• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Little Evil (2017) Sinhala Subtitle

Little Evil (2017) Sinhala Subtitle

2017/09/08 at 6:09 pm
Lahiru Sandaruwan

සියළු දෙනාටම සුබ දවසක්. ඔන්න එහෙනම් මං මගේ හතරවෙනි උපසිරැසිය ඔයාලා වෙනුවෙන් ගෙනාවා. හුඟක් කට්ටිය ඉල්ලලා තිබ්බා අලුත් චිත්‍රපටවලට උපසිරැසි කරන්න කියලා. ඉල්ලීම අහක දාන්න බැරි හින්දා ඔන්න ගෙනාවා අලුත්ම චිත්‍රපටයක උපසිරැසියක්.

වැඩි කතා නැතුව චිත්‍රපටය පැත්තට හැරෙමු.

වෙනදා වගේ අදත් චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. 2017 තිරගත ආරම්භ කරපු මේ නිර්මාණය - Little Evil - නමින් තමා නම් කරලා තියෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Eli Craig විසිනි. Horror, Comedy කියන ගණයට අයිති වෙන මෙම නිර්මාණය IMDb 5.8ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මේකේ ධාවන කාලය පැය 1යි විනාඩි 35ක් ලෙස තමා සඳහන් වෙන්නේ.

Cast

  • Evangeline Lilly as Samantha.
  • Adam Scott as Gary.
  • Sally Field as Miss Shaylock.
  • Clancy Brown as Gospel.
  • Bridget Everett as Al.
  • Tyler Labine as Karl.
  • Carla Gallo as Wendy.
  • Owen Atlas as Lucas.
  • Donald Faison as Larry.
  • Kyle Bornheimer as Victor.
  • Chris D'Elia as Wayne.
  • Hank Harris as Gabriel.
  • Brad Williams as Gozamel.

චිත්‍රපට කතාව පිළිබඳව හැඳින්වීම.

මේකයි කතාව. ලූකස් කියලා පොඩි ළමයෙක් ඉන්නවා. එයාගේ අම්මගේ නම සමන්තා. ලූකස්ට තාත්තා නැහැ. අම්මා ඊටපස්සේ ගැරී කියලා එක්කෙනෙක්ව විවාහ කරගන්නවා. ගැරී ලූකස්ට වෙන්නේ සුළු පියා. ලූකස් එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ ගැරීට. ගැරී උත්සහ කරන්නේ ලූකස්ට කිට්ටු වෙන්න. නමුත් ගැරී දන්නේ නැති දෙයක් තියෙනවා. ලූකස් සාමාන්‍ය ළමයෙක් නම් නෙමේ. එයා යක්ෂ කොළු පැටියෙක්. එයා හැමවෙලේම ලූකස්ව බයකරනවා. ඒක එසේ මෙසේ බය කිරීමක් නෙමේ. ඇත්තටම ගැරීට දැනගන්න ලැබෙනවා ලූකස් සාතන්ගෙන් පැවතගෙන එන කෙනෙක් කියලා. ගැරී මේ ගැන එයාගේ යාළුවා වන ඇල් එක්ක හොයන්න හදනවා. ඒත් ලූකස් සාතන්ගෙන් පැවතගෙන එන්නේ නැහැ. එහෙනම් මොකක්ද වෙන්නේ? ඒක දැනගන්න නම් කතාව බලන්න වෙනවා. (ඇත්තටම සුපිරි කතාවක් කියලා කියන්න පුළුවන්.) ඔයාලා හැමෝම මේ කතාව රස විඳීයි කියලා හිතනවා. එහෙනම් තවත් දවසක අලුත් චිත්‍රපටයක උපසිරැසියක් සමගින් හම්බවෙමු. ජයවේවා!!!

Web පිටපත් සඳහා ගැලපේ.

Spoiler Warning : A newly married man starts to believe that his 5-year-old stepson is the spawn of Satan...

සිංහල උපසිරැසිය ලබා ගන්න 3089
Little Evil
  • 720p (web)
    804.38 MB
    Download Torrent
  • 1080p (web)
    1.51 GB
    Download Torrent
Profile
33
Movies
12
Tv episodes
45
All

SubzLK වෙනුවෙන් Lahiru Sandaruwan කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • kushan Unregistered User
    AndroidOpera Mini 32

    ela bro

    Hollywood English Full Movie Free Download, Latest Hollywood Movies Download – Mp4moviez 2017
    meke aluth movies thiyanawa ewatath sub denna Loku udawwak

    2017-12-10 at 9:09 pm
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      හරි සහෝ බලන්නම්.

      2017-12-10 at 9:38 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms