Loukyam (2014) Sinhala Subtitle

June 25, 2017 New Subtitler
Subtitle by Sasika Konara

Subz LK කියන්නේ ෆිල්ම් රසිකයන්ට ලැබුණු තවත් තෑග්ගක්.මොකද මේ විදිහේ සිංහලෙන් ෆිල්ම් බලන්න අපිට සුදානම් කරලා දෙන විශේෂයෙන්ම නොමිලයේ මේ සත්කාරය කරන තවත් සයිට් එකක් අපිට ලැබුන එක ගැන ගොඩක් සතුටුයි.එක හින්ද මම හිතුව අපිත් මේකට පොඩි හරි උදවුවක් දුන්නොත් වටිනවා කියල.ඒ නිසා මම ඔන්න තෙලිගු සිනමාවේ  එක ෆිල්ම් එකක් අරන් ඔයාලව  හම්බවෙන්න අවා…

Sriwass කියන  තෙලගු සිනමාවේ සුපිරි තරුව කරපු  ෆිල්ම් එකක් අරන් ඔයාලව හම්බෙන්න අවා.මේක ආදරය ගැන තියන රසවත් කතාවක්.ටිකක් පරණ එකක් 2014 අවුරුද්දේ තමයි ෆිල්ම් එක කරලා තියෙන්නේ.Anand Prasad ව දන්නවා ඇතිනේ තෙලිගු ෆිල්ම් බලන අය එය තමයි මේකට රංගනයෙන් දායක වෙන්නේ ඒ වගේම   සුපිරි නළු නිළි රැසක්ම රංගනයෙන් දායක වෙනවා.නිළිය ගැනත් කියන්න එපැයි.එය තමයි  දමිළ හින්දි චිත්‍රපට රැසක රංගනයෙන් දායක වුන Rakul Preet Singh.

කතාව ගැන කිව්වොත්, ප්‍රදාන චරිතය වෙන්කි.හයිද්‍රාබාද් වලම ඉන්න ඩොන් (මැරයගේ)  නංගි එක්ක තමයි සෙට් වෙලා ඉන්නේ  වෙන්කිගෙ යාලුවෙක්.හැබැයි අයියනම් එකට කැමැත්තක් නෑ.ඒ හින්දා වෙන්කි කරන්නේ මේ දෙන්නව හොරෙන්ම පන්නල බන්දලා දානවා.මේකට තරහ ගත්ත ඩොන් වෙන්කිව මරන්න හැමතැනම හොයනවා.මේ නිසා ඔහු හයිද්‍රාබාද් වලට පිටත් වෙලා යනවා.එහෙ ගියාම වෙන්කිටත් එයාගෙම කියල ආදරයක් හම්බ වෙනවා.අන්තිමට බලනකොට එයත් අර දොන්ගේම නංගි කෙනෙක් වෙනවා…ය කිව්වොත් වැඩක් නැනේ ඔයාලම ඉතුරු ටික බලන්න.ඉස්සරහටත් හම්බෙමු  එතකන් ඔයාලට ජයවේවා…

Spoiler Warning : Loukyam is a 2014 Telugu romantic comedy film written by Sridhar Seepana and directed by Sriwass which features Gopichand and Rakul Preet Singh in the lead roles. It is produced by V. Anand Prasad on Bhavya Creations banner…

Sasika Konara
1 Movies
0 TV Series
1 Total
Discussion (6)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 59

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

  • Lakshan Sameera Expert Subtitler
    Windows 7 Chrome 58

    සබ් එකට තෑන්ක්ස් සහෝ….
    ඒ වගේම පලවෙනි සිංහල උපසිරැසියට …
    හදවතින්ම සුබපතනවා….

  • Dilruk Lahiru Unregistered
    Java Platform 2 UC Browser 10.9

    sub ekta thanx mcn puluwannam druva ekata sub dapnko bnz ekmanata

  • Suminda Lakshan Unregistered
    Android 4.4 Samsung Browser 2

    Obage palamuwana upasiresi nirmanayata
    hadawatinma suba pathanawaa…..Subz LK
    samaga diga gamanak yanna puluwan wenna
    kiyalaa prarthanaa karanawaa….☺️☺️☺️☺️☺️❤️❤️❤️❤️❤️

  • NISANGA Unregistered
    Windows 10 Edge 13

    බොහොම ස්තූතියි සබට..
    Dhruva (2016) ෆිලුමට සබ් එක දෙන්න පුලුවන්ද.
    ජය වේවා…

  • sss Unregistered
    Windows 10 Chrome 59

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search