• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Mythica: The Godslayer (2016) Sinhala Subtitle

Mythica: The Godslayer (2016) Sinhala Subtitle

2017/09/13 at 11:35 am
Isuru Dananjaya

යාළුවො ඔක්කොටෝම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතිං ඔන්න මම ආවා මගේ 25වෙනි උපසිරැසියත් අරගෙනම. Mythica චිත්‍රපට මාලාවේ 5වෙනි චිත්‍රපටය තමයි අද ඔයාලා අතට පත්වෙන්නේ. බොහෝ දෙනාගෙන් ලැබුන ඉල්ලීම් නිසා හැකි ඉක්මනට මෙම උපසිරැසිය සකස්කිරීමේ කටයුතු සිද්ධකරන්නට යෙදුනා.

මම අද ඔයාලට අරන් ආවේ එහි 5වන කථා මාලාවයි. Mythica The Godslayer (2016) චිත්‍රපටයයි. මීට පෙර පැමිණි චිත්‍රපට කථා සියල්ලටම සිංහල උපසිරැසි මේ වන විටත් අන්තර්ජාලයට නිකුත් කර හමාරයි. Anne K. Black කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ Melanie Stone කියන නිලිය විසිනි. සෙසු චරිත ලෙස Adam Johnson, Jake Stormoen, Nicola Posener යන නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා.ඉතිං සම්පූර්ණ කථාව තේරුම් ගන්න මෙහි මුල් චිත්‍රපට සියල්ල නරඹලා එනවා නම් වඩාත් හොදයි. අද කථාව මෙන්න මේකයි.

මේ වෙද්දි සෝලොක්ගෙ බලය හිතාගන්න බැරිතරම් වැඩියි. මරෙක් ඉන්නෙ ලොකු පීඩනයක. ලක්ෂ ගණනක් වන සෝලොක්ගේ සොම්බි හමුදාව ඉබාගාතේ මිනිසුන් මරාදමමින් ඉදිරියට එනවා.සෝලොක්ට අවශ්‍ය කෙසේ හෝ දෙවියන් පරාද කරන්න.ඒකට අදුරුබීජාණුවේ බලය මදි. ඒකට ඔහුට මරෙක්ගෙ ශක්තියත් අවශ්‍යයි. මරෙක්ව තමන්ට නම්මගන්න සෝලොක් විවිධ උපක්‍රම යොදනවා. මරෙක්ගෙ පෙම්වතා විදිහට ඉන්න ඩේගන් දන්නවා අදුරුබීජාණුව විනාශකරන්න නම් ටේක්ගෙ මිටිය අවශ්‍ය බව. ඒක ගේන්න ඔහු තේන් සහ ටීලා එක්ක ලොකු උත්සාහයක යෙදෙනවා. ඩේගන්ගේ උත්සාහය සාර්ථක වෙයිද? මරෙක් සෝලොක්ට යටත් වෙයිද? අවසානය මොකක් වෙයිද? තවත් ආදර කථාවක දුක්මුසු අවසානයක් වෙයිද? මේ ඔක්කොටෝම උත්තර ලැබෙයි චිත්‍රපටය බලපුවාම. එකක් කියන්නම්. සැබෑ වීරයෝ ඕනම වේලාවක තමුන්ගේ ජීවිතය පුජාකරන්න සූදානම්!! චිත්‍රපටය අවසන් කියලා හිතලා Close කරන්න එපා. අන්තිම මිනිත්තුවෙත් අපූරු දෙයක් වෙනවා. ඒකත් බලන්න වරද්දන්නේ නැතුව. එහෙනම් ගිහින් එන්නම් යාළුවනේ. හැමෝටම සුබ දවසක්!!

Spoiler Warning : As the Lich King's zombie legions ravage the world, a cursed young sorceress (Melanie Stone) and her friend Dagen (Jake Stormoen), a self-serving half-elf rogue, embark on a quest to obtain a weapon from the gods. But when she joins her sworn enemy in a desperate attempt to save the world, she must recover the good in herself before her friends are all dead, and defeat the Lich King before the gods are destroyed and the world forever enslaved...

සිංහල උපසිරැසිය ලබා ගන්න 7165
Mythica: The Godslayer
  • 720p (bluray)
    858.72 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.78 GB
    Download Torrent
Profile
15
Movies
22
Tv episodes
37
All

SubzLK වෙනුවෙන් Isuru Dananjaya කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7Chrome 60

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    2017-09-13 at 5:35 pm
    Reply
  • widuranga Unregistered User
    Windows 8.1Chrome 60

    elama broooo

    2017-09-13 at 5:46 pm
    Reply
  • ලහිරු සඳරුවන් Unregistered User
    Windows 7UC Browser 7

    නියමයි සහෝ.
    සුපිරි වැඩක්.
    සබ් එක දෙනකන්මයි බලන් හිටියේ.

    2017-09-13 at 6:21 pm
    Reply
  • Chami.S Unregistered User
    Windows 7Chrome 55

    Thanks..
    Good Luck..

    2017-09-13 at 8:23 pm
    Reply
  • Pasindu Amarasinghe ExPERT Subtitler
    Android 7UC Browser 11.4

    සුභපැතුම් සහෝ
    ඔබට ජය???

    2017-09-14 at 11:00 am
    Reply
  • ushan Unregistered User
    Windows 7UC Browser 5

    patta saho mythica okkoma dunnata tnx

    2017-09-14 at 11:12 am
    Reply
  • ushan Unregistered User
    Windows 7UC Browser 5

    bushwick 2017 kiyala action movie eke sub denawada

    2017-09-14 at 11:14 am
    Reply
  • asitha Unregistered User
    Windows 8.1Chrome 60

    Kohoma hari series eka complete kala ne
    jaya wewa!!!!

    2017-09-14 at 11:46 am
    Reply
  • Kantha Unregistered User
    Windows 7Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-09-14 at 2:21 pm
    Reply
  • Prabhath Unregistered User
    Windows 7Chrome 60

    thanks……..thanks……..thanks……..thanks……..thanks…….. bro….

    2017-09-15 at 1:23 am
    Reply
  • Dileepa Nuwan Unregistered User
    Windows 8.1Chrome 62

    Bluray sub එක ද

    2017-12-06 at 10:28 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms