Never Leave Alive (2017) Sinhala Subtitle
හායි..යාලුවනේ ඉතින් කොහොමද…… මේ ටිකේ වැඩ ටිකක් අඩු නිසා එක දිගටම ගෙනාපු තුන්වන උපසිරැසිය……අද මම ගෙනාවේ…………………!
– Never Leave Alive 2017.. කිසිවිටෙක පණපිටින් අතාරින්නෙ නෑ –
ඒ වගේම මේ ෆිලුමට 3 Hours Until Dead 2017 කියලත් කියනවා…. මේ ෆිලුම 2017 අප්‍රේල් 25 තමයි තිරගත කරල තියෙන්නෙ…..IMDB 3.9 වගෙ අරන් තියෙන්නෙ…විනාඩි 89 පුරා දුවන මෙම ෆිලුම Adventure ගනයට තමයි අයත් වෙන්නෙ…..මේකෙ අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Steven LaMorte…මෙයා අධ්‍යක්ෂක වරයෙක්..නිශ්පාදක වරයෙක් වගේම විශේෂ දුශ්‍යප්‍රයෝග වරයෙක්…
ඉතින් මේකෙ ප්‍රදාන නලුවා රෙස්ලින් ක්‍රීඩකයෙක් වන John Hennigan….
ඔයාලා මෙයාව අදුරනවත් ඇති…….the last ship කතා මාලාවේ aresගෙ චරිතය රගපාන්නෙ මෙයා..තව Hercules Reborn 2014 චිත්‍රපටියෙ Hercules ගෙ චරිතය රගපානවා..කොහොම නමුත් මෙයාගෙත් සුපිරි ෆිල්ම් ටිකක් තියෙනවා..පහල ඉන්නෙ අනිත් නලු නිලියෝ…..මෙයාලත් අලුත් අය නෙවෙයි…මෙයාලත් ගොඩක් චිත්‍රපටිවල රගපාපු නලු නිලියො…!
John Hennigan – Rick
Michelle Taylor – Anna
Eric Etebari – Zaroff
Joseph Gatt – Ivan
Alistair McKenzie – Thomas
J. Michael Evans – Samuel
Jim Pacitti – Captain
Jenilee Reyes – Cassidy
හරි හරි….ඉතින් රේට් අඩු උනා කියලා නොබලා ඉන්න එපා…මොකද කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් දිවි ගලවාගැනීමේ චිත්‍රපටියක්…..
කතා කියන්නෙ නෑ…
බැලුවෙ නැති උනොත් එහෙම… ඉතින් එහෙනම් මම යනවා…..කට්ටියටම ජය වේවා… කමෙන්ට් එකක් දාන්න…..පොඩි ගැම්මකටත් එක්ක……..!
මෙම උපසිරැසිය WEBRip/WEBDL/BLURAY පිටපත් සදහා ගැලපේ.
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි……………….
matath udauwak karannata labunata snthisai kollo jaya wewa
Godakma sththui sub ekata…
elaaaaaaaaaaaaa thanks
Ela saho thanks
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thanks bro
fatta bro tnx
ELaaaaaaaaa
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ජය!
Thanks for the subs. But the movie is not that good to watch……..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!