Never Leave Alive (2017) Sinhala Subtitle

හායි..යාලුවනේ ඉතින් කොහොමද...... මේ ටිකේ වැඩ ටිකක් අඩු නිසා එක දිගටම ගෙනාපු තුන්වන උපසිරැසිය......අද මම ගෙනාවේ.....................!
- Never Leave Alive 2017.. කිසිවිටෙක පණපිටින් අතාරින්නෙ නෑ -
ඒ වගේම මේ ෆිලුමට 3 Hours Until Dead 2017 කියලත් කියනවා.... මේ ෆිලුම 2017 අප්‍රේල් 25 තමයි තිරගත කරල තියෙන්නෙ.....IMDB 3.9 වගෙ අරන් තියෙන්නෙ...විනාඩි 89 පුරා දුවන මෙම ෆිලුම Adventure ගනයට තමයි අයත් වෙන්නෙ.....මේකෙ අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Steven LaMorte...මෙයා අධ්‍යක්ෂක වරයෙක්..නිශ්පාදක වරයෙක් වගේම විශේෂ දුශ්‍යප්‍රයෝග වරයෙක්... ඉතින් මේකෙ ප්‍රදාන නලුවා රෙස්ලින් ක්‍රීඩකයෙක් වන John Hennigan.... ඔයාලා මෙයාව අදුරනවත් ඇති.......the last ship කතා මාලාවේ aresගෙ චරිතය රගපාන්නෙ මෙයා..තව Hercules Reborn 2014 චිත්‍රපටියෙ Hercules ගෙ චරිතය රගපානවා..කොහොම නමුත් මෙයාගෙත් සුපිරි ෆිල්ම් ටිකක් තියෙනවා..පහල ඉන්නෙ අනිත් නලු නිලියෝ.....මෙයාලත් අලුත් අය නෙවෙයි...මෙයාලත් ගොඩක් චිත්‍රපටිවල රගපාපු නලු නිලියො...! John Hennigan - Rick Michelle Taylor - Anna Eric Etebari - Zaroff Joseph Gatt - Ivan Alistair McKenzie - Thomas J. Michael Evans - Samuel Jim Pacitti - Captain Jenilee Reyes - Cassidy හරි හරි....ඉතින් රේට් අඩු උනා කියලා නොබලා ඉන්න එපා...මොකද කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් දිවි ගලවාගැනීමේ චිත්‍රපටියක්..... කතා කියන්නෙ නෑ... බැලුවෙ නැති උනොත් එහෙම... ඉතින් එහෙනම් මම යනවා.....කට්ටියටම ජය වේවා... කමෙන්ට් එකක් දාන්න.....පොඩි ගැම්මකටත් එක්ක........!මෙම උපසිරැසිය WEBRip/WEBDL/BLURAY පිටපත් සදහා ගැලපේ.
4.7
IMDB
IMDB
Year : 2017
Actors : John Hennigan, Michelle Taylor, Eric Etebari, Joseph Gatt
Rick Rainsford is trapped on a deserted island with his reluctant companion, Anna. While attempting to save another gravely injured survivor they find themselves hunted by Zaroff, a ...

2023-02-14 01:50 pm
SubzLK වෙනුවෙන් Harshana Prathimal කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 1767
- File Size : 66.875KB
- Sub Update : 2020-12-29
සෑම චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යක් නැරබිමේදී විනාඩි 45 වරක් විනාඩි 5 වත් විවේකයක් ගන්න
monitor සහ ඔබේ ඇස් අතර පරතරය සෙන්ටිමීටර් 50 එහා පැත්තේ තබා ගන්න
Leave a Reply
Sub Updated List
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Windows 10Chrome 68
elaaaaaaaaaaaaaaaaaaaaaaaa
Android 4.4Chrome 30
Niyama wadak saho
Windows 7Chrome 68
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි……………….