Bigil (2019) Sinhala Subtitle
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් මෙදා පාර ආවේ දමිල චිත්‍රපටයක් අරගෙනයි. මෙතෙක් කල් ඉංග්‍රීසි චිත්‍රපටවලට උපසිරැසිනේ දුන්නේ. වෙනසකටත් එක්ක දමිල චිත්‍රපටයකට උපසිරැසි කරන්න හිතුණා. අපේ සයිට් එකේ දමිල චිත්‍රපටවලට උපසිරැසි කෙරෙන්නෙම නැති තරම්! ඉතින් ලොකු ආසාවක් තිබ්බ නිසා දමිල චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. පළවෙනි වතාවටනේ දමිල චිත්‍රපටයකට උපසිරැසි කරන්නේ. අඩුපාඩුවක් එහෙම තිබුණොත් සමාවෙන්න. හරි එහෙනම්,
මේ චිත්‍රපටය ගැන මං අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මේ වෙනකොටත් හැමෝම වගේ බලලා ඇති. නොබලපු අය ඉන්නවනම් අරගෙන බලන්න. තලපති විජේ කියන්නේ කවුද කියලා දමිල චිත්‍රපට බලන කෙනෙක් නම් අනිවාර්යෙන්ම දන්නවා. ඉතින් මේ අවුරුද්දේ දීපවාලි උත්සවය යෙදිලා තිබුණ ඔක්තෝබර් මාසේ 25වෙනිදා දමිල සිනමාවට විශේෂ දවසක් වුණා – බිගිල් – චිත්‍රපටය තිරගත වීමත් සමග. විජේගේ Mersal චිත්‍රපටයෙන් පස්සේ Atlee Kumar අධ්‍යක්ෂණයෙන් දායක වුණ චිත්‍රපටය තමයි බිගිල්. Action, Drama, Sport කියන වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 7.2ක අගයක් ලබාගන්න සමත් වෙලා තිබෙනවා. පැය 2යි මිනි.57ක ධාවන කාලයක් තිබෙන මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තාවන්ට පවා හිමිකම් කියලා තිබෙනවා. චිත්‍රපටයේ නිෂ්පාදනය Kalpathi S. Aghoram, Kalpathi S. Ganesh, Kalpathi S. Suresh යන නිෂ්පාදකවරුන් විසින් සිදුකර තිබෙනවා. ඒවගේම සංගීතයෙන් චිත්‍රපටය හැඩ කරන්නේ ඉන්දියාවේ ප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂවරයෙක් වන A. R. Rahman. රංගනය පැත්තෙනුත් විශාල නළු නිළි පිරිසක් දායක වෙනවා.
ඉතින් චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන්ම කියනවනම්, පාපන්දු ක්‍රීඩාව පාදක කරගෙන නිර්මාණය කරලා තියෙන මේ චිත්‍රපටය, කාන්තාවන් පිළිබඳව ලොකු පණිවිඩයක් සමාජයට දෙන්න උත්සාහ කරලා තියෙනවා. එහෙනම් ඉතින් නොබලපු අය ඉන්නවනම් චිත්‍රපටය නරඹන්න කියන ගමන් දැනට මං සමුගන්නවා.
ඔබ සැමට බුදු සරණයි!
Thanks for sub bro……(magaharunu telugu film walata sub damu bro please.)
තෑන්ක්ස් සහෝ කමෙන්ට් කළාට.
Ane mata subttle dena fillm download karanna bene kohomada download karaganna kiyala kiyala dennako
සබ් ඩවුන්ලෝඩ් කරන තැනට උඩින් තියෙන “අදාල වීඩියෝ වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න” තියෙන කොල පාට තීරුව ක්ලික් කරලා ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න. දීලා තියෙන්නේ ඩිරෙක්ට් ලින්ක් එකක්. ටොරන්ට් ලින්ක් එකක් ඕනේ නම් මෙන්න:
https://www.1tamilmv.org/index.php?/forums/topic/62992-bigil-2019-tamil-original-version-true-web-dl-1080p-5gb-33gb-25gb-720p-14gb-1080p-720p-hevc-16gb-900mb-x264-700mb-400mb-200mb-xvid-700mb-esub/#comment-135688
thanks bro
patta.kalekata passe tamil film 1ka sub awe.thanks sub ekata.
තෑන්ක්ස් සහෝ කමෙන්ට් කළාට.
තෑන්ක්ස් මචං සබ් එකට 👊👊
තෑන්ක්ස් සහෝ කමෙන්ට් කළාට.
Thank u bro
තෑන්ක්ස් සහෝ කමෙන්ට් කළාට.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
තෑන්ක්ස් කමෙන්ට් කළාට.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
තෑන්ක්ස් කමෙන්ට් කළාට.
All the best 👍👍
Mata me fillm eka download karaganna beri ai saho
Ane me fillm eka mata download karaganna dannako please
Oyalage subz nam godak hodai eth mata me fillm eke torent eka download karaganna bene e AI saho
උඩ දීලා තියෙන ටොරන්ට් ලින්ක් එක නම් වැඩ කරනවා, තරිඳු.
ඔයාට ඒකෙන් අරගන්න අමාරුයි වගේ නම් මේ ලින්ක් එකෙන් ෆිල්ම් එක අරගන්න.
https://tamilrockers.ws/index.php/topic/124051-bigil-2019-tamil-720p-hq-true-hdrip-x264-ac3-dd-51-14gb-esubs/
THANKS SUB EKATA
(SAHO)
thanx for the sub