• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Norwegian Movies
  • Kongen av Bastøy AKA King of Devil’s Island (2010) Sinhala Subtitle

Kongen av Bastøy AKA King of Devil’s Island (2010) Sinhala Subtitle

2018/01/04 at 12:00 pm
Suminda Lakshan

☺️ඔන්න එහෙනම් Subz LK රසික රසිකාවියෝ වෙනුවෙන් තවත් උපසිරැසියකට අත ගැහුවා.මේකනම් ටිකක් විතර පරණ ෆිලුමක්.ඒත් කතාව පට්ටම..ඊටකලින් කියන්න ඕනේ ලැබුවා වූ 2018 අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අළුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..? එහෙනම් දැන් යමු කතාව පැත්තට..?

? මේකත් ඇවිල්ලා NORWEGIAN ෆිල්ම් එකක්.IMDB අගයත් 7.5 ක් හම්බෙලා තියෙනවා.ලේසි නෑනේ.ROTTEN TOMATOES ? වෙබ් අඩවියත් 93% ක අගයක් දීලා තියෙනවා.?ඒවගේම ගූගල් පරිශීලකයන්ගෙනුත් 92% ක කැමැත්තක් හිමිවෙලා තියෙනවා.?එහෙනම් තේරෙනවා ඇතිනේ ෆිල්ම් එකනම් පට්ට කියලා..? නළු නිළියෝ ගැන වෙන්න විස්තරේ පහතින් සදහන් කරන්නම්කෝ.☺️

  • Stellan Skarsgård - Bestyreren
  • Benjamin Helstad - Erling
  • Trond Nilssen - Olav
  • Kristoffer Joner - Brathen
  • Ellen Dorrit Petersen - Astrid
  • Magnus Langlete - Ivar

ෆිල්ම් එක අයිති වෙන්නේ DRAMA, ACTION ගණයට.☺️ඒවගේම මේ ෆිල්ම් එක සම්මානලාභී චිත්‍රපටයක්.?2010 දෙසැම්බර් 17 වන දින තමා RELEASE වෙලා තියෙන්නේ.මිනිත්තු 115 පුරා දිව යන මේ චිත්‍රපටය ආරම්භයේ සිටම කුතුහලය දනවන ආකාරයට නිර්මාණය කරලා තියෙනවා.?ඒවගේම මේ චිත්‍රපටය 1900+ අවුරුදු වල සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් තමා නිර්මාණය කරලා තියෙන්නේ.අධ්‍යක්ෂණය Marius Holst විසිනි.?නිෂ්පාදනය Karin Julsrud විසිනි.ඒවගේම චිත්‍රපටයෙන් ලැබුණු ආදායම 64 MILLION USD කියලා තමා වාර්තා වෙන්නේ.?හරි එහෙනම් දැන් චිත්‍රපටය ගැන දළ අදහසක් ලැබෙන්න ඇති කියලා හිතනවා.තවත් විස්තර දැනගන්න ඕනේ නම් GOOGLE එක පැත්තෙ රවුමක් දැම්මොත් මීට වඩා විස්තර හම්බවේවී.☺️

කතාව පැත්තට ගියොත් එහෙම,?

බැස්ටෝයි වල ස්කෝලයක් තියෙනවා.ඒක අපි යනවා වගේ ස්කෝලයක්නම් නෙවේ.ටිකක් විතර වධ හිංසා දෙන එපා වෙන්නම වැඩ ගන්න පාසලක් කිව්වොත් වඩාත් නිවැරදියි.?තව දෙයක්...මේක හරියට පුනරුත්ථාපන කදවුරක් වගේ.ඉතින් මේ ස්කෝලෙට එනවා ළමයි දෙන්නෙක්.එතනින් එක ළමයෙක් මැරෙනවා.(මැරෙන හේතුව චිත්‍රපටයේ අන්තර්ගත වෙලා තියෙනවා).ඊටපස්සේ තමා මේ මැරුන එක්කෙනා එක්ක ආපු අනිත් කෙනාටයි තව කෙනෙකුටයි යකා නගින්නේ.??එහෙනම් ෆිල්ම් එකෙ ඉතුරු ටිකේ වෙන්නේ මොකක්ද කියලා බලන්න නරඹන්නම වෙනවා.?

සැ.යු :- මම ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් දෙකක් දීලා තියෙනවා.ඒකෙන් එකක් ඕපන්ලෝඩ් (ටොරන්ට් තිබුණෙ නෑ.තිබ්බත් Seeds තිබුණේ නෑ).ඒකෙ ෆයිල් එක 1.4GB.ඒක වැඩියි වගේනම් අනිත් ලින්ක් එකේ 800MB එකක් තියෙන්නේ.පිටපත ගැනනම් කියන්න කිසි වරදක් නෑ.800MB තියෙන එකෙන් නම් ඩවුන්ලෝඩ් කරගන්න ටිකක් විතර අමාරුවෙයි.දන්න අයනම් දන්නවා ඒකෙන් කොහොමද ඩවුන්ලෝඩ් කරන්නේ කියලා.ඒකට ගිහිල්ලා යට තියෙනවා Download links කියලා.ඒකෙ ලින්ක් දෙකක් තියෙනවා.ඒකෙන් දෙවනි ලින්ක් එකට යන්න.ඊටපස්සෙ කරන්න තියෙන්නෙ එක එක පේජ් ඕපන් වෙයි ඒවා අයින් කරලා දාන්න.එතනින් පස්සේ තේරෙයි ඩවුන්ලෝඩ් කරන විදිහ.මමත් ඒකෙන් තමා ඩවුන්ලෝඩ් කරගත්තේ.

සියළුම BluRay පිටපත් සදහා උපසිරැසි අදාළ වේ

Inmates rebel at a Norwegian reform school for boys, where discipline is maintained through cruelty...

සිංහල උපසිරැසිය ලබා ගන්න 1681
King of Devil's Island
  • 720p (bluray)
    1.04 GB
    Download Torrent
Profile
17
Movies
0
Tv episodes
17
All

SubzLK වෙනුවෙන් Suminda Lakshan කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Suminda Lakshan Unregistered User
    Android 6Chrome 62

    ස්තූතියි සහෝ..?

    2018-01-17 at 4:57 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms