• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Spanish Movies
  • Nine Queens (2000) Sinhala Subtitle

Nine Queens (2000) Sinhala Subtitle

2018/04/11 at 7:34 pm
Hasitha Prasad

ආයුබෝවන් කොහොමද ඉතිං අපේ කට්ටියට? අවුරුදුත් අත ලඟයිනේ. කාලෙකින්       චිත්‍රපටයකට උපසිරැසි දෙන්නත් බැරිවුණ එකේ මේ වතාවෙ තෝරගත්ත ආජන්ටිනාවේ නිර්මාණය වුණ චිත්‍රපටයක්. ඇත්තටම කිව්වොත් මේකෙ උපසිරැසිය කරන්න පටන්ගත්තෙ ගිය අවුරුද්දෙ අගහරියෙ. තිබුණ ඉංග්‍රීසි උපසිරැසිත් ඒතරම් සතුටුදායක තත්වයක තිබුණ ඒව නෙමෙයි, ඒ නිසාම කතා රසයට හානියක් නොවෙන්න උපසිරැසියෙ ගොඩක් තැන් වෙනස් කරන්නත් සිද්ධවුනා.කොහොමහරි සබ් එක සම්පූර්ණ කරල බලද්දි මම ඩවුන් කරපු ටොරන්ට් එකේ සීඩුත් නෑ. කොහොමහරි වෙන ඩිරෙක්ට් ලින්ක් එකක් වෙලාවට හම්බවුණා.හරි ඇතිනෙ ඒ කතා. දැන් යමු චිත්‍රපටය පැත්තට. පහුගිය කාලෙ රූපවාහිනීවලින් ඈත්වෙලා හිටි අපිව ආපහු ඒ පැත්තට ඇදගත්තා ටෙලි නාට්‍ය දෙකක්.. එකක් සහෝදරයා, අනිත් එක කූඹියෝ..කූඹියො බලල ගේම්කාරයො ගැන ලොකු උන්මාදයක් එහෙමත් පැතිරිලා ගියානෙ හැමතැනම. අද මම අරගෙන එන්නෙත් මේ වගේම ගේම්කාරයො දෙන්නෙක් ගැන හැදුණ චිත්‍රපටයක්..මේක නමින් Nueve reinas නොහොත් Nine Queens (2000). ක්‍රයිම් ඩ්‍රාමා ත්‍රිලර් ඝනයට අයිති වෙන මේ චිත්‍රපටයේ රචනය සහ අධ්‍යක්ෂණය Fabián Bielinsky ගෙන්. ලබා ඇති Imdb අගය 7.9ක්, ඒ විතරක් නෙමෙයි මේක සම්මාන 30කට නිර්දේශ වී එයින් 22ක්ම තමන් සතු කරගන්නත් සමත්වුණ චිත්‍රපටයක්. මේකම ඉංග්‍රීසි භාෂාවෙනුත් නිර්මාණය වෙලා තියනව Criminal නමින්, ඒ 2004 වසරෙදි. රංගනයෙන් දායක වෙන්නෙ Ricardo Darín ( The Secret in Their Eyes (2009), The Aura ( 2005) එහෙම බලල තියනම් මෙයාව මතක ඇති), Gastón Pauls, Leticia Brédice, Ignasi Abadal ඇතුළු ශිල්පි ශිල්පිනියන් පිරිසක්. දැන් අපි යමු කතාව පැත්තට... ජුවාන් කියන්නෙ පොඩි පොඩි කපටිකම් වංචාවන් මගින් තමන්ගෙ ජීවිකාව ගෙනියන කෙනෙක්. දවසක මේ වගේ පොඩි කපටිකමක් කරද්දි ඔහු අසුවෙනවා කඩ හිමියා අතට..හැබැයි ඒකත් ඔහුට වාසියට හිටිනවා.. ඔහුට හමුවෙනවා තමන් වගේම පුද්ගලයෙක්..ඒ තමයි මාකෝස්. ජුවාන් එක්ක ගත්තම නියම ගේම් කාරයෙක්. මේ දෙන්න පටන්ගන්නවා එකට වැඩ කරන්න හැබැයි ඒ එක දවසකට විතරයි. ඒ දවසෙම මේ දෙන්නට අහුවෙනවා ලොකු මුදලක් එකවර හොයාගන්න පුළුවන් වැඩක්..ඒක මම නොකිය ඉන්නම්. බලන්නකො කොහොමද මේ ගේම් කාරයො දෙන්නගෙ වැඩ කියල. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපරැසියකින්. වීඩියෝ පිටපත .. මේක DVDrip එකක් ( තියෙන්නෙත් DVDrip විතරමයි) . ටිකක් පරණ එකක් නිසා Avi ෆෝමට් එකෙන් තමයි තියෙන්නෙ. බලන්න පුළුවන් තත්වයක තියනව පිටපත. ඩවුන්ලෝඩ් කරද්දි ඒ සයිට් එකෙන් Free Signup වෙන්න කියල කියයි. ඒක කැන්සල් කරල දාන්න එතකොට හරි. ඉන්පස්සෙ පේජ් එකේ යටින්ම තියන Download Now  ක්ලික් කලාම තප්පර කීපෙකින් ඩවුන්ලෝඩ් වෙයි.

 
සිංහල උපසිරැසිය ලබා ගන්න 1680
Nine Queens
  • 480p (bluray)
    1008.79 MB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Suminda Lakshan Junior Subtitler
    Android 6Chrome 65

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට..😍දිගටම මෙ වගෙ සුපිරිම ෆිල්ම්ස් වලට උපසිරැසි අරගෙන එමු..👌ඔබට ජය..😗😙😍

    2018-04-12 at 6:01 am
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7Opera 52

      බොහොම ස්තූතියි, සුමින්ද 🙂 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

      2018-04-13 at 12:01 pm
    • Suminda Lakshan Junior Subtitler
      Android 6Chrome 65

      ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝදරයා..😍😍🙂

      2018-04-13 at 9:16 pm
  • Kantha_DLA Unregistered User
    Windows 7Firefox 59

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..! සුබ අලුත් අවුරුද්දක් වේවා …!!

    2018-04-12 at 6:27 am
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7Opera 52

      බොහොම ස්තූතියි,Kantha 🙂 ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

      2018-04-13 at 12:01 pm
  • Chami.S Unregistered User
    Windows 10Firefox 59

    Thanks.. Good Luck..

    2018-04-12 at 9:29 am
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 52

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    2018-04-12 at 2:25 pm
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7Opera 52

      බොහොම ස්තූතියි, මධූෂ 🙂 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

      2018-04-13 at 12:02 pm
  • Mithun Unregistered User
    Android 7Chrome 64

    1Gb තියෙන 720p dvdrip එකක්ම සෙව් කරා… ඔයා දෙන එව මිස් කරන් නැ .. All dvdrip වැඩ කරයි නෙද සහෝ.. [පුලුවන් නම් Maze Runner එක බ්ලුරේ අප්ඩේට් එකක් දෙන්න .. අද බ්ලුරේ ආව එකෙ… mkvcage ,Yts බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට __❤ ❤ ❤

    2018-04-12 at 7:51 pm
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7Opera 52

      DVDrip නම් ඕනෙ එකකට හරියයි, මිතුන්. Maze Runner මම Web-Dlවලට සබ් එක හදල හැරෙනකොට, Blurayත් ඇවිල්ලනෙ ඒ සැරේ ඒකටත් හැදුව.. මම අප්ඩේට් කරන්නම් මේ දැන්ම. බොහොම ස්තූතියි. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

      2018-04-13 at 12:05 pm
    • Mithun Unregistered User
      Android 7Chrome 64

      බොහොම ස්තුතියි හසිත සහෝ.__ ඔබටත් එසේව වේවා!!!!____✨✨✨✨✨✨✨

      2018-04-13 at 2:19 pm
  • asitha Unregistered User
    Windows 8.1Chrome 65

    ela ela thanks

    2018-04-13 at 7:57 am
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7Opera 52

      බොහොම ස්තූතියි. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

      2018-04-13 at 12:05 pm
  • Sam fisher Unregistered User
    Android 5.1Chrome 63

    ඔන්න sublk කට්ටියටම සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා🙂happy new yearrrrrrrrrrrrrr

    2018-04-14 at 7:22 pm
    Reply
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 65

      සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! sam

      2018-04-14 at 9:24 pm
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7Opera 52

      සුභ අලුත් අවුරුද්දක් වේවා, Sam !

      2018-04-14 at 10:53 pm
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 65

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!! hasitha ..( 3 පාරක් සුබ පැතුවාද කොහෙද මම !! ..)

    2018-04-14 at 9:26 pm
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7Opera 52

      එසේම වේවා..එසේම වේවා, දමිත් 🙂 සුභ පැතුම් කොච්චර තිබුණත් වැඩිවෙන්නෙ නෑනෙ ඉතිං.

      2018-04-14 at 10:28 pm
  • Namal Ekanayake Unregistered User
    Android 4.2Chrome 66

    Thanks Bro

    2018-08-29 at 11:34 am
    Reply
  • chiran madusanka gamage Unregistered User
    Windows 10Chrome 77

    sub wena link wala ne mewage hoda film wala good job!! keep this page ever

    2019-09-13 at 10:11 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms