• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Jurassic World: Fallen Kingdom (2018) Sinhala Subtitle

Jurassic World: Fallen Kingdom (2018) Sinhala Subtitle

2018/08/12 at 6:34 pm
Dinusha Rukshan
සියළුම දෙනාට ජය වේවා! ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය ෆිල්ම් එකක්, සබ් එක අරගෙන එන්න චුට්ටක් පරක්කු උනා නම් සමාවෙන්න, පළමුවෙන්ම ස්තූතියි කරන්න ඕනෙ මේ ෆිල්ම් එක වෙන්කරල දුන්නු අපේ කවීෂ සොහොයුරාට, දවස් තුන හතරකට කලින් තමයි සබ් එක කරන්න බාර ගත්තෙ, ඉතින් ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය වගේම ඇත්තටම සුපිරි ෆිල්ම් එකක් කිවුවොත් නිවැරදියි, මේ ෆිල්ම් එකට උපසිරැසියක් අරගෙන එන්න ලැබුනු එක ගැනත් බොහොම සතුටුයි, හරි එහෙනම් ෆිල්ම් එකේ අවශ්‍යම විස්තර ටික පැහැදිලි කරන්නම්, ෆිල්ම් එක නිදහස් උනේ 2018 අවුරුද්දෙ, මැයි මාසෙ 21 වෙනිද, ෆිල්ම් එකට ගිහින් තියෙන නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 187 ක්, ආදායම ලබාගෙන තියෙනවා ඩොලර් බිලියන 1.260 ක්, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 90% ක් ලැබිල තියෙනවා, IMDB අගය සඳහන් වෙනවා 6.5 ක් විදිහට, ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙක විදිහට රඟදක්වන්නෙ Chris pratt සහ Bryce Dallas Howard, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ J.A Bayona කියන අධ්‍යක්ෂකවරයා, ඊළඟට අපි ෆිල්ම් එකේ කතාව පැත්තට හැරෙමු.. ෆිල්ම් එකේ හැටියට ජුරාසික් ලෝකය විනාශ වෙලා වසර තුනකට පස්සෙ අන්තිම ඩයිනසෝරයන් ටික ඉතුරු වෙන්නෙ ඉස්ලා නුබ්ලාර් කියන දූපතේ, ඒ දූපතේ තියෙනවා ගිනි කන්දක්, ගිනි කන්ද පුපුරා යෑමට ආසන්නව තමයි තියෙන්නෙ, ඉතින් ගිනි කන්ද පුපුරා ගියොත් ලෝකෙ ඉන්න අන්තිම ඩයිනසෝරන් ටිකත් වඳවෙලා යනවා, ජනතාවගේ උනන්දුව මත ආණ්ඩුවෙන් මේකට විසඳුමක් සෙවුවත් පියවරක් ගන්නෙ නෑ, ඒ අතරෙ තවත් පැත්තකින් ඉන්නවා ඩයිනසෝර රැකවරණ කණ්ඩායමක්, එතන සංවිධායක තමයි ක්ලෙයාර් කියන්නෙ, එයාට ඇමතුමක් එනවා ලොක්වුඩ් කියන විශාල ධනවතෙකුගෙන්, ඔහු සෑහෙන මහළු කෙනෙක්, එයාගෙ ව්‍යාපාර දේපල හැමදෙයක්ම බලාගන්නෙ මිල්ස් කියල කෙනෙක්, එයා ක්ලෙයාර් ට කියනවා දූපතේ ඉන්න සත්තු ගිනි කන්දෙන් විනාශ වෙන නිසා සත්තුන්ව අරගෙන ඇවිල්ල ලොක්වුඩ් මහත්මයාට අයිති ඉඩමකට ගෙනල්ල දාමු කියල, ඉතින් ක්ලෙයාර් කැමති වෙනවා මේ අදහසට, නමුත් දූපතට ගිහින් සත්තුන්ව අල්ලගන්න තවත් කෙනෙකුගෙ උදව් ඕන වෙනවා, එයා තමයි ඔවන්, ඉතින් මේ හැමෝම එකතු වෙලා යානයකින් දූපතට පියාසර කරනවා, දූපතේ ඉන්නවා හමුදාවකට සමාන කණ්ඩායමක්, එතන ප්‍රධානියා තමයි කෙන් වීට්ලි, එයා මිල්ස් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා, මොකද දූපතේ ඉන්න සත්තුන්ව අරගෙන එනවට ලොකු ගෙවීමක් කෙන් වීට්ලි ට ලැබෙනවා, කොහොම හරි මේ හැමෝම එකතු වෙලා දූපතේදි ලොකු තාක්ෂණයක් පාවිච්චි කරල සත්තුන්ව අල්ලගෙන ලොක්වුඩ් මහත්මයාගෙ ඉඩමට අරගෙන එනවා, එතන ශාක භක්ෂක සතුන් සහ මාංස භක්ෂක සතුන් දෙවර්ගයම ඉන්නවා, නමුත් සත්තුන්ව ලොක්වුඩ් මහත්මයාගෙ වත්තට අරගෙන ආවට පස්සෙ එතනදි සිද්ධ වෙන්නෙ වෙනම දෙයක්, ඒ තමයි මිල්ස් උත්සාහ කරන්නෙ සත්තුන්ව වෙන්දේසි කරන්න, ලොක්වුඩ් මහත්මයා ඒ කිසිම දෙයක් දන්නෙ නෑ, ලොක්වුඩ් මහත්මයාට අයිති ඉඩමෙ විද්‍යාගාරයක් තියෙනවා, එතන ජාන තාක්ෂණය පාවිච්චි කරල අලුත් සතුන් නිර්මාණය කරන තැනක්, කොහොම හරි දූපතෙන් ගෙනාපු සතුන්ව මිල්ස් වෙන්දේසි කරන අතරෙ කූඩු කරල ඉන්න ගොඩක් සත්තු එලියට එනවා, ඒ වෙලාවෙ එතන ඉන්නවා ඔවන් සහ ක්ලෙයාර්, මේ දෙන්නට ලොකු මෙහෙවරක් කරන්න සිද්ධ වෙනවා, මොකද කූඩු වලින් එලියට එන සමහර සත්තු මාංස භක්ෂක කොටසටයි අයිති, වෙන්දේසියට ආපු සෑහෙන දෙනෙක්ව මාංස භක්ෂකයන් විසින් ගිල දමනවා, ඉතින් මේ සියල්ලම සිද්ධ වෙන්නෙ ලොක්වුඩ් මහත්මයාට අයිති ඉඩමෙ, අපි බලමු මෙතනදි, ඔවන් සහ ක්ලෙයාර්, එයාලගෙ මෙහෙවර මොන විදිහට කරයිද කියල, මෙතනින් එහාට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, මොකද මේ ෆිල්ම් එකට ලොකු ඉතිහාසයක් තියෙනවා, මං හිතන්නෙ වැඩිහිටියන්ටත් වඩා පාසල් යන පුංචි ළමයි තමා මේ ඉතිහාසය ගැන ගොඩක්ම දන්නෙ, කොහොම නමුත් පවුලෙ ලොකු පුංචි හැමෝටම එකට වාඩිවෙලා බලන්න පුලුවන් ෆිල්ම් එකක් කිවුවොත් ඇත්තටම නිවැරදියි, එහෙනම් වැඩි විස්තර නැතුව උපසිරැසිය ඔයාලට බාර කරන්නම්, Subz.lk වෙබ් අඩවියට එන සියළුම දෙනාව මේ වෙලාවෙ මතක් කරනවා, තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සියළුම දෙනාට ජයෙන් ජය!!
සිංහල උපසිරැසිය ලබා ගන්න 18748

