Jeepers Creepers 3 (2017) Sinhala Subtitle
ගොඩ කලෙකින්.ඉතින් කොහොමද?කලින් ෆිල්ම් වලට කට්ටිය පුල් සපෝට් එක දීලා තිබ්බා.එකට තෑන්ක්ස්.අද මම අරන් ආවෙ ඔයාලා දන්න ෆිල්ම් එකක්.මේක දෙන්න හිතුවෙ මට කොම්මෙන්ට් එකකින් ලහිරු සහෝදරයා ඉල්ලීමක් කලා.පින් සිද්දවෙයි සබ් එක දෙන්න කියලා.ඔන්න ඉතින් දුන්නා…
JEEPAS CREEPAS 3 2017
මේ ෆිල්ම් එක් 2017 නොවෙම්බර් 2 තිරගත කරපු එකකි.Horror, Mystery, Thriller කාණ්ඩ වලට අයත් ව්න තර IMDB අගය 4.4 ගන්නවා.මේ ෆිලුම අධ්‍යක්ෂණය Victor Salva විසිනි.මීට කලින් JEEPAS CREEPAS 1, 2 කියල කොටස් දෙකක් ආවා.ඒ දෙකත් මෙයාගෙම තමයි.මේ ෆිලුම් එකකට එකක්වෙනස්.ඒ නිසා බැලීමේදී ප්‍රශ්න නෑ.මේ ෆිලුම විනාඩි 100 පුරා ධාවනය වෙනවා…
නලුවො නිලියො සෙට් එක,
- Stan Shaw-Sheriff Dan Tashtego
- Gabrielle Haugh-Addison Brandon
- Brandon Smith-Sgt. Davis Tubbs
- Meg Foster-Gaylen Brandon
- Jordan Salloum-Kenny Brandon
- Chester Rushing-Buddy Hooks
- Jason Bayle-Cal Hooks
- Ryan Moore-Kirk Mathers
- Michael Sirow-Team Leader Miller
- Joyce Giraud-Deputy Dana Lang
- Michael Papajohn-Frank Tow Truck Driver
- Cade Burk-Jessie Hay Loader
- Patrick Thomas Cragin-Biker Luke
- Justin Dwayne Hall-Biker Red
ඉතින් මේකෙ ස්ටෝරිය පටන් ගන්නෙ පරන වාහනයකින්..මාර වැඩ තියෙන්නෙ ඒ වාහනයේ.ඔයාලම බලන්නකො කොහොමද කියලා.මොකද මට කතාව කියන්න තේරෙන්නෙ නෑ.ඒකයි.ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරද්දි ලින්ක් එකේ තියෙන එකම ගන්න.තව දෙයක්.මම TV සීරීයස් කරන්න හිතන් ඉන්නෙ.හැබැයි ඔයාලා කැමති එක, ඔයාලා ආසම TV සීරීයස් එක ගන මට විස්තර එවන්න.මම සබ් එක හදල දෙන්නම්…
A sergeant and his task force embark on a mission to destroy the Creeper on its last day of feeding. The Creeper soon fights back when they get close to discovering its mysterious and dark origins…
z nation seson 4 sub denna yalu
උපසිරැසියට ස්තුතියි . මාත් කියන්නේ the brave ,voler,seal team වලට සබ් දෙන්න
තැන්ක්ස් මචං.. ජය වේවා..
bluray eka awithne brooooo sub update karannakoooo
Sub ekta tnx aiye ??
Aiye puluwn nm Kevin Spacey kiyana suppa naluwa inna House of Cards tv serial ekata sub krnna..??
ඔන්න වැඩ….. ඔන්න ඔහොම වැඩේ කරා නම් සතුටුයි ලොක්ක … තව කිසිම වෙබ් අඩවියක නැ.. නියමයි … කවුරු කොහොම බෙදම් උන්නත් හොද දෙට හොදයි කියන්නම ඔනෙ … ජය.. සබ් එක ගත්ත ඔන්න ලොක්ක
Thanks ………..good luck brother ………………………………….numb 2015 film ekata sub denna puluvannam………..
හම්මේ සහෝ …කවුරු හරි මේ සබ් එක දෙයි කියලයි
බලන් හිටියේ…ගොඩක් ස්තූතියි සහෝ!!
🙂
එල බ්‍රෝ i zombi seson 4 එක ජනවාරි පටන් ගන්නව එකට සබ් දෙන්න බ්‍රෝ
sub ekata thanks saho.. jaya wewa!! puluwannam DARK ekata sub denna..
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ…!!
ජයෙන් ජයම වේවා…!!
Thank you bro….. 🙂 Marvel’s Agents of S.H.I.E.L.D valata sub denna