Let’s Scare Julie (2020) Sinhala Subtitle

October 12, 2020 Admin
Subtitle by Rasika Samanjith

                                       “අපි ජුලීව බයකරමු”
මේ පාර අරගෙන ආවේ 2020 ඔක්තෝබර් 02 දින ඇමරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ තවත් නවතම චිත්‍රපටයකුයි. ඒ තමයි “Let’s Scare Julie”. මෙය Horror, Mystery, Thriller යන කාණ්ඩ වලට දාන්න පුලුවන්.

               IMDb අගය නම් 2.9/10 වගේ පොඩි අගයක් ලබාගෙන තියෙන්නෙ. Google පරිශීලකයන්ගේ කැමැත්ත නම් 81% ක් ලබාගෙන තියෙනවා. ඒ නිසා Trailer එකත් බලලා ඔයාලම තීරණය කරලා බාගන්න. මොකද මේකෙ සටන් ගැටුම් නෑ. අද්භූත කතා වස්තුවක් තමයි තියෙන්නෙ. එමා කියන තරුණියගේ චරිත කේන්ද්‍ර කරලා ඇයගේ පැත්තෙන් පෙනෙන විදිහට තමයි චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. එමා, ටේලර්, මැඩිසන්, ජෙස් සහ පේජ් යන උසස් පාසල් වයසේ දඟකාර තරුණියන් කීප දෙනෙක් වටා තමයි කතාව ගෙතෙන්නෙ. එක එක්කෙනාව බයකරලා විහිලු කරන එක තමයි එයාලගෙ ලොකුම විනෝදාංශය. ඒවත් බෙල්ල කඩලා යන විහිලු. එයාලා එක රාත්‍රියක ටේලර්ගෙ ගෙදරට එකතුවෙලා ඉන්නවා. ඊට අල්ලපු ගෙදරට අලුතින් කට්ටියක් පදිංචියට ඇවිත් සිටින අතර ඒ පවුලේ ජුලී කියලා එයාලගෙ වයසෙම ගෑනු ළමයෙක් ඉන්නවා. රෑ ඒ ගෙදරට හොරෙන්ම ගිහින් ජුලීව බයකරන්න මෙයාලා සැලසුම් කරනවා. ඊට අකමැති වෙන එමා පමණක් ගෙදර නවතිනවා. ඒක කොහොමත් ඉස්සර ඉඳලම අමුතු අද්භූත සිදුවීම් ගැන කටකතා තිබුනු නිවසක්. ගිය අයගෙන් කීප දෙනෙක් ආපසු නොපැමිණීමත් සමඟම විහිලුව භීෂණයකට පෙරලීම තමයි කතා සාරාංශය.
එමා ලෙස Troy Leigh-Anna Johnson රංගනයේ යෙදෙන අතර ටේලර්, මැඩිසන්, ජෙස් සහ පේජ් ලෙස පිලිවෙලින් Isabel May, Odessa A’zion, Brooke Sorenson සහ Jessica Sarah Flaum රංගනයේ යෙදෙනවා. මේකට සබ් හදන්න හිතකවත් තිබ්බෙ නෑ. අලුත් ෆිලුමක් නිසා බලන්න ගත්තම සබ් එක හදන්න හිතුනා. චිත්‍රපටය බලන ගමන්මයි සබ හැදුවේ. තවත් සබකින් හමුවෙමු.      ජය වේවා.

WEBRip / 720p / 1080p

Available Torrents
720p bluray 762.11 MB
1080p bluray 1.53 GB
720p web 761.76 MB
1080p web 1.53 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (4)
  • Hashan Priyadarshana User
    Android 4.2 Chrome 31

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :blush::punch:.. පුළුවන් නම මේ film ටිකෙන එකකට හෝ කීපෙකට සබ් දෙන්න :blush::blush:
    * Archons (2020)
    * The Curse of Audrey Earnshaw (2020)
    * Broil (2020)
    * Solum (2019)
    * The Decline (2020)
    * Hubie Halloween (2020)
    * The Lie (2020)
    * The Crimes That Bind (2020)
    * The Voice (2010)
    * The Little Apocalypse (2006)
    * Ivy (2015)
    * The Clinic (2010)
    ජය වේවා.! :punch::punch:

    • Rasika Thushara Samanjith Admin
      Windows 10 Chrome 74

      Let’ see. Thanx for the comment.

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Edge 86

    sub ekata thanx.

    • Rasika Thushara Samanjith Admin
      Windows 10 Chrome 74

      Thanx sister.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search