• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • One More Shot (2024) Sinhala Subtitle

One More Shot (2024) Sinhala Subtitle

2024/05/09 at 11:19 pm
Rasika Samanjith
WEBRip
තවත් නොනවතින රැල්ලක්

                  පසුගිය 2024 ජනවාරි 12 වෙනිදා එක්සත් රාජධානියේදී නිකුත් වුනු One More Shot , අපි කවුරුත් දන්න සුපිරි සටන් නලු ස්කොට් ඇඩ්කින්ගෙ අලුත්ම චිත්‍රපටයයි. 2021 වසරේදී නිකුත්වුනු One Shot චිත්‍රපටයේ දෙවන කොටස. ඒ නිසා මේක One Shot 2 කියලත් හැඳින්වෙනවා. හැබැයි පළමු කොටස බැලුවෙ නෑ කියලා මේක බලන්න කිසිම බාදාවක් නෑ. මුල ඉඳන් අගටම විනාඩි 102 ක නන්ස්ටොප් ක්‍රියාදාමයක්. බ්‍රිතාන්‍ය නිර්මාණයක් වන අතර Action, Thriller කාණ්ඩයන්ට අයත් වෙනවා. Scott Adkins (ජේක් හැරිස්) සමග රංගනයෙන් එකතු වෙනවා තවත් සුපිරි වැඩ්ඩෙක් වන Michael Jai White (ජැක්සන්) සමග Alexis Knapp (ලෝමැක්ස්) සහ Tom Berenger (මාෂල්).                        සීල් භටයෙක් වන හැරිස් ඇතුලු කණ්ඩායමට වැදගත් මෙහෙයුමක් බාරවෙනවා. පෝලන්තයේ සිරගෙදරක සිටින ත්‍රස්තවාදී සැකකරුවෙක් වන මන්සූර්ව වොෂින්ටනයට රැගෙන ඒම. නමුත් එහිදී විනාශකාරී ප්‍රහාරයකට ගොදුරු වීමෙන් ඔහුගේ කණ්ඩායමේ සියලු දෙනා මිය යන අතර හැරිස්ට සිද්ධවෙනවා තනිවම මන්සූර් රැගෙන එන්න. කෙසේ වෙතත්, සිරකරු මාරු කිරීමේ ක්‍රියාවලිය ගුවන් තොටුපල පර්යන්තයේදී දිග හැරෙන විට, දැඩි ලෙස සන්නද්ධ සහ සුවිශේෂී දක්ෂ කුලී හේවායන් කණ්ඩායමක්, මන්සූර්ව ලබාගැනීම සදහා ගුවන් තොටුපල භූමියට දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා. සියලුම CIA සහ ආරක්ෂක නිලධාරින් මරණයට පත්වන අතර, ත්‍රස්තවාදීන්ගේ දුෂ්ට අරමුන ඉදිරියේ මෙවරත් එක මිනිහෙක් හිට ගන්නවා. ඒ ජේක් හැරිස්. ස්කොට් ඇඩ්කින්ගේ රසිකයෙක් නම් අනිවාරෙන්ම බැලිය යුතු ෆිලුමක්. කිසිම අසභ්‍ය දර්ශනයක් මේකෙ නෑ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.

ජය වේවා.

QUALITY // 720p - 950mb // 1080p - 1.9gb

SUB FORMAT // SRT

♣♣ WEBRip / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 3489

Download Links:

WEBRip 720P පිටපත 950 MB (Torrent)
WEBRip 1080P පිටපත 1.9 GB (Torrent)
WEBRip 720P පිටපත 950 MB usersdrive (Direct)
WEBRip 1080P පිටපත 1.9 GB usersdrive (Direct)
One More Shot
  • 720p (web)
    949.31 MB
    Download Torrent
  • 1080p (web)
    1.9 GB
    Download Torrent
  • 2160p (web)
    4.59 GB
    Download Torrent
Profile
164
Movies
0
Tv episodes
164
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Buddhika laKMal Unregistered User
    Windows 10Firefox 126

    ස්තූතියි සහෝ උපසිරැසියට

    2024-05-17 at 12:41 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 109

      Thanx Bro.

      2024-05-22 at 11:05 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (164)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms