• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • He’s Out There (2018) Sinhala Subtitle

He’s Out There (2018) Sinhala Subtitle

2018/10/24 at 7:26 am
Pasindu Dilshan

ඔන්න යාලුවනේ තවත් අලුත් ඉංග්‍රීසි චිත්‍රපටයකට උපසිරසි අරගෙන ඔයාල හමුවට ආවා. චිත්‍රපටයෙ නම තමා He's Out There. මේක අයිති වෙන්නෙ Horror, Thriller ගනයට. චිත්‍රපටය ඇමරිකාවෙදි නිකුත් වෙන්නෙ මේ අවුරුද්දේ, ඒ කියන්නෙ 2018 සැප්තැම්බර් මාසෙ. IMDB අගය සටහන් වෙන්නෙ 5.3 ක් විදියට. Horror නෙ ඉතින්. Google පරිශීලකයන්ගෙ 84% ක මනාපයකුත් මේ චිත්‍රපටයට ලැබිල තියෙනවා. මේක Home Invasion ගනයේ චිත්‍රපටයක්. ඒ කියන්නෙ ගෙදරක ඉන්න මිනිස්සු බය කරමින් එක් අයෙක් හරි කිහිප දෙනෙක් හරි එක එක විදියට හැසිරෙන එක. ඒකෙ අරමුන බය කිරීම, මිනී මැරීම හෝ වෙනත් ආකාරයකින් හිරිහැර කිරීම වෙන්න පුලුවන්. ඒ වගේ චිත්‍රපට ඔයාල බලල ඇතිනෙ කලින්. හැබැයි මේකෙ කතාවනම් සුපිරියි කියලයි මට කියන්න තියෙන්නෙ. කලින් ඒවගෙ වගේ එකම කතාවත් නෙමේ. මේකෙ තියෙන්නෙ මනස යම් ආකාරයකට විකෘති වුනු කෙනෙක්ගෙ ක්‍රියා කලාපයන්. ඔහු හුගක් බුද්ධිමත්ව සියල්ල සැලසුම් කරනවා. ඒක චිත්‍රපටය බලාගෙන යනකොට තේරේවි. පැයයි විනාඩි 29 ක ධාවන කාලයක් සහිත මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Quinn Lasher. ප්‍රධාන චරිත ලෙස Gone, Killer Elite, Manhattan Night වගේ චිත්‍රපට වලට දායක වුනු ඕස්ට්‍රේලියානු නිලි Yvonne Strahovski ද, The Exorcism of Emily Rose ඇතුලු තවත් චිත්‍රපට වල රංගනයෙන් දායක වුනු Ryan McDonald, Justin Bruening  ඇතුලු අය මෙහි රංගනයෙන් දායක වෙනවා.

හරි අපි කතාව පැත්තට යමු. මවක් තමන්ගෙ පුංචි දූවරු දෙන්නත් එක්ක විලක් අද්දර තියෙන නිවසකට යනවා නිවාඩුවක් ගත කරන්න. ඇයගේ සැමියත් පසුව ඔවුන් සමග එකතු වෙන්නයි ඉන්නෙ. ඉතින් මෙයාල යන්නෙ මිනිස් වාසය බොහොම අඩු, ඒත් ලස්සන පරිසරයක් තියෙන නිවෙසකට. නමුත් ඔවුන්ට ඒ ලස්සන විදින්න අවස්තාවක් ලැබෙන්නෙ නෑ. ඒකට හේතුව තමා ගියපු දවසෙ රාත්‍රියේදීම යම් යම් අමුතු සිදුවීම් සමග මුහුන සගවන අමුත්තෙක් ඔවුන්ට විවිධ ආකාරයෙන් හිරිහැර කිරීමට පටන් ගැනීම. ඒක ආරම්භ වෙන්නෙ කලින් කියපු මවගෙ කුඩා දියනියට අසනීප වීමත් එක්ක.ඔහු හැම දෙයක්ම හොදින් සැලසුම් කරල කියල පේනවා. ඒ වගේම ඔහුට මොවුන් එකපාර මරා දැමීමට නෙමේ අවශ්‍ය. ඔහු  විවිද ආකාර වලට මේ තුන් දෙනාව බය කරනවා. මූනම් අමු පිස්සෙක් කියල හිතේවි බලනකොට. ඉතින් බොහොම අපූරුවට, කුතුහලයෙන් යුතුව ගලාගෙන යන කතාවක් කියල කියන්න පුලුවන්.. ඉතින් මේ පුංචි පැටව් දෙන්නටයි අම්මටයි ජීවිත බේරගන්න පුලුවන් වේවිද? කවුද මේ අද්භූත පුද්ගලයා? එතකොට ඔවුන්ගේ තාත්තට පුලුවන් වේවිද ඇවිත් මෙයාලව බේරගන්න? නැත්තම් වෙන කවුරුහරි ඒවිද එයාලව බේරගන්න? මේ හැම දෙයක්ම බලාගන්න මේ චිත්‍රපටය නරබන්න කියල ආරාධනා කරන ගමන් තවත්  උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා යාලුවනේ. බුදු සරනයි!

On vacation at a remote lake house, a woman and her two young daughters fight to survive after falling into a terrifying and bizarre nightmare conceived by a psychopath.

සිංහල උපසිරැසිය ලබා ගන්න 1106
He's Out There
  • 720p (bluray)
    782.37 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.45 GB
    Download Torrent
  • 720p (web)
    777.57 MB
    Download Torrent
  • 1080p (web)
    1.44 GB
    Download Torrent
Profile
10
Movies
6
Tv episodes
16
All

SubzLK වෙනුවෙන් Pasindu Dilshan කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kantha_DLA Unregistered User
    Windows 7Firefox 57

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-10-24 at 2:51 pm
    Reply
  • geeganagamage Unregistered User
    Windows 7Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,

    2018-10-24 at 9:00 pm
    Reply
  • isuru_6 User
    Windows 7Firefox 62

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය…………………………!

    2018-10-24 at 10:39 pm
    Reply
  • ushan Unregistered User
    Windows 7UC Browser 7

    tnx sub ekta

    2018-10-26 at 3:40 am
    Reply
  • rajitha Unregistered User
    Windows 7Chrome 70

    Thanks machan……jayawewa……!

    2018-10-26 at 1:46 pm
    Reply
  • Shan.ED Unregistered User
    Android 8Opera 47

    නියමයි සහෝ✌️

    2018-10-30 at 5:17 am
    Reply
  • පසිදු සාරංග ExPERT Subtitler
    Windows 8.1UC Browser 7

    බොහොම ස්තූතියි සහෝ!

    2018-11-02 at 9:29 am
    Reply
  • asitha Unregistered User
    Windows 8.1Chrome 70

    Ela saho thanks

    2018-11-06 at 10:15 pm
    Reply
  • නම් ඕන්නෑ බන්.. එලම.. Unregistered User
    Android 6Chrome 63

    බයිප් කෝප්පෙකේ නැති ඒවට සබ් දාන්න.. එතකොට කෙනෙක් සින්හල සබ් ගූගල් සර්ච් කරාම ඔයාගෙ එකේ පෙන්නනවනෙ.. ඉක්කන්ට උඩට එන්න පුලුවන්..

    2018-11-27 at 9:42 pm
    Reply
    • thilina Unregistered User
      Windows 7Chrome 70

      ow kathawa aththa

      2018-12-18 at 11:20 pm
  • thilina Unregistered User
    Windows 7Chrome 70

    බොහොම ස්තූතියි

    2018-12-18 at 11:19 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms