Inconceivable (2017) Sinhala Subtitle

/

Film එක ගැන කිවොත් Nicolas Cage, Nicky Whelan, Gina Gershon ප්‍රධාන චරිත වලට පන පොවනවා.IMDB අගය 5.9 වේ.මේ Film එකේ කතාව ගමන් කරන්නේ අම්මලා දෙන්නෙක් වටා.එක අම්මා කෙනෙක් දරුවා සමග පැනයනවා ආරක්ශිත තැනක් සොයමින්.මෙහි එක අම්මාකෙනෙක්ට දරුවන් හදන්න බැහැ.අනිත් අම්මා මේ අයට අම්මා කෙනෙක් වෙන්න උදව් කරනවා .නමුත් ඊට පස්සේ කතාව වෙනත් පැත්තකට හැරෙනවා.තියෙන දරුසෙනෙහසට මේ අම්මා කෙනෙක් මිනීමැරුම් පවා කරනවා…කතාව රසවිදින්න ආරාධනය කරමින් මම නවතින්නම්!!!

Spoiler Warning : Angela develops a friendship with a mysterious woman named Katie and offers her a job as a live-in nanny. The natural bond soon turns into a dangerous obsession as Katie becomes overly attached to the family's young daughter. Enduring lies and manipulations, Angela and her husband realize that sweet Katie is actually trying to destroy their family from within...

6.1
IMDB

Year : 2017

Actors : nicolas cage, gina gershon, nicky whelan, faye dunaway

A mother looks to escape her abusive past by moving to a new town where she befriends another mother, who grows suspicious of her.

New Subtitler

Movies

2

Tv Episodes

6

  • Download : 3767
  • File Size : 31.989KB
  • Sub Update :2020-10-19
  • prabodha Unregister User
    Android 4.4Firefox 52

    Thank u bro…..

    2017-08-24 at 8:36 pm
  • Mithun Unregister User
    Android 6Chrome 58

    Thx bro god job

    2017-08-24 at 8:38 pm
  • pramod Unregister User
    Windows 7Chrome 60

    Thanks bro sub ekata. ubala nettam Api film ekak wath balala Ewaray ban thank u. machan puluwannam me Gantz.O.2016 film ekata sub eka dennako. animation ekak ban.

    2017-08-25 at 1:18 pm
  • asitha Unregister User
    Windows 8.1Chrome 60

    elama saho thanks

    2017-08-25 at 4:55 pm
  • Sajith Anthony Unregister User
    Android 5.1Facebook App 54

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-08-28 at 2:21 pm
  • ලහිරු සඳරුවන් Unregister User
    Windows 7UC Browser 6.1

    සුපිරි වැඩක්. දිගටම කරගෙන යන්න.
    ජයවේවා!!!

    2017-08-29 at 5:40 pm
  • Lanka Lions User
    Android 4.4Android Browser 4

    නියමයි පුතා ……….????????????? ??????

    2017-09-08 at 3:39 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *