‍රිත සිනමාපට ශානරයකට. එම නිසාම මේ ගොඩ්සිලා ආශ්‍රිත සිනමා නිර්මාණ බොහොමයක් ජපාන නිර්මාණ. ඒ අතරේ හොලිවුඩයත් මේ ගොඩ්සිලා ( ජපන් බසින් ගොජිරා) සත්වයා පාදක කරගත් සිනමාපට නිර්මාණය කර තිබෙනවා. පසුව ඇමරිකානු පොප් සංස්කෘතියට බද්ධවන චරිතයක් වන ගොඩ්සිලා වීඩියෝ ක්‍රීඩා, චිත්‍රකථා ආදී විවිධ මාධ්‍යවලින් ප්‍රේක්ෂකයා අතරට පැමිණ තිබෙනවා. මෙතනදී අපට වැදගත් වෙන්නෙ චිත්‍රපට නිසා අපි බලමු ගොඩ්සිලා ආශ්‍රයෙන් නිර්මාණය වූ චිත්‍රපට දෙස. ජපානයේ TOHO ස්ටුඩියෝවෙන් 1954 වසරෙන් ඇරඹී අදවනවිට ගොඩ්සිලා හා ඊට සම්බන්ධ සතුන් ඇති චිත්‍රපට 30කට අධික සංඛ්‍යාවක් තිබෙන බවයි කියවෙන්නේ. පිළිවෙලින් ඒ මෙහෙමයි.

• Godzilla (1954) (ජපන්) අධ්‍යක්ෂණය ජපන් ජාතික ඉෂිහිරෝ හොන්ඩා • Godzilla Raids Again (1955) (ජපන්) • Godzilla, King of the Monsters (1956) මෙය තමයි මුල්ම ඇමරිකානුකරණය වූ     ගොඩ්සිලා චිත්‍රපටය. මෙය මුල් චිත්‍රපටයේ හොලිවුඩ් ප්‍රතිනිර්මාණයක් ලෙසයි   සැලකෙන්නේ. • King Kong vs. Godzilla (1962) (ජපන්) • Mothra vs. Godzilla (1964) (ජපන්) • Ghidorah, the Three-Headed Monster (1964) (ජපන්) • Godzilla vs. Monster Zero (1965) (ජපන්) • Ebirah, Horror of the Deep (1966) (ජපන්) • Son of Godzilla (1967) (ජපන්) • Destroy All Monsters (1968) (ජපන්) • All Monsters Attack (1969) (ජපන්) • Godzilla vs. Hedorah (1971) (ජපන්) • Godzilla vs. Gigan (1972) (ජපන්) • Godzilla vs. Megalon (1973) (ජපන්) • Godzilla vs. Mechagodzilla (1974) (ජපන්) • Terror of Mechagodzilla (1975) (ජපන්) • Godzilla 1985 (1985) • Godzilla vs. Biollante (1989) (ජපන්) • Godzilla vs. King Ghidorah (1991) (ජපන්) • Godzilla and Mothra: The Battle for Earth (1992) (ජපන්) • Godzilla vs. Mechagodzilla II (1993) (ජපන්) • Godzilla vs. SpaceGodzilla (1994) (ජපන්) • Godzilla vs. Destoroyah (1995) (ජපන්) • Godzilla (I) (1998) (ජපන්) • Godzilla 2000 (1999) (ජපන්) • Godzilla vs. Megaguirus (2000) (ජපන්) • Godzilla, Mothra and King Ghidorah: Giant Monsters All-Out Attack (2001) (ජපන්) • Godzilla Against MechaGodzilla (2002) (ජපන්) • Godzilla: Tokyo S.O.S. (2003) (ජපන්) • Godzilla: Final Wars (2004) (ජපන්) • Godzilla (2014) ( හොලිවුඩ්) • Shin Godzilla (2016) ( ජපන්) • Godzilla: Planet of the Monsters (2017) (ජපන්)

ඔන්න ලැයිස්තුව, මේ 2019 චිත්‍රපටයත් සමග 33ක් ( 35ක් තියනව කියලත් තියනවා සමහර තැන්වල). තව කිං කොං චිත්‍රපටත් මේ Monsterverse එකටම අයිතියිලු. එතකොට ගණන මීටත් වැඩියි. මම මේ ලැයිස්තුව උපුටා ගත්තෙ IMDB අඩවියෙන්. එකිනෙකට වෙනස් යෝධ සතුන් එකිනෙකා ගැටෙන ආකාරය බලන්නම පැය කොච්චර වියදම් කරලද කියල හිතුවම පුදුමත් හිතෙනවා. Anyway... මෙවර චිත්‍රපටය Godzilla (2014) චිත්‍රපටයේ දෙවැන්න විදියටයි ගැනෙන්නෙ. ඒ නිසා එය නරඹා තිබීම ප්‍රමාණවත් කියලයි කියවෙන්නෙ. කොහොමහරි මයිකල් ඩොරතිගේ අධ්‍යක්ෂණයෙන් මෙවර ඔබ හමුවට එන Godzilla: King of the Monsters (2019) මේ වනවිට IMDB වෙතින් 6.3ක අගයක් ලබාගෙන තිබෙනවා. Rotten Tomatoes වෙතින් ලැබී ඇති අගය 411%ක්. ඊට අමතරව ගූගල් පරිශීලකයන් 92%කගේ ප්‍රසාදයත් ලබාගෙන තිබෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ කයිල් චැන්ඩ්ලර් (මාක් රසල්), වේරා ෆාමිගා ( ආචාර්ය. එමා රසල්),මිලී බොබී බ්‍රවුන් (මැඩිසන් රසල්) , කෙන් වටනාබේ (ආචාර්ය. ඉෂිරො සෙරිසාවා), සිසී සැන්ග් ( ආචාර්ය. ඉලේන් චෙන්), බ්‍රැඩ්ලි විට්ෆෝඩ් ( ආචාර්ය.රික් ස්ටැන්ටන්), චාල්ස් ඩාන්ස් ( ඇලන් ජෝනාහ්), තෝමස් මිඩ්ල්ඩිච් ( සෑම් කෝල්මන්) වගේ පිරිසක්. එහෙනම් මම හිතන්නෙ ඊට වඩා කියන්න දෙයක් නෑ. මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්. මතක ඇතුව චිත්‍රපටයේ අවසානය තෙක්ම නරඹන්න මෙහි මීලඟ චිත්‍රපටයට (Godzilla vs. Kong-2020) පිවිසීමක් විය හැකි ආකාරයටයි මම හිතන්නෙ චිත්‍රපටය අවසාන වෙන්නෙ, ඒ එක් ක්‍රෙඩිට් දර්ශනයක්ද සහිතව.

උපසිරැසිය BLURAY පිටපත් සඳහා වන අතර ,WEB-DL පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට ගැලපෙන උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත් කර ඇත. කරුනාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

විශේෂ :- • චිත්‍රපටය තුලදී ඔබට ෆෝචූන් කුකීස් නම් වචනයක් ඇසේවි. එය යම් වටිනාකමක් ඇති හෝ නැති හෝ අනාවැකිමය ආකාරයේ වැකියක් ලියූ කඩදාසි තීරුවක් ඇතුල් කර සැකසූ බිස්කට් එකක් වැනි රසකැවිල්ලක්. පහතින් තිබෙන රූප කීපය නැරඹූ විට ඔබට වඩාත් පැහැදිලි වේවි.

ෆෝචූන් කුකී එකක්

 

එයින් මදක් ඉවතට ගෙන ඇති වැකිය සටහන් කඩදාසි තීරුව

 

එම කඩදාසි තීරුවක සටහන් වැකියක්

  • සබ්මැරීනයක් හදිසි අවස්ථාවකදී ක්ෂණිකව දිය මතුපිටට ඒමට භාවිතා කරන එමර්ජන්සි බ්ලෝ ක්‍රමය සහ චිකන් ස්විචය.  (වීඩියෝ) • එමර්ජන්සි බ්ලෝ ක්‍රියාත්මක කිරීමෙන් පසු සබ්මැරීනයක් ක්ෂණිකව ජලය මතුපිටට එන ආකාරය.  (වීඩියෝ)

සිංහල උපසිරැසිය ලබා ගන්න 14613
Godzilla: King of the Monsters
  • 3D (bluray)
    2.08 GB
    Download Torrent
  • 720p (bluray)
    1.06 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.23 GB
    Download Torrent
  • 2160p (bluray)
    6.05 GB
    Download Torrent
  • 720p (web)
    1.06 GB
    Download Torrent
  • 1080p (web)
    2.21 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Thamod Godakanda ExPERT Subtitler
    Windows 7Firefox 68

    Sub ekata thanks saho

    2019-08-28 at 9:25 am
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 76

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2019-08-28 at 3:59 pm
    Reply
  • Hashan M. Priyadarshana Unregistered User
    unknownOpera Mini 4.4

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරසියට… 🙂
    ජය වේවා.!

    2019-08-29 at 10:32 am
    Reply
  • Bathiya Maduwantha User
    Android 9Chrome 75

    Niyamai sub eka 👌👌👌

    2019-08-29 at 11:33 am
    Reply
  • KAVINDA Unregistered User
    Windows 7Chrome 65

    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි

    2019-08-31 at 1:26 pm
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 62

    ස්තූතියි සබ් එකට සහෝ

    2019-09-04 at 4:00 pm
    Reply
  • Roshana Unregistered User
    Android 8Chrome 74

    ගොඩාක් ස්තූතිය .

    2019-09-16 at 10:33 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (172)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms