• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Harry Potter and the Prisoner of Azkaban (2004) Sinhala Subtitle

Harry Potter and the Prisoner of Azkaban (2004) Sinhala Subtitle

2019/05/11 at 2:59 pm
Lahiru Sandaruwan
 

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් ඉතින් කලින් වතාවේ පොරොන්දු වුණ විදිහට හැරී පොටර් කතා මාලාවේ තුන්වෙනි චිත්‍රපටයේ සිංහල උපසිරැසිය අරගෙන ආවා. ඇත්තටම උපසිරැසිය ලබාදීමට ප්‍රමාද වුණ එකට සමාවෙන්න ඕනේ. එහෙනම් ඉතින් කතාව පැත්තට හැරෙමු.

2004 වර්ෂයේ මැයි මස 31 වන දින නිල වශයෙන් තිරගත ආරම්භ කරපු මෙම චිත්‍රපටය නම් කරලා තිබෙන්නේ - Harry Potter And The Prisoner Of Azkaban - නමින්ය. පැය 2යි මිනි. 22ක් පුරා දිව යන මෙම චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 7.9ක අගයක් ලබාගන්න සමත් වෙලා තිබෙනවා. වෙනදා වගේ අද නම් ඉතින් කතාවේ මොනාද වෙන්නේ කියලා කියන්න නම් යන්නේ නෑ. ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා. බලලා තියෙන අය නම් දන්නවා කතාව කොයි වගේද කියලා. එහෙනම් ඉතින් හැරී පොටර් ඊළඟ චිත්‍රපටයේ උපසිරැසිය සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් දැනට මං සමුගන්නවා.

ඔබ සැමට බුදු සරණයි!

ලබා දී ඇති උපසිරැසි Blu-ray පිටපත් සඳහා පමණක් ගැලපේ.

වීඩියෝ පිටපත් යාවත්කාලීන කර ඇත.

සිංහල උපසිරැසිය ලබා ගන්න 22281

Download Links:

720P පිටපත (Torrent)
720P පිටපත (Direct)
Harry Potter and the Prisoner of Azkaban
  • 720p (bluray)
    1.27 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.61 GB
    Download Torrent
  • 2160p (bluray)
    6.53 GB
    Download Torrent
Profile
33
Movies
12
Tv episodes
45
All

SubzLK වෙනුවෙන් Lahiru Sandaruwan කල උපසිරැසි නිර්මාණයකි .

comments

Newer Comments →
  • Thamod Godakanda ExPERT Subtitler
    Windows 7Firefox 66

    උපසිරැසියට බොහොම ස්තූතියි.

    2019-05-11 at 9:01 pm
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      අදහස් දැක්වූවාට බොහොම ස්තූතියි තමෝද්.

      2019-05-11 at 10:39 pm
  • Daham Unregistered User
    Windows 10Chrome 74

    Oyala aya knightfall , vampire diaries tv shows wala sinhala subs danne nadda ?

    2019-05-11 at 9:34 pm
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      Knightfall ටීවි සීරියස් එකට නම් මං දන්න තරමින් අපේ නදීර මල්සර චිත්රූ සහෝදරයා සබ් දිගටම දෙනවා.
      Vampire ටීවි සීරියස් එක ගැන නම් මාත් හරිහැටි දන්නේ නෑ. ඒ ගැන දැනගන්න වෙන්නේ අපේ ඇඩ්මින් මඩුල්ලෙන්.

      2019-05-11 at 10:35 pm
    • Daham Unregistered User
      Windows 10Chrome 74

      ela jaya wewa… vampire diaries eka gana admin email eken danuwath kara man.. eth reply na ada wenakan.. eke season 03 episode 04 idan dala na subs. ethan idan subs danakan godak aya balan innawa.. eka gana reply ekak ewanna.

      2019-05-13 at 7:46 am
  • Denidu Nimsara User
    Android 8.1UC Browser 12.1

    Extended Da?

    2019-05-11 at 9:34 pm
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      මේ ෆිල්ම් එකේ Extended Version එකක් ආවේ නෑ දෙනිදු.
      සාමාන්‍ය බ්ලූ-රේ පිටපතක් විතරයි ආවේ.

      2019-05-11 at 10:28 pm
  • kavinda Unregistered User
    Windows 7Chrome 65

    බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ ඉතිරි ෆිල්ම් ටිකටත් ඉක්මනට සබ් දෙන්න.

    2019-05-11 at 10:09 pm
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      අනිවාර්යෙන්ම. බොහොම ස්තූතියි අදහස් දැක්වූවාට.

      2019-05-11 at 10:37 pm
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 74

    sub eka thanks sahodarayaa……!

    2019-05-11 at 11:47 pm
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      ස්තූතියි අදහස් දැක්වූවාට.

      2019-05-12 at 10:59 am
  • charith Unregistered User
    Windows 10Chrome 74

    tnx bro sub ekata..shazam hc hdrip eka awilla puluwannam sub denawada

    2019-05-12 at 12:21 am
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      ඒ ෆිල්ම් එකේ සබ් එක අපේ සහෝදරයෙක් බාර අරගෙනයි තියෙන්නේ.
      පුළුවන් ඉක්මනින්ම සබ් එක දෙයි.

      2019-05-12 at 10:57 am
    • Charith Unregistered User
      Android 8.1Chrome 68

      Ok bro.tnx

      2019-05-12 at 1:05 pm
  • Luzifar47 Unregistered User
    Android 9Chrome 74

    Subtitle ekt thankz.shazam eke sub eka denn puluwnd

    2019-05-12 at 7:28 am
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      ඒ ෆිල්ම් එකේ සබ් එක අපේ සහෝදරයෙක් බාර අරගෙනයි තියෙන්නේ.
      පුළුවන් ඉක්මනින්ම සබ් එක දෙයි.

      2019-05-12 at 10:58 am
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 74

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2019-05-12 at 11:36 am
    Reply
  • bashitha hiran Unregistered User
    Windows 7Opera 60

    sinhala sub ekata thnq bruh……
    puluwannm lord of the rings ekata blu rey sinhala sub ekak kranna
    obata jaya saho

    2019-05-12 at 11:41 am
    Reply
  • Gayan Chandana Junior Admin
    Android 4.4Chrome 68

    thanks sub ekata
    Jaya wewa !
    👍👍👍

    2019-05-12 at 7:54 pm
    Reply
  • Ashan Kavinu Unregistered User
    Android 6Chrome 69

    Load of the rings චිත්‍රපට මාලාවට තවමත් සාර්තක , ගුණාත්මක උපසිරැසි ලංකාවෙ කිසිම වෙබ් අඩවියක නැහැ. පුලුවන්නම් ඒකටත් උපසිරැසි කරන්න උත්සහ කරන්න. ජය..!

    2019-05-14 at 7:07 pm
    Reply
  • දිලුම් Unregistered User
    iOS 12.3Chrome 74

    අයෙත් පොඩි කලෙට ගියා වගේ

    2019-06-08 at 9:39 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms