
ගොඩ කලෙකින්.ඉතින් කොහොමද?කලින් ෆිල්ම් වලට කට්ටිය පුල් සපෝට් එක දීලා තිබ්බා.එකට තෑන්ක්ස්.අද මම අරන් ආවෙ ඔයාලා දන්න ෆිල්ම් එකක්.මේක දෙන්න හිතුවෙ මට කොම්මෙන්ට් එකකින් ලහිරු සහෝදරයා ඉල්ලීමක් කලා.පින් සිද්දවෙයි සබ් එක දෙන්න කියලා.ඔන්න ඉතින් දුන්නා…
JEEPAS CREEPAS 3 2017
මේ ෆිල්ම් එක් 2017 නොවෙම්බර් 2 තිරගත කරපු එකකි.Horror, Mystery, Thriller කාණ්ඩ වලට අයත් ව්න තර IMDB අගය 4.4 ගන්නවා.මේ ෆිලුම අධ්‍යක්ෂණය Victor Salva විසිනි.මීට කලින් JEEPAS CREEPAS 1, 2 කියල කොටස් දෙකක් ආවා.ඒ දෙකත් මෙයාගෙම තමයි.මේ ෆිලුම් එකකට එකක්වෙනස්.ඒ නිසා බැලීමේදී ප්‍රශ්න නෑ.මේ ෆිලුම විනාඩි 100 පුරා ධාවනය වෙනවා…
නලුවො නිලියො සෙට් එක,
- Stan Shaw-Sheriff Dan Tashtego
- Gabrielle Haugh-Addison Brandon
- Brandon Smith-Sgt. Davis Tubbs
- Meg Foster-Gaylen Brandon
- Jordan Salloum-Kenny Brandon
- Chester Rushing-Buddy Hooks
- Jason Bayle-Cal Hooks
- Ryan Moore-Kirk Mathers
- Michael Sirow-Team Leader Miller
- Joyce Giraud-Deputy Dana Lang
- Michael Papajohn-Frank Tow Truck Driver
- Cade Burk-Jessie Hay Loader
- Patrick Thomas Cragin-Biker Luke
- Justin Dwayne Hall-Biker Red
ඉතින් මේකෙ ස්ටෝරිය පටන් ගන්නෙ පරන වාහනයකින්..මාර වැඩ තියෙන්නෙ ඒ වාහනයේ.ඔයාලම බලන්නකො කොහොමද කියලා.මොකද මට කතාව කියන්න තේරෙන්නෙ නෑ.ඒකයි.ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරද්දි ලින්ක් එකේ තියෙන එකම ගන්න.තව දෙයක්.මම TV සීරීයස් කරන්න හිතන් ඉන්නෙ.හැබැයි ඔයාලා කැමති එක, ඔයාලා ආසම TV සීරීයස් එක ගන මට විස්තර එවන්න.මම සබ් එක හදල දෙන්නම්…
A sergeant and his task force embark on a mission to destroy the Creeper on its last day of feeding. The Creeper soon fights back when they get close to discovering its mysterious and dark origins…

Harshana Prathimal
Comments: 34
Leave a Reply
Search
Login
Updates










Nowty Udesh
arrow seson 6 eke sub tika one ayye
losaka
S.W.A.T. , Seal.Team , The.Brave , Valor මෙි තියේන tv සීරීයස් වලින් කැමති එකකට සබි දෙන්න තවම එක site එකකින්වත් මෙිවට සබි කරලා නැහැ. film එකේ සබි එකට ස්තුතියි bro
pramod
thanks bro. man nam kemathi Arrow flash supernetural wage Ewatathama. Action Animation wage Kammelinethi ona Tv series ekak denna bro. obata jaya. thawa deyak ai oyala film ekaka denna godak kal ganne. thank u sub ekata.
Lahiru
Hammo…thanx..bro..ayeth pin sidda wenawa oyata..mekata sub dunnata…jayen jayama wewa..
prabodha
Thank u bro sub ekataa…
Moksha
Supernatural S13 sub dunnothnam loku pinak
Nilantha
Thanks 🙂
Puluwannam “Arrow, Flash, Super Girl, Legends of Tomorrow, The Walking Dead, Gotham, Marvel’s Agents of S.H.I.E.L.D, Scorpion, Blindspot” vagey ekakata sub denna.
Sameera
Marvel’s Agents of S.H.I.E.L.D
KANTHA
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
chamil mihiran
sub ekata thanx.puluwannam fear the walking dead season 3 ta sub denna.
Weeds
Arrow s6 flash s5 supernatural s13 karanaa
Sujith
Flash season 4 supergirl season3 dc legand of tommorrw me kathawalata sub dennako loku deyk
Sujith
Thanks sub ekatabro ela
කුසාන්
z nation seson 4 sub denna yalu
සමිත හිරුෂාන්
උපසිරැසියට ස්තුතියි . මාත් කියන්නේ the brave ,voler,seal team වලට සබ් දෙන්න
එරංග
තැන්ක්ස් මචං.. ජය වේවා..
widuranga
bluray eka awithne brooooo sub update karannakoooo
Hiran
Sub ekta tnx aiye ??
Aiye puluwn nm Kevin Spacey kiyana suppa naluwa inna House of Cards tv serial ekata sub krnna..??
mithun
ඔන්න වැඩ….. ඔන්න ඔහොම වැඩේ කරා නම් සතුටුයි ලොක්ක … තව කිසිම වෙබ් අඩවියක නැ.. නියමයි … කවුරු කොහොම බෙදම් උන්නත් හොද දෙට හොදයි කියන්නම ඔනෙ … ජය.. සබ් එක ගත්ත ඔන්න ලොක්ක
ashan lankanath
Thanks ………..good luck brother ………………………………….numb 2015 film ekata sub denna puluvannam………..
Lakshan Sameera
හම්මේ සහෝ …කවුරු හරි මේ සබ් එක දෙයි කියලයි
බලන් හිටියේ…ගොඩක් ස්තූතියි සහෝ!!
🙂
කුසාන්
එල බ්‍රෝ i zombi seson 4 එක ජනවාරි පටන් ගන්නව එකට සබ් දෙන්න බ්‍රෝ
viraj
sub ekata thanks saho.. jaya wewa!! puluwannam DARK ekata sub denna..
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ…!!
ජයෙන් ජයම වේවා…!!
Sameera
Thank you bro….. 🙂 Marvel’s Agents of S.H.I.E.L.D valata sub denna
KAVINDA GAMAGE
අනේ සහෝ ඔයාලට පුලුවන්නම් flash , arrow , supergirl , dc legends of tomorrow , supernatural . වගේ ටීවී සිරිස් වල අලුත් සීසන් වලට සබ් දෙන්න පුලුවන්නම් එක අපි හැමෝම වෙනුවෙන් කරන ලොකු සේවයක් වගේම ලොකු පිනක් වෙනවා . අපි වගේ අය වෙනුවෙන් නොමිලේ කරන මේ සේවය වෙනුවෙන් ඔබ සැමට ගොඩක් ස්තුතියිවන්ත වෙනවා . ඔයාලා හැමෝටම බුදු සරණයි දේවි පිහිටයි .
Denis Maneesha
House of cards series ekata sub eka diyanko
asitha
elama saho thanks
charith
ane macho arrow flash legend of tomorrow season 6 sub dipan…….lokuma loku udawwak bn……apita sub nathuwa kelawela inna brooo
ushan
subata tnx….bluray update parak dahanko….loku udawwak….bluray awilla thiyenne….
sanuka
ane broooooo.puluwannam flash , arrow , supergirl , dc legends of tomorrow aluth seasason walata sub dipan plzzzzzz bn.huga denek arrow , supergirl , dc legends of tomorrow balanawa…aaaa ayata dan sub na balanna..eka nisa apita sub dipannnn loku udawwak brooo
samitha
Aiye Grimm tv series eke ithuru tikata sub denne puluwanda? loku pinak.
Namal
Mata oyalage sub download karanna be fail wenawa ei a godak dawas try kara
මහේෂ්
බොහොම ස්තුතිය සබ් එකට