Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitle
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හැරී පොටර් චිත්‍රපට මාලාවේ හයවෙනි චිත්‍රපටයටත් සිංහල උපසිරැසි අරගෙන ආවා. ඇත්තටම හිතුවට වඩා සබ් එක දෙන්න පරක්කු වුණා. ඒකට සමාවෙන්න. හැරී පොටර් සීරියස් එකේ තව චිත්‍රපට දෙකකටයි සබ් දෙන්න තියෙන්නේ. ඒ දෙකටත් ඉක්මනින් සබ් එක අරගෙන එන්නම්. එහෙනම් වැඩි කතා නැතුව චිත්‍රපටය රසවිඳින්න කියන ගමන් දැනට මං සමු ගන්නවා. ඔබ සැමට,
බුදු සරණයි!
ගොඩක් ස්තුතියි මේක දෙනකම් ගොඩක්කල් බලාගෙන හිටියා . ඔබ සැම අප වෙනුවෙන් මේ කරන උතුම් සේවය අප සැමට ගොඩක් වටිනවා .
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
Ane mata Harry Potter 6 balanna bane.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
Ko video eka nane
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍…
ජය වේවා.!
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
තෑන්ක්ස් මචෝ. ඉතිරි දෙකටත් දෙනකන් බලන් ඉන්නවා!
අනිවාර්යෙන්ම දෙනවා.
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට
sub ekata thanks saho
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
මේකට හරි සබ් එකක් එනකම් බලන් හිටියේ….
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
මචන් හැරි පෝටර් අන්තිම ෆිල්ම් එකට හරියටම සෙට් වෙන සබ් එක හදන්නකෝ ප්ලිස් බ්‍රො❤️
හරි යාළු, දෙන්නම්.
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
බොහොම ස්තුතියි මචං සබ් එකට 👍
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
thank you
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
godak stutiiii yaluwa.harry potter 6 weni film eka download karanna be.
anik film download karagatta. thank you
harry poter 6 film eke torrent eka tikkak balanawada, download karanna be.
ටොරන්ට් ලින්ක් අප්ඩේට් කළා. ලින්ක් දෙකක් දීලා තියෙනවා.
පළවෙනි එක RARBG සයිට් එකේ ලින්ක් එකක්. ඒ සයිට් එකේ ලින්ක් වලින් තමා අනිත් ෆිල්ම් සෙට් එකත් දුන්නේ.
ඒක අනිවාර්යෙන්ම හරි යනවා. බැරිවෙලාවත් Seeds වල අවුලක් තිබුණොත්, දෙවෙනි ලින්ක් එකේ තියෙන්නේ Yify සයිට් එකේ ලින්ක් එකක්. ඒක හරි ට්‍රයි කරන්න. සබ් එක බ්ලූරේ පිටපතකට කරලා තියෙන නිසා, ඕනෑම බ්ලූරේ පිටපතක් ගැලපෙනවා. අවුලක් තිබුණොත් කමෙන්ට් කරන්න.
thankas sahodaraya. lassanata wede kara. digatama karagena yanna suba patanawa, bs
supiri.lllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllloooooooooooooooooooooooooooooooooooooooooooooooooovvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvveeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.