Trending

Naked (2017) Sinhala Subtitle

කොහොමද යාලුවනේ. හැමෝම හොදින් ඇති කියල හිතනවා. මගේ ඊලඟ උපසිරසිය විදියට ඔයාලට අරන් ආවෙ 2017 වර්ශයේ අගෝස්තු මාසයේදි  Netflix වෙබ් අඩවිය විසින් නිකුත් කරපු Naked කියන ඉංග්‍රීසි චිත්‍රපටය. ඉතින් මේක අයිති වෙන්නෙ Comedy, Romance ගනයට. ඉතින් හොදට හිනාවෙන්න පුලුවන් චිත්‍රපටයක් කියල කියන්න පුලුවන්. මේකෙ IMDB අගය 5.4 ක්. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Michael Tiddes. ප්‍රධාන චරිතය විදියට Scary Movie, Little Man වගේ කොමඩි චිත්‍රපට ඇතුලු තවත් චිත්‍රපට ගනනාවකටම රංගනයෙන් දායක වුනු Marlon Wayans එක් වෙනවා. ඊට අමතරව Jarhead, Navy Seals ඇතුලු සුපිරි චිත්‍රපට ගනනාවකම රගපෑ Dennis Haysbert ද, Law Abiding Citizen, Scary Movie ඇතුලු චිත්‍රපට ගනනාවකම රගපෑ Regina Hall ද මෙහි රංගනයෙන් දායක වෙනවා.

හරි අපි කතාව පැත්තට යමු යාලුවනේ. ප්‍රධාන චරිතය තමා රොබ්. මිනිහ කසාද බදින්න ඉන්නෙ. කලබල අස්සෙ කොහොමහරි වැඩේ සිද්ද වෙන දවසට කලින් දවසෙ එයාට පොඩි අකරතැබ්බයක් වෙනවා. මිනිහ වෙඩිම දවසෙ උදේ නැගිටින්නෙ අමුතුම තැනක උපන් ඇදුමින්. දැන් තේරෙනවනෙ චිත්‍රපටයට නම වැටුණු හැටි. හැබැයි ඉතින් චිත්‍රපටය පුරාවටම තියෙන්නෙ ඒක නෙමේ. මේක නියමම කොමඩියක් කියල කියන්න පුලුවන්. ඉතින් ඊට පස්සෙ මේ මනුස්සයා වෙඩිමට යන්න තමා පුලුවන් හැම විදියකින්ම උත්සාහ කරන්නෙ. එක එක පිස්සු වැඩ ගොඩයි ඉතින්. ඔන්න දැන් තමා කතාවෙ හොදම ටික. මෙයා අවදි වෙන හැම වාරෙකදිම එකම පැය දිගටම සිද්ද වෙනව. හැබැයි වෙනස් විදියට. ඉතින් අන්තිමට මෙයාට මේ ඔක්කොම අවුල් ලිහාගෙන වෙඩිම හරියට කරගන්න පුලුවන් වෙයිද කියල බලන්නනම් ජීවිතයටත් යම් දෙයක් දෙන, ඒ වගේම බොහොම ලස්සනට ගලාගෙන යන මේ චිත්‍රපටය බලන්නම වෙනවා යාලුවනේ. එහෙනම් තවත් උපසිරසියකින් නැවත හමුවෙමු. බුදු  සරනයි!

Pasindu Dilshan
Pasindu Dilshan Translator
10 Movies
6 TV Series
16 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p web 892.85 MB x264
▲4 · ▼1
Magnet GET
1080p web 1.79 GB x264
▲4 · ▼1
Magnet GET
Discussion (15)
  • chamod vass Unregistered
    Android 8.1 Chrome 75

    Thx bro sub ekata.jaya wewaa 🙏🙏

  • Ravisara Dharmapala Unregistered
    Android 8.1 Chrome 80

    Kila wdk ne suprimia film ekk intersting kula idnma sub eka ganth kila wdak ne supirytma krla tyba link eke tyba torent ekt ganta gya kinda wchna ne supirima sub ekui film ekui thnks bro..

  • tv malli Unregistered
    Windows 10 Chrome 90

    සබ් එකට ස්තිතියි….

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search