Home Pasindu Dilshan
Pasindu Dilshan
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Pasindu Dilshan කල උපසිරැසි නිර්මාණ එකතුව

Rellik (2017) [S01 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 6.2/10
Actors : Richard Dormer, Jodi Balfour, Paterson Joseph, Lærke Winther

Story : සුභ දවසක් යාලුවනේ.. පටන් ගත්තු වැඩේ ඉවරයක් කරන්නයි මේ සුදානම් වෙන්නෙ. ඉතින් පැයේ කොටස් හයකින් සමන්විත Rellik රූපවාහිනී කෙටි කතා මාලාවෙ අවසන් කොටසට සිංහල උපසිරසිය තමා මේ අරන් ආවේ. Crime, Drama, Mystery ගනයට අයත් වුනු මේ කතාව බ්‍රිතාන්‍ය කතාවක්. ඉතින් මේ කතාවෙ අවසන් කොටස නම් කරලා තියෙන්නෙ ” Radium Came ” කියලා. Imdb අගය 6.9 ක්. අධ්‍යක්ෂනය කරන්නෙ Sam Miller. …

ඉතිරිය කියවන්න »

Rellik (2017) [S01 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 6.2/10
Actors : Richard Dormer, Jodi Balfour, Paterson Joseph, Lærke Winther

Story : ඉතින් යාලුවනේ ඔන්න rellik කෙටි රූපවාහිනී කතා මාලාවෙ පස්වැනි කොටසට සිංහල උපසිරසිය අරන් ආවා. ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ දැන් කතාව ගැන දන්නවනෙ.!දාම මිනීමරුවෙක් පසුපස යන පොලිස් කන්ඩායමක් සහ ඒ ආශ්‍රිත සිදුවීම් වලින් සැදුම්ලත්ක තාවක් මේක. විශේෂත්වය තමා කතාව යන්නෙ ආපස්සට. ඉතින් මේ කතාවෙ අවසන් කොටසට කලින් කොටස තමා මේ. මේකෙ imdb අගය 7.3 ක්. අධ්‍යක්ෂනය කරන්නෙ Hans Herbots. ධාවන …

ඉතිරිය කියවන්න »

Rellik (2017) [S01 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 6.2/10
Actors : Richard Dormer, Jodi Balfour, Paterson Joseph, Lærke Winther

Story : ඔන්න යාලුවනේ rellik කෙටි රූපවාහිනී කතා මාලාවෙ හතරවැනි කොටසට සිංහල උපසිරසිය අරන් ආවා. මට දැනුනු විදියට, හොද කතාවක් නිසයි මේ කතාවට උපසිරසිය කරන්න හිතුවෙ. ඉතින් කොහොමත් එහෙම තමා. ඒ වගේම බැලුවනම් තේරෙන්න ඇති නියමම කතාවක් කියලා. ඉතින් කීපදෙනෙක් හරි ප්‍රයෝජනයක් ගත්තනම් ඒ ඇති යාලුවනේ. කෙටි කතා මාලාවක් නිසා අකමැතිද දන්නෙ නැහැ. ඒත් ඉතින් මේක බලන එක යාලුවෙක් හරි ඉන්නවනම්, අන්න …

ඉතිරිය කියවන්න »

Rellik (2017) [S01 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 6.2/10
Actors : Richard Dormer, Jodi Balfour, Paterson Joseph, Lærke Winther

Story : ඔන්න යාලුවනේ rellik කෙටි රූපවාහිනී කතා මාලාවෙ තුන්වෙනි කොටසට සිංහල උපසිරසිය අරන් ආවා. ධාවන කාලය විනාඩි 57 ක්. මේ කොටසෙ imdb අගය 7.0 ක්. අධ්‍යක්ෂනය කරන්නෙ Sam Miller. ඉතින් rellik අනිත් පැත්තට බැලුවම killer. ඒ වගේම පලවෙනි කොටස් දෙක බැලුවනම් තේරෙනවා, කතාව කුතුහලයෙන් පුරවමින් ගලාගෙන යන්නෙ ආපස්සට කියලා. මේ කොටස නම් කරලා තියෙන්නෙ “The Lies We Tell” නමින්. හරි. දෙවෙනි …

ඉතිරිය කියවන්න »

Rellik (2017) [S01 : E02] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 6.2/10
Actors : Richard Dormer, Jodi Balfour, Paterson Joseph, Lærke Winther

Story : ඔන්න යාලුවනේ Rellik කෙටි රූපවාහිනී කතා මාලාවෙ දෙවෙනි කොටසට උපසිරසිය අරන් ආවා. පලවෙනි කොටස නම් කරල තිබුනෙ “Go Back” නමින්. මේ කොටස නම් කරල තියෙන්නෙ “Scared” නමින්. පලවෙනි කොටස වගේම මේ කොටසත් අධ්‍යක්ෂනය කරන්නෙ Sam Miller විසින්. මේ කොටසෙ imdb අගය 7.0 ක්. ඉතින් පලවෙනි කොටසෙදි මං කිව්ව වගේම, පලවෙනි කොටස බැලුවනම් දකින්න ඇති කතාව යන්නෙ ආපස්සට කියලා. කතාව පටන් …

ඉතිරිය කියවන්න »

Rellik (2017) [S01 : E01] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 6.2/10
Actors : Richard Dormer, Jodi Balfour, Paterson Joseph, Lærke Winther

Story : ඔන්න යාලුවනේ සුපිරිම ඉංග්‍රීසි Mini Television Series එකක, ඒ කියන්නෙ කෙටි රූපවාහිනී කතා මාලාවක පලවෙනි කොටසට සිංහල උපසිරසි අරන් ආවා. කතාවෙ නම තමා Rellik. ට්‍රේලර් එක බැලුවත් බලන්න ආස හිතෙන කතාවක්. ඉතින් මේක බ්‍රිතාන්‍ය කතා මාලාවක්. Google පරිශීලකයන් මේ කතාවට 78% ක මනාපයකුත් දීල තියෙනවා. ඒ වගේම මේ කොටසෙ IMDB අගය 7.2 ක්. BBC One සහ Cinemax නාලිකා වල තමා …

ඉතිරිය කියවන්න »

Corn Island (2014) Sinhala Subtitle

Georgian Movies
Year : 2014
IMDB : 7.7/10
Actors : Ilyas Salman, Mariam Buturishvili, Irakli Samushia, Tamer Levent

Story : ඔන්න යාලුවනේ තවත් ලස්සන චිත්‍රපටයක් අරන් ආවා. මේක ජෝර්ජියානු චිත්‍රපටයක්. 2014 වර්ශයේ නිකුත් වුනු චිත්‍රපටයෙ නම Corn Island, එහෙම නැත්තම් Simindis K’undzuli. එහෙමත් නැත්තම් ඉරිගු දූපත. Drama, War ගනයට අයත් වෙන මේකෙ IMDB අගය 7.7 ක්. හිතාගන්න පුලුවන්නෙ. Google පරිශීලකයන් 95% ක කැමැත්තකුත් මේ චිත්‍රපටයට ලබා දීල තියෙනවා. George Ovashvili චිත්‍රපටය අධ්‍යක්ෂනය කරනකොට ප්‍රධාන චරිතය විදියට İlyas Salman දායක වෙනවා. …

ඉතිරිය කියවන්න »

Possum (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 5.6/10
Actors : Sean Harris, Alun Armstrong, Simon Bubb, Andy Blithe

Story : ඔන්න යාලුවනේ මගේ ඊලඟ උපසිරසිය විදියට අරන් ආවෙ ටිකක් නෙමේ ගොඩක්ම අමුතු චිත්‍රපටයක්. Drama, Horror, Thriller ගනයට අයත් වෙන මේ චිත්‍රපටයෙ නම තමා Possum. මේ අවුරුද්දේ ඊයෙ පෙරේද. ඒ කියන්නෙ 2018 ඔක්තෝබර් වල නිකුත්වුනු මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ  Matthew Holness. IMDB අගය 5.7 කුත්, Rotten Tomatoes අගය 89% කුත් ලැබිල තියෙනවා. ප්‍රධාන චරිතය විදියට Mission Impossible, Macbeth, Prometheus වගේ චිත්‍රපට …

ඉතිරිය කියවන්න »

He’s Out There (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 6.2/10
Actors : Yvonne Strahovski, Anna Pniowsky, Abigail Pniowsky, Ryan Mcdonald

Story : ඔන්න යාලුවනේ තවත් අලුත් ඉංග්‍රීසි චිත්‍රපටයකට උපසිරසි අරගෙන ඔයාල හමුවට ආවා. චිත්‍රපටයෙ නම තමා He’s Out There. මේක අයිති වෙන්නෙ Horror, Thriller ගනයට. චිත්‍රපටය ඇමරිකාවෙදි නිකුත් වෙන්නෙ මේ අවුරුද්දේ, ඒ කියන්නෙ 2018 සැප්තැම්බර් මාසෙ. IMDB අගය සටහන් වෙන්නෙ 5.3 ක් විදියට. Horror නෙ ඉතින්. Google පරිශීලකයන්ගෙ 84% ක මනාපයකුත් මේ චිත්‍රපටයට ලැබිල තියෙනවා. මේක Home Invasion ගනයේ චිත්‍රපටයක්. ඒ කියන්නෙ …

ඉතිරිය කියවන්න »

Look Away (2018) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 6.7/10
Actors : Penelope Mitchell, India Eisley, Jason Isaacs

Story : කොහොමද යාලුවනේ ඉතින්. හැමෝම හොදින් ඇති කියල හිතනවා. ඔන්න තවත් අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරසිත් අරන් ඔයාල හමුවට ආවා.. චිත්‍රපටයෙ නම Look Away. මේ චිත්‍රපටය 2018, ඒ කියන්නෙ මේ අවුරුද්දේ මේ මාසෙ ඇමරිකාවෙදි නිකුත් වූවක්. මේක අයිති වෙන්නෙ Psychological Thriller, Mystery ගනයට. මේ චිත්‍රපටයෙ IMDB අගය 6.7ක්. Google පරිශීලකයන්ගෙන් 89% ක මනාපෙකුත් මේකට ලැබිල තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Assaf Bernstein. …

ඉතිරිය කියවන්න »