Kaufmans Game (2017) Sinhala Subtitle
Knightfall කියන පට්ට සීරීස් එකට සබ් එක දෙනගමන් හොඳ Mind Blowing එහෙම නැත්තන් බැලුවම ඔලුව කුරෝලුවෙන ෆිල්ම් එකකට සබ් එක දෙන්න හිතුවා.එකපාරට බැලුවට ටිකක් තේරුම්ගන්න අමාරුයි.ඒක නිසා හොඳ සිහියෙන් බලන්න ඕන හොඳේ.
Kaufmans Game (2017)
මේ ෆිල්ම් එක තිරගතවෙලා වැඩි දවසක් නෑ.Crime,Mystery ගණයට තමයි අයිතිවෙන්නෙ.imdb නම් මහ ලොකු අගයක් හම්බවෙලා නෑ.. 3.7/10 ඒත් එහෙමයි කියල මේක නොබලා ඉන්නෙපා.
Stanley – Jye Frasca
Kaufman – Tor Andreas Fagerland
Girl – Amy Louise Pemberton
Jager – Rupert Shelbourne
Fader – Toby Osmond
The Assistant – Jonny Lessani
The Driver – Jo Diamond
Interrogated Person – Robert Toretto
Gangster – Luca Della Vale
Man on tube – David k Whiting
කියන නලු නිලියන් රoගනයෙන් දායක වෙනවා.
ඉතින් කතාව යන්නෙ ස්ටැන්ලි කියන බොක්සින් වලට බොක්කෙන්ම කැමති ඩයල් එකක් වටේට.ඔහු කොච්චර බොක්සින් වලට ආසද කිව්වොත් ඔහුට ඕන ඒ සඳහා යොදන ශක්තිය වැඩි කරගන්න.ඉතින් මිනිහට මේකට බෙහෙත් ජාතියක් නොදන්න පොරක් දෙනව.ඊට පස්සෙ තමයි කතාව පටන්ගන්නෙ.ස්ටැන්ලි ඒ බෙහෙත් වලට ඇබ්බැහි වෙනව.මිනිහට ඒව නැතුව බැරිවෙනව.ඊට පස්සෙ මිනිහ කරන දේවල් ෆිල්ම් එක බලලම තේරුම්ගන්න ඕන.
මේ චිත්‍රපටය ශක්තිය ,අධිශ්ඨානය,සහ තමන් තමන් එක්කම සටන් කරන්නෙ කොහොමද කියල ලස්සනට කියල දෙනවා.
ඉතින් මේ චිත්‍රපටය බලන්න කියල ඔයගොල්ලන්ට ආරාධනා කරනවා.
හැමෝටම ජය…..!!!!!!! සතුට…. !!!!!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
උපසිරැසියට ස්තූතියි සහෝ..?තවත් මේ වගේ සුපිරි ෆිල්ම්ස් වලට සබ් දෙමු..??
ජයවේවා දිගටම අලුත් ඒවාට දෙමු
එළ එළ මචං.. ජය වේවා..
— ලංකාවේ අංක එකේ උපසිරැසි අඩවිය වීමට තව කීප දවසයි වගේ තියෙන්නෙ..දැනටමත් පරිශීලකයන් පැත්තෙන් අංක එක මයේ හිතේ.. ජය වේවා subzlk.. ඒ ජයග්‍රාහී මාවතේ පෙරගමන් කරුවන් වන උපසිරස කර අපේම සහෝදර සහෝදරියන්ට බුදූ සරණයි දෙවි පිහිටයි.–
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නදීර සහෝ.
ජයෙන් ජය…
subata tnx….
meke thiyana film eka download karanne kohomada
thank you mcn