Kongen av Bastøy AKA King of Devil’s Island (2010) Sinhala Subtitle
☺️ඔන්න එහෙනම් Subz LK රසික රසිකාවියෝ වෙනුවෙන් තවත් උපසිරැසියකට අත ගැහුවා.මේකනම් ටිකක් විතර පරණ ෆිලුමක්.ඒත් කතාව පට්ටම..ඊටකලින් කියන්න ඕනේ ලැබුවා වූ 2018 අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අළුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..? එහෙනම් දැන් යමු කතාව පැත්තට..?
? මේකත් ඇවිල්ලා NORWEGIAN ෆිල්ම් එකක්.IMDB අගයත් 7.5 ක් හම්බෙලා තියෙනවා.ලේසි නෑනේ.ROTTEN TOMATOES ? වෙබ් අඩවියත් 93% ක අගයක් දීලා තියෙනවා.?ඒවගේම ගූගල් පරිශීලකයන්ගෙනුත් 92% ක කැමැත්තක් හිමිවෙලා තියෙනවා.?එහෙනම් තේරෙනවා ඇතිනේ ෆිල්ම් එකනම් පට්ට කියලා..? නළු නිළියෝ ගැන වෙන්න විස්තරේ පහතින් සදහන් කරන්නම්කෝ.☺️
- Stellan Skarsgård – Bestyreren
- Benjamin Helstad – Erling
- Trond Nilssen – Olav
- Kristoffer Joner – Brathen
- Ellen Dorrit Petersen – Astrid
- Magnus Langlete – Ivar
ෆිල්ම් එක අයිති වෙන්නේ DRAMA, ACTION ගණයට.☺️ඒවගේම මේ ෆිල්ම් එක සම්මානලාභී චිත්‍රපටයක්.?2010 දෙසැම්බර් 17 වන දින තමා RELEASE වෙලා තියෙන්නේ.මිනිත්තු 115 පුරා දිව යන මේ චිත්‍රපටය ආරම්භයේ සිටම කුතුහලය දනවන ආකාරයට නිර්මාණය කරලා තියෙනවා.?ඒවගේම මේ චිත්‍රපටය 1900+ අවුරුදු වල සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් තමා නිර්මාණය කරලා තියෙන්නේ.අධ්‍යක්ෂණය Marius Holst විසිනි.?නිෂ්පාදනය Karin Julsrud විසිනි.ඒවගේම චිත්‍රපටයෙන් ලැබුණු ආදායම 64 MILLION USD කියලා තමා වාර්තා වෙන්නේ.?හරි එහෙනම් දැන් චිත්‍රපටය ගැන දළ අදහසක් ලැබෙන්න ඇති කියලා හිතනවා.තවත් විස්තර දැනගන්න ඕනේ නම් GOOGLE එක පැත්තෙ රවුමක් දැම්මොත් මීට වඩා විස්තර හම්බවේවී.☺️
කතාව පැත්තට ගියොත් එහෙම,?
බැස්ටෝයි වල ස්කෝලයක් තියෙනවා.ඒක අපි යනවා වගේ ස්කෝලයක්නම් නෙවේ.ටිකක් විතර වධ හිංසා දෙන එපා වෙන්නම වැඩ ගන්න පාසලක් කිව්වොත් වඩාත් නිවැරදියි.?තව දෙයක්…මේක හරියට පුනරුත්ථාපන කදවුරක් වගේ.ඉතින් මේ ස්කෝලෙට එනවා ළමයි දෙන්නෙක්.එතනින් එක ළමයෙක් මැරෙනවා.(මැරෙන හේතුව චිත්‍රපටයේ අන්තර්ගත වෙලා තියෙනවා).ඊටපස්සේ තමා මේ මැරුන එක්කෙනා එක්ක ආපු අනිත් කෙනාටයි තව කෙනෙකුටයි යකා නගින්නේ.??එහෙනම් ෆිල්ම් එකෙ ඉතුරු ටිකේ වෙන්නේ මොකක්ද කියලා බලන්න නරඹන්නම වෙනවා.?
සැ.යු :- මම ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් දෙකක් දීලා තියෙනවා.ඒකෙන් එකක් ඕපන්ලෝඩ් (ටොරන්ට් තිබුණෙ නෑ.තිබ්බත් Seeds තිබුණේ නෑ).ඒකෙ ෆයිල් එක 1.4GB.ඒක වැඩියි වගේනම් අනිත් ලින්ක් එකේ 800MB එකක් තියෙන්නේ.පිටපත ගැනනම් කියන්න කිසි වරදක් නෑ.800MB තියෙන එකෙන් නම් ඩවුන්ලෝඩ් කරගන්න ටිකක් විතර අමාරුවෙයි.දන්න අයනම් දන්නවා ඒකෙන් කොහොමද ඩවුන්ලෝඩ් කරන්නේ කියලා.ඒකට ගිහිල්ලා යට තියෙනවා Download links කියලා.ඒකෙ ලින්ක් දෙකක් තියෙනවා.ඒකෙන් දෙවනි ලින්ක් එකට යන්න.ඊටපස්සෙ කරන්න තියෙන්නෙ එක එක පේජ් ඕපන් වෙයි ඒවා අයින් කරලා දාන්න.එතනින් පස්සේ තේරෙයි ඩවුන්ලෝඩ් කරන විදිහ.මමත් ඒකෙන් තමා ඩවුන්ලෝඩ් කරගත්තේ.
සියළුම BluRay පිටපත් සදහා උපසිරැසි අදාළ වේ
Inmates rebel at a Norwegian reform school for boys, where discipline is maintained through cruelty…
Paharaaaaaaaaaaaaaaa
ස්තූතියි සහෝ..☺️
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
සුබ අලුත් අවුරුද්දක් වේවා….!
ස්තූතියි සහෝ. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..☺️☺️
tnx for flim
Brawl in cell 99
ස්තූතියි සහෝ..☺️☺️
tamil flim dn godak adui oyawath sub dennako plz
බලමු සහෝ..වෙලාව තමා නැත්තෙ?
බොහොම ස්තූතියි සහෝ
ස්තූතියි සහෝ..☺️
උපසිරැසියට තුති සහෝදරයා
ඔබට් ජය???
ස්තූතියි සහෝ..☺️
මුළින්ම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
තෑන්ක්ස් සහෝ සබට.
පුළුවන්නම් Kannda ටයිප් එකේ ෆිලුමක් කරන්න. ඒ ෆිල්ම් වල අමුතුම ගතියක් තියෙනවා.
මං කලින් පාර කරපු එකත් බැලුවා. මේක වෙන ටයිප් එකේ ෆිලුමක් වුනත් ඩවුන්ලෝඩ් කරගන්නවා.
ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ..බලමු කන්නඩා ෆිල්ම්ස් දෙකක් විතර තියෙනවා සබ කරන්න ඕනෙ ඒවා..වෙලාව ප්‍රශ්නෙ නිසා ඉතින් මගහැරෙනවා..☺️☺️
Thanks film එකට සහො මේ සත්‍ය කතාපදනම් කරන් හදන movies වල ඇත්තටම බලන්න වටින හොද කතාවක්
අනිවා සහෝ..☺️☺️
Elama saho thanks
ස්තූතියි සහෝ..☺️☺️
Bohoma sthuthi saho sab ekata imdb 7.5 totten tomorrow 9.3 ? nobala inna kohomada thank dm tama ganna hadanna
rotten tomatoes ?
අනිවා සහෝ පට්ට ෆිලුමක්..☺️
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
ස්තූතියි සහෝ..☺️☺️
නියමයි මචන්..? සුභ පතනවා.දිගටම කරන් යන්න.