Mafia: Chapter 1 (2020) Sinhala Subtitle
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. රටට බලපාලා තියෙන තත්ත්වයත් එක්ක දවස් නම් සුබ නැතුව ඇති! කොහොම වුණත් හැමෝම පරිස්සම් වෙලා ඉන්න කියලා මුලින්ම පුංචි මතක් කිරීමක් කරනවා. ඔන්න එහෙනම් තවත් දෙමළ චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. මං දෙමළ චිත්‍රපටයකට උපසිරැසි කරපු දෙවෙනි වතාව මේ. කලින් වතාවේ කරපු බිගිල් චිත්‍රපටයේ උපසිරැසියත් සෑහෙන දෙනෙක් ඩවුන්ලෝඩ් කරලා තිබුණා. ඉතින් ඒ හැමෝටම ස්තූතියි. ඔන්න තඩම් චිත්‍රපටයෙන් පස්සේ අපිට අරුන් විජේව ආයේ සැරයක් දැකගන්න ලැබෙනවා මාෆියා : චැප්ටර් 1 චිත්‍රපටයෙන්. මේ අවුරුද්දේ පෙබරවාරි 21 තිරගත ආරම්භ කරපු මේ චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 6.2ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම Action, Crime යන වර්ගයන්ට අයත් මේ චිත්‍රපටය Karthick Naren විසින් අධ්‍යක්ෂණය කර ඇත. චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන නළු/නිළි කැල මෙසේය.
- Arun Vijay as Aryan / Dileep (Dexter)
- Prasanna as Diwakar Kumaran
- Priya Bhavani Shankar as Sathya
- Thalaivasal Vijay as Mugilan
- Bala Hasan as Varun
- Arul D. Shankar as Selvam
- Mathew Varghese as Aryan’s Father
- Bharath Reddy as Inspector Naveen
- Dipishi Blessy as Sowmya
කතාව ගැන පොඩි දෙයක් කිව්වොත්, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තමා කතාව දිව යන්නේ. වැඩි විස්තර නොකියා ඉන්නම්. කතාව කොහොමද කියලා බලන්නකෝ. ඒවගේම කියන්න ඕනේ මේ චිත්‍රපටයේ HC-HDRip පිටපත ඇවිල්ලා සති ගාණක් වෙනවා. Proper HDRip පිටපතටම උපසිරැසිය කරන්න හිතාගෙන හිටපු නිසයි පරක්කු වුණේ. මේ වෙනකොට සෑහෙන දෙනෙක් චිත්‍රපටය බලලත් ඇති. තාමත් නොබලපු කෙනෙක් ඉන්නවනම් අරගෙන බලන්න. එහෙනම් දැනට මං සමුගන්නවා. ඔබ සැමට,
බුදු සරණයි!
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍…
ජය වේවා.! 👊👊👊
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
Thanks for sub……(devudu chesinna manushulu 2012) raviteja ge me suoiri film ekata sub dennab….please…….. …..[kauruth Karana me wage film nathuwa magaharunu tikak Parana telugu/ demala film walata sub denavanan godak hodai bro…vatinakamath wadie….mage illima slakabalanna please…..
හරි හොඳයි! ස්තූතියි කමෙන්ට් කළාට.
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්
ස්තූතියි කමෙන්ට් කළාට.
Subz.lk dena sub patta quality machan… puluwannam aluthen ena tamil telengu film valatath vadiyen sub denna… oyala me karana kapakirimata godak thanks machan… #lahiru_sandaruwan machan puliwannam Naan Sirithal (2020) film ekata sub dennako please… 😍😍😍
හරි සඳුන්, මං ඔය ෆිල්ම් එකටත් සබ් එක දෙන්න ට්‍රයි කරන්නම්.
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
Thank you very much for the sub…
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
thanks a lot for the sub
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
Good job. Thank u soo much
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Knight rider season 3, 4 එකේ සබ් දෙන්නකො. ලොකු උදව්වක් ❤️
Thanks..! Aksar 2 (2017) Mekatath sub dennako please kohewath sub deela na supiriyak
Ane oyalata api godak kemathi oyalage subz godak hodai eth mata fillm download karanna bene