• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Max Steel (2016) Sinhala Subtitle

Max Steel (2016) Sinhala Subtitle

2016/12/24 at 10:58 am
හිරු සඳරු

හුඟ දවසකට පස්සේ ඔනන යාළුවනේ මම ඔයාලට අලුත් ෆිලුමක් අරගෙන ආවා. මේ ටිකේම වැඩ ටිකක් වැඩි නිසා ෆිලුමකට සබ් එකක් කරන්නම බැරි උනා. කොහොම හරි යාළුවනේ මම මේකට සබ් එක කරන්න ගත්තාත් ඒකට ඉංග්‍රීසි උපසිරසි තිබුනේ නෑ, ඒත් මේක බලන්න මාත් ආසාවෙන්ම හිටපු නිසාම ඒකට ඉංග්‍රීසි උපසිරසත් මම හදන්න තීරණය කරා. කොහොමහරි ඉතිං දවස් 4ක මහන්සිය මේ විදිහට ඔයාලට බලන්න ගෙනාවා, මේකේ හොඳ නරක කමෙන්ට් එකක් දාලා කියන්නත් අමතක කරන්න එපා යාළුවනේ, හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු.

මැක්ස් ස්ටීල් කියන්නේ කව්රු බලාපොරොත්තු තියාගෙන හිටපු චිත්‍රපටියක්, කතාව ගලා යන්නේ පියා මියගිය මැක්ස් නම් යොවුන්වියේ පසුවන තරුණයෙක් වටාය. මෑනියන් සමඟ ජීවත් වන මොහුට තමා සතුව සුවිශේෂි බලයක් ඇති බව වැටහෙනවා. ඒම බලය ගැන හරිහැටි තේරුමක් නැති ඔහුට හදිසීයේම ස්ටීල් නම්වූ අරුම පුදුම පිටසක්වල ජීවියෙක් හමුවනවා. ඔහු පියාගේ මිතුරෙකි. නමුත් හරිහැටි කිසිවක් තේරුම් ගත නොහැකි මැක්ස් තම අතීතය ස්ටීල් සමඟ එක් වී සෙවීමට උත්සාහ කරනවා, ඒ අතරතුරේ ඔහුට අවබෝධවන කරුණ වන්නේ තම පියාගේ මඍණය හදීසි අනතුරක් නොවන බව, මන්ද ඔහුගේ පියා ඝාතනය කල පිරිසම ඔහුවද ඝාතනය කීරීමට උත්සාක කරන හෙයිණි,අවසානයේ කුමක් වේවිද?තම පියාගේ මරණයට සාධාරණයක් ඉෂ්ට කීරීමට මැක්ස්ට හැකි වේවිද? ප්‍රශ්නර්තයක් සමඟින්ම ඔයාලට කතාව බලන්න මම ආරාධනා කරනවා.

මිනිත්තු 92 පුරා දිවෙන මෙම චිත්‍රපටය Action,Adventure & Family ගණයට අයත් වෙනවා. IMDB අගය 4.6 ලෙස සඳහන් වන මෙම චිත්‍රපටයේ මැක්ස් ලෙස Ben Winchell ද,සොෆියා ලෙස Ana Villafane ද, මොලී ලෙස Maria Bello ඇතුළු නළු නිලියන් රැසක් රංගන දායකත්වය ලබා දෙනවා. නැවත වතාවක් ඔයාලට චිත්‍රපටය බලන්න ආරාධනා කරන ගමන්ම ඔයාලට කියන්න තියෙන්නේ මේකට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා යාළුවනේ... එහෙනම් තවත් උපසිරසියකින් හමුවන තුරු මම නවතිනවා, ඔබට ජය!!!

සැ.යු:- මෙම උපසිරසි HDRIP 265 ඕනෑම පිටපතක් සඳහා ගැලපේ

Spoiler Warning : Max Steel is a 2016 American science fiction action superhero film directed by Stewart Hendler, written by Christopher Yost, and stars Ben Winchell, Josh Brener, Ana Villafañe, Andy García, Maria Bello and Billy Slaughter...

සිංහල උපසිරැසිය ලබා ගන්න 11218
Max Steel
  • 720p (bluray)
    690.13 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.42 GB
    Download Torrent
Profile
9
Movies
13
Tv episodes
22
All

SubzLK වෙනුවෙන් හිරු සඳරු කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • danik Unregistered User
    Windows 8Chrome 55

    patta thanks

    2017-01-03 at 4:52 pm
    Reply
  • sanjaya Unregistered User
    Windows 7Chrome 54

    thank you very much macho.

    2017-01-03 at 7:46 pm
    Reply
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 10Chrome 55

    fatta hiruwa
    ela thnkz for the sub

    2017-01-03 at 9:44 pm
    Reply
  • sm sriyantha Unregistered User
    Android 4.4Samsung Browser 1.5

    Thank sahoo sab ekata

    2017-01-05 at 6:24 am
    Reply
  • givan Unregistered User
    Windows 10Chrome 55

    elama bro oya witarai mekata sub dunne elama

    2017-01-05 at 8:55 pm
    Reply
  • Randy Unregistered User
    iOS 10.1Safari Mobile 10

    Komada bun meka Apple phone eka balanne? Mx player eka tiyenawa. Eth??

    2017-01-06 at 4:50 pm
    Reply
  • chamila Unregistered User
    Windows 7Chrome 55

    ela digatama karan yamu kollo tika

    2017-01-06 at 9:19 pm
    Reply
  • Lucky Unregistered User
    Android 5.1Opera 37

    elama machan thanx

    2017-01-11 at 7:49 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms