Little Evil (2017) Sinhala Subtitle
evangeline lilly, adam scott, clancy brown, bridget everett
සියළු දෙනාටම සුබ දවසක්. ඔන්න එහෙනම් මං මගේ හතරවෙනි උපසිරැසිය ඔයාලා වෙනුවෙන් ගෙනාවා. හුඟක් කට්ටිය ඉල්ලලා තිබ්බා අලුත් චිත්‍රපටවලට උපසිරැසි කරන්න කියලා. ඉල්ලීම අහක දාන්න බැරි හින්දා ඔන්න ගෙනාවා අලුත්ම චිත්‍රපටයක උපසිරැසියක්.
වැඩි කතා නැතුව චිත්‍රපටය පැත්තට හැරෙමු.
වෙනදා වගේ අදත් චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. 2017 තිරගත ආරම්භ කරපු මේ නිර්මාණය – Little Evil – නමින් තමා නම් කරලා තියෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Eli Craig විසිනි. Horror, Comedy කියන ගණයට අයිති වෙන මෙම නිර්මාණය IMDb 5.8ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මේකේ ධාවන කාලය පැය 1යි විනාඩි 35ක් ලෙස තමා සඳහන් වෙන්නේ.
Cast
- Evangeline Lilly as Samantha.
- Adam Scott as Gary.
- Sally Field as Miss Shaylock.
- Clancy Brown as Gospel.
- Bridget Everett as Al.
- Tyler Labine as Karl.
- Carla Gallo as Wendy.
- Owen Atlas as Lucas.
- Donald Faison as Larry.
- Kyle Bornheimer as Victor.
- Chris D’Elia as Wayne.
- Hank Harris as Gabriel.
- Brad Williams as Gozamel.
චිත්‍රපට කතාව පිළිබඳව හැඳින්වීම.
මේකයි කතාව. ලූකස් කියලා පොඩි ළමයෙක් ඉන්නවා. එයාගේ අම්මගේ නම සමන්තා. ලූකස්ට තාත්තා නැහැ. අම්මා ඊටපස්සේ ගැරී කියලා එක්කෙනෙක්ව විවාහ කරගන්නවා. ගැරී ලූකස්ට වෙන්නේ සුළු පියා. ලූකස් එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ ගැරීට. ගැරී උත්සහ කරන්නේ ලූකස්ට කිට්ටු වෙන්න. නමුත් ගැරී දන්නේ නැති දෙයක් තියෙනවා. ලූකස් සාමාන්‍ය ළමයෙක් නම් නෙමේ. එයා යක්ෂ කොළු පැටියෙක්. එයා හැමවෙලේම ලූකස්ව බයකරනවා. ඒක එසේ මෙසේ බය කිරීමක් නෙමේ. ඇත්තටම ගැරීට දැනගන්න ලැබෙනවා ලූකස් සාතන්ගෙන් පැවතගෙන එන කෙනෙක් කියලා. ගැරී මේ ගැන එයාගේ යාළුවා වන ඇල් එක්ක හොයන්න හදනවා. ඒත් ලූකස් සාතන්ගෙන් පැවතගෙන එන්නේ නැහැ. එහෙනම් මොකක්ද වෙන්නේ? ඒක දැනගන්න නම් කතාව බලන්න වෙනවා. (ඇත්තටම සුපිරි කතාවක් කියලා කියන්න පුළුවන්.) ඔයාලා හැමෝම මේ කතාව රස විඳීයි කියලා හිතනවා. එහෙනම් තවත් දවසක අලුත් චිත්‍රපටයක උපසිරැසියක් සමගින් හම්බවෙමු. ජයවේවා!!!
Web පිටපත් සඳහා ගැලපේ.
Spoiler Warning : A newly married man starts to believe that his 5-year-old stepson is the spawn of Satan…
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
තෑන්ක්ස් සහෝ කමෙන්ට් එකට.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
තෑන්ක්ස් පසිදු සහෝ කමෙන්ට් එකට.
Tnks සහො Sub එකට.
තෑන්ක්ස් කමෙන්ට් එකට.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
ela….jaya wewaa..
බොහොම ස්තූතියි සහෝ
Sub එකට Thanx… 😀
මේ Movie එකට හරියන Download Link එකක්…
http://aluthmovies.webuda.com/2017/09/little-evil-2017-web-rip
comment එකක් දාපු කට්ටියටම තෑන්ක්ස්.
අඩෝ පට්ට්ටම යකෝ ෆිලුම
උපසිරැසියටතුති හොදේ
ඔබට ජය
තෑන්ක්ස් සහෝ.
THanx Brow…….
එල සහෝ.
තෑන්ක්ස්.
කමෙන්ට් දාන යාළුවෝ හැමෝටම තෑන්ක්ස්.