Home Movies English Movies Naked (2017) Sinhala Subtitle

Naked (2017) Sinhala Subtitle

කොහොමද යාලුවනේ. හැමෝම හොදින් ඇති කියල හිතනවා. මගේ ඊලඟ උපසිරසිය විදියට ඔයාලට අරන් ආවෙ 2017 වර්ශයේ අගෝස්තු මාසයේදි  Netflix වෙබ් අඩවිය විසින් නිකුත් කරපු Naked කියන ඉංග්‍රීසි චිත්‍රපටය. ඉතින් මේක අයිති වෙන්නෙ Comedy, Romance ගනයට. ඉතින් හොදට හිනාවෙන්න පුලුවන් චිත්‍රපටයක් කියල කියන්න පුලුවන්. මේකෙ IMDB අගය 5.4 ක්. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Michael Tiddes. ප්‍රධාන චරිතය විදියට Scary Movie, Little Man වගේ කොමඩි චිත්‍රපට ඇතුලු තවත් චිත්‍රපට ගනනාවකටම රංගනයෙන් දායක වුනු Marlon Wayans එක් වෙනවා. ඊට අමතරව Jarhead, Navy Seals ඇතුලු සුපිරි චිත්‍රපට ගනනාවකම රගපෑ Dennis Haysbert ද, Law Abiding Citizen, Scary Movie ඇතුලු චිත්‍රපට ගනනාවකම රගපෑ Regina Hall ද මෙහි රංගනයෙන් දායක වෙනවා.

හරි අපි කතාව පැත්තට යමු යාලුවනේ. ප්‍රධාන චරිතය තමා රොබ්. මිනිහ කසාද බදින්න ඉන්නෙ. කලබල අස්සෙ කොහොමහරි වැඩේ සිද්ද වෙන දවසට කලින් දවසෙ එයාට පොඩි අකරතැබ්බයක් වෙනවා. මිනිහ වෙඩිම දවසෙ උදේ නැගිටින්නෙ අමුතුම තැනක උපන් ඇදුමින්. දැන් තේරෙනවනෙ චිත්‍රපටයට නම වැටුණු හැටි. හැබැයි ඉතින් චිත්‍රපටය පුරාවටම තියෙන්නෙ ඒක නෙමේ. මේක නියමම කොමඩියක් කියල කියන්න පුලුවන්. ඉතින් ඊට පස්සෙ මේ මනුස්සයා වෙඩිමට යන්න තමා පුලුවන් හැම විදියකින්ම උත්සාහ කරන්නෙ. එක එක පිස්සු වැඩ ගොඩයි ඉතින්. ඔන්න දැන් තමා කතාවෙ හොදම ටික. මෙයා අවදි වෙන හැම වාරෙකදිම එකම පැය දිගටම සිද්ද වෙනව. හැබැයි වෙනස් විදියට. ඉතින් අන්තිමට මෙයාට මේ ඔක්කොම අවුල් ලිහාගෙන වෙඩිම හරියට කරගන්න පුලුවන් වෙයිද කියල බලන්නනම් ජීවිතයටත් යම් දෙයක් දෙන, ඒ වගේම බොහොම ලස්සනට ගලාගෙන යන මේ චිත්‍රපටය බලන්නම වෙනවා යාලුවනේ. එහෙනම් තවත් උපසිරසියකින් නැවත හමුවෙමු. බුදු  සරනයි!

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : 5.4

Genre : Comedy, Fantasy, Romance

Actors : marlon wayans, regina hall, dennis haysbert, j.t. jackson

Writer : rick alvarez, mårten knutsson , torkel knutsson , cory koller, marlon wayans

Director : michael tiddes

Plot :

Nervous about finally getting married, a guy is forced to relive the same nerve-wracking hours over and over again until he gets things right on his wedding day.
 



සිංහල උපසිරැස Download කරගන්න 3006 times


Pasindu Dilshan

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Pasindu Dilshan කල උපසිරැසි නිර්මාණයකි


මේවත් බලන්න

The Sky Is Pink (2019) Sinhala Subtitle

The Sky Is Pink (2019) අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී… සුබ දවසක් හැමෝටම …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

13 comments
  1. ishan

    Fatta bro thnx sub ekat😇👍👌👌

  2. Silent$

    Thnxxxxxxxx

  3. Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  4. niyamai aye sub eka athal tika balanna puluwan.thank youuuuuuuu

  5. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි උපසිරැසියට.. ඔන්න මාත් ගත්තා..

  6. Sulakshana Thilakarathna

    bohom isthuthi sahho!! obata jaya.

  7. SULAKSHANA

    Thank for sub

  8. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  9. Namal Ekanayake

    Thanks bro

  10. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

  11. thilina

    thanxs bro

  12. ආර්බීසීඑස්

    උප සිරසට ස්තූතී
    තව මේ වගේ ඒවා ගොඩක් දෙන්න

  13. chamod vass

    Thx bro sub ekata.jaya wewaa 🙏🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *