Max Steel (2016) Sinhala Subtitle
හුඟ දවසකට පස්සේ ඔනන යාළුවනේ මම ඔයාලට අලුත් ෆිලුමක් අරගෙන ආවා. මේ ටිකේම වැඩ ටිකක් වැඩි නිසා ෆිලුමකට සබ් එකක් කරන්නම බැරි උනා. කොහොම හරි යාළුවනේ මම මේකට සබ් එක කරන්න ගත්තාත් ඒකට ඉංග්‍රීසි උපසිරසි තිබුනේ නෑ, ඒත් මේක බලන්න මාත් ආසාවෙන්ම හිටපු නිසාම ඒකට ඉංග්‍රීසි උපසිරසත් මම හදන්න තීරණය කරා. කොහොමහරි ඉතිං දවස් 4ක මහන්සිය මේ විදිහට ඔයාලට බලන්න ගෙනාවා, මේකේ හොඳ නරක කමෙන්ට් එකක් දාලා කියන්නත් අමතක කරන්න එපා යාළුවනේ, හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු.
මැක්ස් ස්ටීල් කියන්නේ කව්රු බලාපොරොත්තු තියාගෙන හිටපු චිත්‍රපටියක්, කතාව ගලා යන්නේ පියා මියගිය මැක්ස් නම් යොවුන්වියේ පසුවන තරුණයෙක් වටාය. මෑනියන් සමඟ ජීවත් වන මොහුට තමා සතුව සුවිශේෂි බලයක් ඇති බව වැටහෙනවා. ඒම බලය ගැන හරිහැටි තේරුමක් නැති ඔහුට හදිසීයේම ස්ටීල් නම්වූ අරුම පුදුම පිටසක්වල ජීවියෙක් හමුවනවා. ඔහු පියාගේ මිතුරෙකි. නමුත් හරිහැටි කිසිවක් තේරුම් ගත නොහැකි මැක්ස් තම අතීතය ස්ටීල් සමඟ එක් වී සෙවීමට උත්සාහ කරනවා, ඒ අතරතුරේ ඔහුට අවබෝධවන කරුණ වන්නේ තම පියාගේ මඍණය හදීසි අනතුරක් නොවන බව, මන්ද ඔහුගේ පියා ඝාතනය කල පිරිසම ඔහුවද ඝාතනය කීරීමට උත්සාක කරන හෙයිණි,අවසානයේ කුමක් වේවිද?තම පියාගේ මරණයට සාධාරණයක් ඉෂ්ට කීරීමට මැක්ස්ට හැකි වේවිද? ප්‍රශ්නර්තයක් සමඟින්ම ඔයාලට කතාව බලන්න මම ආරාධනා කරනවා.
මිනිත්තු 92 පුරා දිවෙන මෙම චිත්‍රපටය Action,Adventure & Family ගණයට අයත් වෙනවා. IMDB අගය 4.6 ලෙස සඳහන් වන මෙම චිත්‍රපටයේ මැක්ස් ලෙස Ben Winchell ද,සොෆියා ලෙස Ana Villafane ද, මොලී ලෙස Maria Bello ඇතුළු නළු නිලියන් රැසක් රංගන දායකත්වය ලබා දෙනවා. නැවත වතාවක් ඔයාලට චිත්‍රපටය බලන්න ආරාධනා කරන ගමන්ම ඔයාලට කියන්න තියෙන්නේ මේකට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා යාළුවනේ… එහෙනම් තවත් උපසිරසියකින් හමුවන තුරු මම නවතිනවා, ඔබට ජය!!!
සැ.යු:- මෙම උපසිරසි HDRIP 265 ඕනෑම පිටපතක් සඳහා ගැලපේ
Spoiler Warning : Max Steel is a 2016 American science fiction action superhero film directed by Stewart Hendler, written by Christopher Yost, and stars Ben Winchell, Josh Brener, Ana Villafañe, Andy García, Maria Bello and Billy Slaughter…
bn sub eka downlond wenne na ne bn
sub eka download wenawa bro..EagleGet eken download karanna
supiri saho film eka aran balagena hitiye sub eka enakan thnx
niyamai.saho podi udauwak ona
Mkd ona help aka bro..?
tanks bro.
suppa.patta වේගයක්නෙ .gud luk.සුභ නව වසරක් වේවා!
Same to you..!! Bro.?
elama tnx machan
thanks bro…..
Thank you saho
tanxxxxxx bro…. blueray rip ma sub 1ka hadanna try kraa plwanm udw krnwada ………. thanks again!!…
Thank youu… digatama sub demu… ජයවේවා…
Thanks saho
thanks machan….
Middle School: The Worst Years of My Life…… mekata puluwannam sub 1 depanko….