Narcos: Mexico (2018) [S02 : E02] Sinhala Subtitle
2020/11/17 at 6:43 pm
ආයුබෝවන් හැමෝටම අද අරගෙන එන්නෙ කතාමාලාවෙ දෙවනි කොටස. මේ කොටස නම් කරලා තියෙන්නෙ "මරණයට හැඩගැසීම" කියලයි. මේ බලාගෙන යන්නෙ මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය මාෆියාව ගැන කියවෙන කතාමාලවක්. ඒ වගේම අනිත් අය උපසිරැසි කරන ඒවට උපසිරැසි කරනවා කියලා කමෙන්ට් කරලා තිබ්බා. මම වෙන අය උපසිරැසි කරලා තියෙන ඒවට මගෙ කාලය වැය කරලා උපසිරැසි කරන්නෙ නෑ. මේ කතාමාලාවට කවුරුත් උපසිරැසි කරලා නෑ. ඒ වගේම මේකත් මග නැවතුන කතාමාලවක්, මේ ඒක ඉවර කරන්න ගන්න උත්සාහයක් විතරයි. හැමෝටම සුබ දවසක්.





Android 9Chrome 86
Thanks jayawewa…….!
Android 9Chrome 86
oya me karana deta thanx brother.digatama oya meke sub tika karanna..jaya veva.:ok_hand::ok_hand:
Windows 10Chrome 86
Thanks for Sub
Windows 10Chrome 86
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Windows 10Chrome 90
Ko utto seson 03 passe sub nane