Midnight Runners (2017) Sinhala Subtitle
Subz lk රසික රසිකාවියන්ට සුබ උදෑසනක් වේවා කියල මුලින්ම කියනව…!!!!!! ඔන්න මගේ 5 වෙනි උපසිරස විදියට සුපිරි කොරියන් කතාවකට sub එක අරන් ආව.මේ මගෙ පලවෙනි කොරියන් උපසිරස ,ඒක නිසා වැරදි ඇතොත් සමාවෙන්න.
Midnight Runners (2017)
2017 අගෝස්තු 25 තමයි මේ film එක release උනේ. Action,Comedy,Crime ගනයට තමයි අයිතිවෙන්නෙ.
ඒ වගේම imdb දර්ශකයෙ 7.1 ක අගයක් ලබාගෙන තියෙනව වගේම සම්මාන 3කටත් පාත්‍ර වෙලා තියෙනව.
Hwang ki-joon – see joon park ,Kang Hee Yeol – He-Neol king කියන නලුවන් දෙන්න තමයි මේක වර්ණවත් කරන්නෙ.
කතාව පැත්තට ගියොත්,මේ දෙන්න පොලිස් අභ්‍යාස විද්‍යාලෙ ඉගෙන ගන්න හොඳ යාලුවො දෙන්නෙක්.ඔවුන්ට එක දවසක පැහරගනීමක් සිද්ධවෙනව දකින්න ලැබෙනව.මේ දෙන්න ඕක ගැන හොයාගන්න හෙන ගේමක් දෙනව.අන්තිමට පැහර ගැනීම නවතින්නෙත් මාර තැනක ගිහිල්ල.මොකද වෙන්නෙ කියල කතාව බලලම තේරුම්ගන්නකො.සුපිරියක් තමා බය වෙන්නෙපා. කතාව රසවිඳින්න කට්ටියම.ඔබට ජය වේවා….!!!!!
- (ප.ලි. :- මේ සටහන ලියන්නෙ පට්ටෙටම උණ අරන් ඉන්න අවස්තාවක…)
bro ලෙඩ වෙලා වාගේ එකත් මාගේ උපන්දිනේ දවසේ …බෙහෙත් ටිකක් අරන් පොඩ්ඩක් විවේකයෙන් ඉන්න …නැත්නම් නත්තලත් අවුල් වෙයි ..කොහොම උනත් සුපිරි ෆිල්ම් එකක් වගේ මේක …action comedy නේ….මරු මරු මචං
ඔව් සහෝ. වයිරස් උණක් හැදුනනෙ කොහෙද තියෙන.
කොහොම උනත් සුබ උපන්දිනක් වේවා….!!!!
thank machan.!!..virus unak nam daws 7k yana kam ,,kattak kanna weyi..
Happy birthday machan…
thank machan
bor oyata puluvannam peppermint 2018 film ekata sub ekak denna
Ela. Thank bro sub ekata. Puluwanm sonwman film ekata sub denna. Jaya wewa.. !
උපසිරැසියට ස්තූතියි සහෝ..උණ හැදිලා උනත් උපසිරැසිය පට්ටටම කරලා තියෙනවා..ඉක්මනින්ම හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ඔබට ජය සහෝ..ආ තව එකක්..නයිට්ෆෝල් එකේ 3 වෙනි එපියත් ඇවිල්ලා..පරක්කු වුණාටනම් කමක් නෑ..මුලින්ම ලෙඩේ හොද කරගෙන ඉන්නකෝ..ඒකෙ එපියටත් සබ දෙන්න..
තෑන්ක්ස් මචං.. ඉක්මනටම උණ හොඳ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව සහෝ.. ජය වේවා.
godak lassana film 1k . sinhala sub 1k enakan idiye. thank you. digatama sub kranna
Ftt film aka
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට!
ඉක්මනින්ම උණ හොඳ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
ජය!
tnx oyata jaya wewa
උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
බොහොම ස්තූතියි සහෝ
400
bad request
The url provided to shorten
is not valid
fixed…
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා…!!!