Download Links:

720P පිටපත (Torrent)
Jurassic World: Fallen Kingdom
  • 3D (bluray)
    2.06 GB
    Download Torrent
  • 720p (bluray)
    1.08 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.06 GB
    Download Torrent
  • 2160p (bluray)
    5.8 GB
    Download Torrent
  • 720p (web)
    1.07 GB
    Download Torrent
  • 1080p (web)
    2.06 GB
    Download Torrent
Profile
24
Movies
0
Tv episodes
24
All

SubzLK වෙනුවෙන් Dinusha Rukshan කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Saman Kumara Unregistered User
    Windows 7Chrome 71

    Thanks, brooooooooooo

    2018-12-31 at 2:06 am
    Reply
  • Surendra GMS Unregistered User
    Windows 7Chrome 71

    Gindara kollek, digatama sub demu, jayen jaya..!

    2018-12-31 at 2:08 am
    Reply
  • Prasadini Hettiarachchi Unregistered User
    Windows 7Chrome 71

    Thank you so much……

    2018-12-31 at 2:13 am
    Reply
  • Samanali Serasinghe Unregistered User
    Windows 7Chrome 71

    සිංහල උපසිරැසියට ස්තූතියි දිනූෂ, දෙවි පිහිටයි..!!

    2018-12-31 at 2:14 am
    Reply
  • දමිත් නිශාන්ත Unregistered User
    Windows 7Chrome 71

    එලකිරි බන්..

    2018-12-31 at 2:17 am
    Reply
  • Baby 99 Unregistered User
    Windows 7Chrome 71

    Patta, digatama sub demu

    2018-12-31 at 2:19 am
    Reply
  • Laksman Ajantha Unregistered User
    Windows 7Chrome 71

    Thanxxxxxxxxxxxx

    2018-12-31 at 2:23 am
    Reply
  • Yeshani Rupasinghe Unregistered User
    Windows 7Chrome 71

    Thank you so much……..

    2018-12-31 at 2:25 am
    Reply
  • හර්ෂි දිසානායක Unregistered User
    Windows 7Chrome 71

    සිංහල උපසිරැසියට ස්තූතියි”””””””

    2018-12-31 at 2:28 am
    Reply
  • MGMGSW Unregistered User
    Windows 7Chrome 71

    Thanks for sub””””””

    2018-12-31 at 2:32 am
    Reply
  • vijitha Unregistered User
    Windows 10Chrome 72

    goooooooooooooooooooooooooooooooooooooood

    2019-02-04 at 12:59 pm
    Reply
  • wenura madusanka User
    Windows 7Chrome 73

    වීඩියෝ එක බාන්න බැහැනේ

    2019-04-18 at 6:55 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms