Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Subtitle

/

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මම හිතන්නෙ සති දෙකක විතර කාලෙකින් උපසිරැසියක් ඔබ වෙත අරගෙන එන්න බැරිවුණා තියන වැඩකටයුතුත් එක්ක. ඒත් කොහොමහරි කාලය හොයාගෙන මේ වතාවෙ ඔබවෙත අරගෙන ආවෙ මේ වසරේ NETFLIX හරහා නිකුත්වූ දකුණු කොරියානු චිත්‍රපටයක සිංහල උපසිරැසිය. මේ චිත්‍රපටය නමින් Jo Pil-ho: The Dawning Rage (2019) නොහොත් Bad Police . පැය දෙකකුත් මිනිත්තු හතක ධාවන කාලයකින් යුත් දූෂිත පොලිස් නිලධාරියෙකුගේ ජීවිතයම වෙනස් කරන සිදුවීමක් ඇතුලත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ තිර රචනය ජියොන් -බියොම් ලී ගෙන්. මෙය මේ වනවිට Imdb සිනමා දර්ශකයේ 6.2ක අගයක්ද, ගූගල් පරිශීලකයන් 85%කගේ ප්‍රසාදයද දිනා තිබෙනවා. දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට...

ජෝ පිල්-හෝ කියන්නෙ දකුණු කොරියානු පොලිස් නිලධාරියෙක්. ඉතාම දූෂිත පොලිස් නිලධාරියෙක් කියල කිව්වොත් තමයි නිවැරදි. ඉතින් ඔහු බොහොම අයථා ක්‍රම මගින් මුදල් උපයනවා හැමවිටම. ඒ හැන් ගී-චුල් නම් තවත් තරුණ අපරාධකරුවෙක් සමග එකතුව. දවසක් මේ වගේ වැඩකට යන වෙලාවක සිදුවන සිදුවීමකින් තමන්ටත් වඩා දූෂිත සමාජ ස්ථරයක උගුලකට හසුවන ජෝ පිල් හෝගේ ජීවිතය උඩු යටිකුරු වෙනවා ඉතාම ඉක්මනින්. එහෙනම් මම හිතන්නෙ මේ චිත්‍රපටය ගැන මීට වඩා කියන්න දෙයක් නෑ. නරඹලම චිත්‍රපටයෙ කතාව දැනගන්න එකයි වඩාත්ම හොඳ. ඒ වගේම කියන්න ඕනෙ මේක වැඩිහිටි පාර්ශවය පමණක් නරඹනවනම් වඩාත් සුදුසුයි කියලත් කියන්න ඕනෙ.එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින්.

උපසිරැසිය BLURAY පිටපත් සඳහා වන අතර WEB පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත් සඳහා සැකසූ උපසිරැසියක්ද උසිරැසි ගොණුව තුල ඇතුලත්ය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

6.2
IMDB

Year : 2019

Actors : Sun-kyun Lee, Young-yu Lee, Hae-Joon Park

A story about a bad cop standing up to an even worse society.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 2541
  • File Size : 80.342KB
  • Sub Update :2020-07-15
  • rajitha Unregister User
    Windows 7Chrome 74

    Thanks …..

    2019-05-21 at 6:35 am
  • Prabodha Unregister User
    Android 8.1Chrome 71

    Sthuthi brooo sub ekata…

    2019-05-21 at 9:11 am
  • ඉෂි ද සිල්වා
    Windows 8.1Opera 58

    THANX FOR SUB

    2019-05-21 at 9:49 am
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 74

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2019-05-21 at 2:47 pm
    • Kantha_DLA Unregister User
      Windows 10Chrome 74

      Request :
      Birds of Passage (2018)
      The Professor (2018)

      2019-05-21 at 2:48 pm
  • Mithun Unregister User
    Android 8Chrome 73

    සබ් එක ලබාදුන්නට බොහොම ස්තුතියි සහෝ!!
    ගොඩක් අසාවෙන් උන්නෙ අයෙමත් හොද කොරියන් මුවී එකක් බලන්න 😍❤
    තැන්ක්ස් , බලලම කියන්නම්කො..

    2019-05-22 at 9:33 pm
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.5

      😉 බොහොම ස්තූතියි, මිතුන්.

      2019-05-23 at 12:23 am
  • vinod Unregister User
    Windows 8.1UC Browser 5

    ela..ela..

    2019-05-25 at 4:13 pm
  • Mithun Unregister User
    Android 8Chrome 73

    Film eka baluwa.katawa supiri. Thanks brother.

    2019-05-26 at 6:49 pm
  • Madusha Unregister User
    Windows 10Opera 60

    බොහොම ස්තූතියි සහෝ

    2019-05-27 at 9:41 am
  • Dushantha Madhuranga User
    Windows 7Chrome 74

    sub eka downlord wenne ne

    2019-05-29 at 1:20 pm
    • Hasitha Prasad Super Mod
      Windows 10Vivaldi 2.5

      ආයිත් ට්‍රයි කරල බලන්න. මටනං ඩවුන්ලෝඩ් වෙනවා.

      2019-05-29 at 1:37 pm
  • Mithun Unregister User
    Android 8Chrome 73

    Captive State (2019) 720p BRRip 1GB හොද මුවි එකක් වගේ

    2019-05-30 at 8:23 am
  • dilum Unregister User
    iOS 12.3Chrome 74

    niayamai brooo

    2019-06-08 at 9:47 pm
  • sandu Unregister User
    Windows 10Chrome 75

    thanx niyamai

    2019-06-15 at 9:11 am
  • Milinda Priyalal User
    Android 9Chrome 71

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි

    2019-07-08 at 8:25 pm
  • Lakshan Unregister User
    Android 9Chrome 81

    thanks sub ekata..

    2020-05-10 at 11:54 pm
  • ruwanpradeepbandara User
    Android 9Chrome 81

    නියමයි. අලුත් ෆිල්ම් දාන්න. ගොඩක් ස්තුති සහෝ 🤜🤛

    2020-05-11 at 12:32 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *