• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Korean Movies
  • Limit (2022) Sinhala Subtitle

Limit (2022) Sinhala Subtitle

2023/01/26 at 5:28 am
Rasika Samanjith

                          අම්මා කෙනෙක් තම දරුවන්ට කොච්චර ආදරේද? ඒක වචන වලින් කියන්න බැරි තරම්. අනන්තයි. අපිරිමිතයි. ඒ සෙනෙහස නිසා මවකට තම දරුවා වෙනුවෙන් කොච්චර දුරක් යන්න පුලුවන්ද? ඒ වගේ මවකගේ ආදරය, සෙනෙහස, ශක්තිය, ධෛර්යය ගැන කියවෙන ලස්සනම ලස්සන, කොරියන් නිර්මාණයකට උපසිරැසියක් තමයි අද ඔයාලට ගෙනාවෙ. මුල ඉඳන් අග වෙනකල්ම එක හුස්මට බලන්න පුලුවන් ෆිලුමක් කියල අවිවාදයෙන් කියන්න පුලුවන්. Crime, Thriller, Drama වර්ග වලට තමයි අයත්වෙන්නෙ. ඒ තමයි Limit. කොරියන් භාෂාවෙන් 리미트. 2022 අගෝස්තු 31 දකුණු කොරියාවේ සිනමාශාලා 684 ක තිරගත වෙමින් තම ගමන ආරම්භ කල 'ලිමිට්' 2022 දෙසැම්බර් 04 වෙනිදා වෙනකොට ඇමරිකන් ඩොලර් 489,554 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගනිමින් එම වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට අතරේ 28 වෙනි ස්ථානයට එන්න සමත් වුනා. 1998 ජුනි මස එලි දැක්වුනු Hisashi Nozawa ගේ "Kiroi Jou" නම් නවකතාව තමයි අධ්‍යක්ෂක Lee Seung-Jun විසින් සිනමාවට නගල තියෙන්නෙ. Lee Jung-hyun (යූන් සො-යුන්), Moon Jeong-hee (සී යෝ-ජින්), Jin Seo-yeon (හොන් යුන්-ජූ), Choi Deok-moon(ටීම් ලීඩර්), Park Myung-hoon (ජූන් යොන්ග්) සහ Park Kyung-hye (මියුං-සන්) යන අය රංගනයෙන් එකතු වෙලා තියෙනවා. ධාවන කාලය මිනිත්තු 87 යි.                         කුඩා පාසල් ළමුන් පැහැරගැනීමක් දිගින් දිගටම සිදුවෙනවා. මේ අතරේ ධනවත් පවුලක කුඩා ගැහැණු ළමයෙක්වත් පැහැර ගන්නවා. ඒ සිද්ධියේදී දරුවාගේ මව ලෙස කොල්ලකරු සමග කතා කරන්න, පොලීසියෙන් යොදවන්නේ කාන්තා පොලිස් නිලධාරිනියක් වන යූන් සෝ-යුන්ව. ඇයටත් අවුරුදු 9 ක පුතෙක් ඉන්නවා. දරුවාගේ මව විදිහට ඇය රඟපාපු බව දැනගන්නා කොල්ලකරු , ඇයගේ පුතාව පැහැරගෙන ඇයට කියනවා දරුවා පණපිටින් අවශ්‍ය නම්, පොලීසිය මග ඇරලා කප්පම් සල්ලි ඔහුට කෙලින්ම ගෙනත් දෙන්න කියලා. පොලීසියට විරුද්ධ වෙන යූන් සෝ-යුන්ගේ ඉරණම කෙසේ වේවිද? කොල්ලකරුවන් එයාලගෙ වචනය ඒ විදිහටම ඉටු කරයිද? Limit බලමු. මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ කියල නම් විශේෂයෙන්ම කියන්න ඕනෙ. අඩු තරමේ සිපගැනීමේ දර්ශනයක්වත් නෑ.

ජය වේවා.

QUALITY // 480p - 350MB // 720p - 805MB // 1080p - 1.4GB SUB FORMAT // SRT // IDXTV

♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 761

Download Links:

WEBRip 720P පිටපත 805 MB (Torrent)
WEBRip 1080P පිටපත 1.4 GB (Torrent)
WEBRip 480P පිටපත 350 MB uptobox (Direct)
WEBRip 720P පිටපත 805 MB uptobox (Direct)
Limit
  • 720p (web)
    805.21 MB
    Download Direct Download Torrent
  • 1080p (web)
    1.46 GB
    Download Direct Download Torrent
Profile
163
Movies
0
Tv episodes
163
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (163)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03
The Lost World (1999) [ S01 : E02 ] Sinhala Subtitle
Updated : 2025-09-01
Red Sonja (1985) Sinhala Subtitle
Updated : 2025-09-01
Zorro (2024) [S01 : E05] Sinhala Subtitle
Updated : 2025-08-31
The Vampire Diaries (2009) [S07 : E03] Sinhala Subtitle
Updated : 2025-08-11
Secrets of Sulphur Springs (2021) [S02 : E05] Sinhala Subtitle
Updated : 2025-08-10
The Defender (1994) Sinhala Subtitle
Updated : 2025-07-17
The Ice Road (2021) Sinhala Subtitle
Updated : 2025-07-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms