Narcos: Mexico (2018) [S02 : E01] Sinhala Subtitle
IMDB RATING
8.4
CAST
Scoot McNairy,Diego Luna,José María Yazpik,Fermín Martínez
ආයුබෝවන් යාලුවො හැමෝටම. මේ අරගෙන එන්නෙ ඔයාලා බලාගෙන හිටිය Narcos Mexico කතා මාලාවෙ දෙවන දිගහැරුම. මේක Netflix රිලීස් කරලා තියෙන්නෙ මේ අවුරුද්දෙ පෙබරවාරි 13 වෙනිදා මේ කොටස නම් කරලා තියෙන්නෙ “කොටියාව බේරාගන්න” කියලයි. ඉතිං හැමෝටම නරඹන්නට ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. නැවත හමුවෙමු.
anik cotas tikath ikmanata denawada, thank you
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
patta meka enakan godak kal balan hitiya Thanks