• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Hindi Movies
  • Marjaavaan (2019) Sinhala Subtitle

Marjaavaan (2019) Sinhala Subtitle

2020/01/11 at 12:33 pm
Thamod Godakanda

ආයුබෝවන් සියලුදෙනාටම.ඉතින් හැමෝටම අද අරගෙන ආවේ හින්දි චිත්‍රපටයක සිංහල උපසිරැසි.ඉතින් වැඩි දෙයක් කියන්නෙ නැතුව චිත්‍රපටය පැත්තට හැරෙමු. 2019 වර්ෂයේ නොවැම්බර් 14 වන දින United Arab Emiratesහි ප්‍රථම වරට මෙම චිත්‍රපටය නිකුත් කොට ඇත.ඒවගේම චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට ඇත්තේ Milap Zaveri විසින්ය.ඒවගේම සංගීත අධ්‍යක්ෂණය Yo Yo Honey Singh, Tanishk Bagchi, Payal Dev, Meet Bros, Sanjoy Chowdhury අය විසින්ය.මේ සංගීත අධ්‍යක්ෂකවරුන්ගෙන් Yo Yo Honey Singh ගේ නම මීට පෙර හැමෝම අහලා ඇති.ඉතින් ඒ නිසා වැඩි දෙයක් කියන්න ඕන නෑ චිත්‍රපටයේ සිංදු ටික නියමෙට තියෙනවා, ඒවගේම පසුබිම් සංගීත පවා.ඒවගේම චිත්‍රපටයේ ලබාගෙන තිබෙන මනාප දිහා බැලුවොත් 3.9/10ක IMDb අගයක්ද, 8%ක Rotten Tomatoes අගයක්ද, 90%කගේ ගූගල් පරිශීලකයින්ගේ ප්‍රසාදයක්ද දිනා ගැනීමට චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.පැය දෙකහමාරක් තුළ ගලා යන මේ චිත්‍රපටය Drama/Thriller යන කාණ්ඩ වලට අයත්ය.අවසානයේ චිත්‍රපටය නළු නිළියන් වන්නේ Sidharth Malhotra (රගූ), Tara Sutaria (සෝයා), Riteish Deshmukh (විෂ්ණු), Rakul Preet Singh (අස්රු) වැනි අයය. ඉතින් චිත්‍රපටියේ කතාව ගැන පොඩ්ඩක් විතර කියන්නම්.ඉතින් මේ චිත්‍රපටය වෙනදා හින්දි චිත්‍රපට වලට සමාන කරන්න බෑ. චිත්‍රපටිය සාමාන්‍යයෙන් දමිළ හෝ තෙලුගු චිත්‍රපටියකට සමානකම් දක්වනවා වගේම මීට අවුරුදු 10කට පෙර තිබූ හින්දි චිත්‍රපටිවලට සමානයි.ඒක චිත්‍රපටියේ ආරම්භයෙන්ම පෙන්නුම් කරනවා.ඉතින් මන් කතාව ගැන ටිකක් කියන්නම්.මැරයෙක් වුණත් මැරකම් කරද්දී සිංහයා වගේ.ඒත් ආදරේ කරන්න ගත්තොත් ඒ සේරම සිංහ ගති සේරම පහ වෙලා යනවා.මේ කතාවත් මැරයෙක්ගේ කතාවක්.අන්නා කියන්නේ ඉන්දියාවේ එක් නගරයක ලොකු මැරයෙක්.මෙයාගේ පුතා තමා විෂ්ණු. විෂ්ණු කුරුමිට්ටෙක්, හැබැයි වැඩ ලොකු එකෙක්ගේ වගේ.හැබැයි අන්නා වැඩියෙන්ම කැමතියි එයාගේ පුතාටත් වඩා එයාගේ වැඩකාරයෙක් වන රගූට.ඉතින් කතාවේ ප්‍රධාන චරිතය රගූ.ඉතින් රගූ කොච්චර මැරකම් කළත් පස්සේ ඒ නගරෙට සෝයා කියලා කෙල්ලෙක්ට පිස්සු වැටෙනෝ.ඉතින් කතාව ගැන තව මුකුත් නොකියා ඉන්නම්. ඉතින් හැමෝටම සුබ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

සිංහල උපසිරැසිය ලබා ගන්න 12331

Download Links:

පිටපත (Direct)
Profile
40
Movies
49
Tv episodes
89
All

SubzLK වෙනුවෙන් Thamod Godakanda කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • amila Unregistered User
    Windows Phone 10Edge 15

    Thanks for sub bro…..(brand babu 2018) Telugu movie ekata sub damu bro please………

    2020-01-11 at 9:34 pm
    Reply
    • Isuru Unregistered User
      Android 9Chrome 79

      Thanks broo puluwannam Aa Karaala Ratri 2018 Kannada Movie eka denna supiri film ekak

      2020-01-11 at 11:52 pm
  • Priyadarshani Unregistered User
    Android 5.1Chrome 78

    Thank you.. me movie ekata sub denakam idiye….

    2020-01-12 at 8:28 am
    Reply
  • පසිදු සාරංග ExPERT Subtitler
    Windows 7Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි!

    2020-01-14 at 12:31 am
    Reply
  • Lahiru Unregistered User
    iOS 12.4Google App 89

    Maru bro supiri film eka

    2020-02-04 at 7:15 am
    Reply
  • Poorna punsith Unregistered User
    Android 6Chrome 79

    😘😘😘😘😘

    2020-02-15 at 10:23 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms