No Mercy (2010) Sinhala Subtitle

/

 

13 වසරකට පෙර විදේශගතවූ තම දියණිය නැවත සියරට එන ප්‍රීතියෙන් තම දීර්ඝකාලීන රැකියාවෙන් විශ්‍රාම ගොස් ඇයත් සමගින් කල් ගත කිරීමට පෙරුම් පුරණ අති දක්ෂ අධිකරණ වෛද්‍යවේදියෙක්….

විශ්‍රාම සුවය අතමානයේ තිබියදී ඔහුට පැවරෙන ඝාතනයට ලක්වූ තරුණියකගේ පශ්චාත් මරණ පරීක්ෂණයක්…

අපරාධයේ විමර්ශණයට සම්බන්ධ වෙන දක්ෂ තරුණ පරීක්ෂකවරියක්…

විමර්ශණයේ ප්‍රතිඵලයක් ලෙස පහසුවෙන් නීතියේ රැහැනට හසුවන සැකකරුවෙක්…

ඝාතනය සිදුකලේ තමන් බවට ඔහු කරනා පාපොච්චාරණයක්….

වරදකරුවකු සිටියදී පවා එතනින් නිමානොවෙන දීර්ඝ කතාවක්……..

වෙනදාට වඩා වෙනස් විදියෙ ලිපියක් එක්ක අද මේ අරගෙන එන්නෙ 2010 වසරේ එලිදැක්වූනු කොරියානු චිත්‍රපටයක්. ක්‍රියාදාම,අපරාධ, ත්‍රාසජනක යන තුන් වර්ගයටම අයත් මේ චිත්‍රපටයේ කොරියානු නම  Yongseoneun eupda.ඉංග්‍රීසියෙන්නම් No Mercy. අධ්‍යක්ෂණය Hyeong-Joon Kimගෙන් .Imdb අගය 7.4ක්ද ගූගල් පරිශීලකයන් 89%ක ප්‍රසාදයද දිනා ඇති මෙය සම්මාන දෙකකට නිර්දේශව එයින් එක් සම්මානයක් තමන් සතුකරගත් චිත්‍රපටයක්. ඒ තමයි 2010 වසරේ කොරියානු චන්සා සිනමා කලා සම්මාන උළලේ හොඳම නළුවාට හිමි සම්මානය, එය හිමිවන්නේ මෙහි ආචාර්ය කැන්ගේ චරිතයට පණ පොවන Kyung-gu Sol හටයි. හරි, ඔන්න ඔහොමයි ඉතින් චිත්‍රපටයෙ වතගොත. අපේ මිතුන් සහෝදරය කොරියානු චිත්‍රපටයකට උපසිරැසි ඉල්ලපු නිසා කොරියානු චිත්‍රපට හොය හොය අන්තර්ජාලය පීරද්දියි මට මේක හම්බවුණේ. 2010 නිකුත්වුණ එකක් නිසා බොහෝවිට මේක ගොඩක් අය බලලත් ඇති. තාම මේකට සිංහල උපසිරැසි නිකුත් වෙලා නැති නිසාත්, චිත්‍රපටය හිතට අල්ලල ගිය නිසාත් මම තීරණය කලා මේකට උපසිරැසි කරන්න. මට මේ චිත්‍රපටය මෙන්න මේ වගේ කියන්න කොරියානු සිනමාවෙන්ම උදාහරණයක් දෙන්න පුළුවන් වුණත්, එහෙම කලොත් ඒක නරඹන අයට අසාධාරණයක් නිසා මම එහෙම නොකර ඉන්නම්. කෙසේ හෝ ආරම්භයේ ඉඳන්ම  අපිව කුතුහලයෙන් බැඳල තියාගන්න මේ චිත්‍රපටය සමත් බවත් කියන්නම ඕනෙ. ඒ වගේම වැඩිහිටි පාර්ශවය විතරක් නරඹන්න කියලත් මතක් කරන්න කැමතියි. එහෙනම් මම ගිහින් එන්නම් උදෑසන 2යි වෙලාව. නිදිමතයි සැරටම. හමුවෙමු අපි ලඟදීම.

Coming soon… Ready Player One (2018)

 

7.4
IMDB

Year : 2010

Actors : Kyung-gu Sol, Seung-bum Ryoo, Hye-jin Han, Ji-ru Sung

An ordinary man seeks revenge on who betrayed his family

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 7892
  • File Size : 33.19KB
  • Sub Update :2020-07-16
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Chrome 65

    බොහොම ස්තූතියි අයියෙ මේ වගෙ සුපිරිම කතාවක් තියෙන කොරියන් මූවි එකකට සබ් එක දුන්නට.. 😍💛

    2018-07-31 at 5:20 am
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Chrome 65

    ආ අයියෙ තව දෙයක් කියන්න අමතක වුනා.. Avengers Infinity War එකෙ Web-DL එක රිලීස් වුනා.. 😍💛

    2018-07-31 at 5:23 am
  • Madusha Unregister User
    Windows 10Opera 54

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

    2018-07-31 at 7:51 am
  • Isuru Unregister User
    Android 8Chrome 67

    Thanks for sub thawa supiri thiriller movies denna

    2018-07-31 at 11:43 pm
  • Isuru Unregister User
    Android 8Chrome 67

    Puluwannam deewange 2002 hindi movie eka denna supiri film ekak

    2018-07-31 at 11:45 pm
    • Malith Sandeepa Unregister User
      Android 8.1Chrome 83

      සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි❤

      2020-07-17 at 8:39 am
  • Mithun Unregister User
    Android 8Chrome 67

    බොහොම ස්තුතියි හසිත සහෝ..ඔයා සබ් දුන්න Operation Red Sea ඩව්න්ලෝර් කරා .. එක සුපිරි එකක් වගේ කලිම් මෙක දැක්ක.. සබ් හිටම් තිබ්බ එත් ගත්තෙ නැ හසිත රෙකමන්ඩ් කරා කියන්නෙ දෙපාරක් හිතුවෙ නැ. මෙකත් ගන්නව හිමිට😍 තැන්ක්ස් ගොඩක් .ඔයාගෙ හැමදේම සාර්ථක වේලා හැමදාමත් අපිට සබ් දේවා😍😃😁💖💖💖

    2018-08-01 at 12:45 am
  • Mithun Unregister User
    Android 8Chrome 67

    එතකොට Roman J. Israel, Es එක නියම ස්ටොරි එක.. එච්චර නම් රස වින්දෙ සබ් එක හින්දමයි නැතිනම් මලාට බැරිවෙයි💖 එක කොයි කාලෙද ඩව්න්ලෝර්ඩ් කලෙ දැම් බලලා සති 3ක් විතර ඇති.. බොහොම හිමිට බලම් එද්දී ලස්සනට ෆිල්ම් එක දැනෙනව… Denzel Washington ගෙ තව එකක් දැනටමත් ඇවිත් තියෙන්නේ එක නම් ස්ටොරි නෙවේ සුපිරිම එකක්.. The Equalizer 2 .ඔකෙ පලවෙනි එක ඩිවිඩි තැටියක බැලුවෙ

    2018-08-01 at 12:57 am
  • Naveen Randika Unregister User
    Android 8Chrome 68

    මේ වගේ Thriller,Suspense වගේ චිත්‍රපට අරන් එනවට ගොඩක් ස්තූතියි.ජයවේවා!

    2018-08-01 at 7:10 am
  • Kavisha Methruwan ExPERT Subtitler
    Android 5.1Chrome 54

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

    2018-08-01 at 9:08 am
  • Sulakshana Thilakarathna Unregister User
    Android 5.1Chrome 67

    මෙන්න මේ වගේ Korean movies ගේන්න මෙවා පට්ට. ජය වේවා!! බොහෝම ස්තූතියි.

    2018-08-01 at 1:35 pm
  • Mithun Unregister User
    Android 8Chrome 67

    Avengersඑක බ්ලුරේ වලටත් හදන්නකො

    2018-08-01 at 1:57 pm
  • Rajitha Unregister User
    Windows 7Chrome 67

    Thanks machan……jayawewa…..!

    2018-08-02 at 7:13 am
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-08-02 at 9:20 am
  • Asitha Unregister User
    Windows 7Chrome 67

    Ela saho thanks

    2018-08-05 at 11:01 am
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    patta kathawak

    2018-08-08 at 2:25 am
  • CrZy Shan User
    Windows 7Chrome 68

    බොහොම ස්තූතියි

    2018-09-07 at 11:35 pm
  • asitha Unregister User
    Windows 8.1Chrome 70

    Ela saho thanks

    2018-11-14 at 12:49 pm
  • sanjaya Unregister User
    Windows 10Chrome 71

    korea film nam aniva gannawa.. thanks saho

    2019-01-05 at 7:37 am
  • Sasa Unregister User
    Android 8.1Chrome 71

    Thanks sub akata supiri film akak

    2019-01-21 at 1:27 am
  • chathuka Unregister User
    Windows 10Edge 96

    sub vlt ptta tnx… supiri site ekk… country ek anuva films catogary krl thiyen eknm ptt vtinv…. mn me site eke english, tamil, hindi vg countries vl erunhm anith hema country ekkm vg films okkoma vg bll ivrai…. tnx e okkotm.. italian, russian vlth ptt films thiyenv.. puluvnnam evtth sub denna….

    2021-12-26 at 5:05 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *