• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Paskal: The Movie (2018) Sinhala Subtitle

Paskal: The Movie (2018) Sinhala Subtitle

2019/03/24 at 8:41 pm
Hasitha Prasad

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ Kantha සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි. මුලින්ම ස්තූතිය ඔහුට. මේ තමයි රාජකීය මැලේසියානු නාවික හමුදාවේ පැස්කල් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් අළලා නිර්මාණය වුණ Paskal (2018) මැලේසියානු චිත්‍රපටය. කොහොමහරි උපසිරැසිය හදන්න හිතුවට වඩා කල් ගියා, එක පැත්තකින් දවසට දෙතුන් වතාවක් විදුලිය ඇණහිටිනවා, මට වෙලාව තියන වෙලාවට විදුලිය නෑ, අනිත් පැත්තෙන් මේ චිත්‍රපටය සමග පැමිණි නිල උපසිරැසියෙ ඉංග්‍රීසි භාෂා දෙබස් ඇතුලත්ව තිබුණෙ නෑ . ඒ නිසා ඒ ටිකටත් ටයිම් ලයින් හදන්න වුණා. කොහොමහරි අද දවස තුල විදුලිය ඇණහිටීමකුත් නොවුණ නිසා වැඩේ අවසානයක් කරගන්න පුළුවන් වුනා. එහෙනම් දැන් අපි යමු චිත්‍රපටය පැත්තට..

පැස්කල් බළකා ලාංජනය

පැස්කල් බළකාය නිල වශයෙන් ආරම්භ වන්නේ 1982 වසරේදීයැයි කියවෙතත් එය නොනිල වශයෙන් ආරම්භව තිබෙන්නේ 1977 වසරේදී. එවකට එහි නාමය වී ඇත්තේ රාජකීය මැලේසියානු නාවික හමුදා (RMN- Royal Malaysian Navy) නාවික කමාන්ඩෝ ඒකකය ලෙසයි. එය මැලේසියානු ජාතික ආරක්ෂාව සම්බන්ධ විශේෂ මෙහෙයුම් උදෙසා නිර්මාණය වූවක් වුනත්, එය සමුද්‍ර ආශ්‍රිත මෙහෙයුම් සඳහාත් එක්කයි නිර්මාණය කොට තිබෙන්නේ. එසේම එහි මූලස්ථානය මුලින්ම ස්ථාපිත කොට තිබෙන්නේද සිංගප්පූරුවේ වුඩ්ලන්ඩ්ස්හි Khatib කඳවුරේ , පසුවයි එය මැලේසියාවට ගෙන එන්නේ. PASKAL නම Pasukan Khas Laut නම කෙටි කිරීමෙන් සෑදුණක්, එහි අර්ථය නාවික විශේෂ බළකා යන්නයි. කෙසේ හෝ 2009 වසරේදී මේ PASKAL බළකායට නව නාමයක් ලැබෙනවා KD Panglima Hitam ( HMS Black Knight) නමින්. ඒ එවකට මැලේසියානු රජු අතින්.

සන්නද්ධ පැස්කල් භටයන් දෙදෙනෙක්

1977දි ඇරඹුන පැස්කල් බළකාය නිල වශයෙන් ස්ථාපිත කෙරෙන්නෙ 1982 වසරෙදි බව ලිපියේ ඉහලින් කිව්වා මතක ඇති. ඇයි ඒ? ඒකට හේතුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාගර නීති ප්‍රඥප්තිය (United Nations Convention on the Law of the Sea) ඒක මම කියනවට වඩා අපූරුවට Roar වෙබ් අඩවියේ මේ ලිපියේ තියනවා. මුලින්ම ඒක බලල ඉන්න.

ලිපියේ සඳහන් එම ප්‍රඥප්තියට අනුව නාවික සැතපුම් 12 ( කි.මී 22.2) සීමාව ඉක්මවා නාවික සැතපුම් 200 ( කි.මී370 ) දක්වාවූ මුහුදු ප්‍රදේශයක් එනම් අනන්‍ය ආර්ථික කලාප අයිතියක් ලැබූ මුල්ම රටවල්වලින් එකක් මැලේසියාව. මේ හේතුව නිසාම සාගර ගවේෂණ සහ සම්පත් යන කාරණාවලදි මැලේසියාවට කලාපයේ අන් රටවලට නොමැති විශේෂ අයිතීන් තිබෙනවා. ඒ නිසයි එම අයිතිය ලැබූ 1982 වසරේදී එතෙක් නොනිල වශයෙන් පැවති පැස්කල් බළකාය නිල වශයෙන් පිහිටුවන්නට මැලේසියාව තීරණය කරන්නෙ. ඇති නේද ඒ තොරතුරු දැනට. ඔවුන්ගේ ජනප්‍රියම මෙහෙයුම්වලින් එකක් තමයි 2011 වසරේදී සෝමාලි කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුවන MV Bunga Laurel නෞකාව මුදාගැනීමේ මෙහෙයුම නොහොත් Operation Dawn 8: Gulf of Aden. එය ඇතුළු මෙහෙයුම් කීපයක් චිත්‍රපටය තුල තිබෙන නිසා මම මින් එහාට ඒ ගැන කියන්නෙ නෑ.

MV Bunga Laurel නෞකාව

එහෙනම් Imdb අඩවියෙන් 7.7 ක අගයක්ද ගූගල් පරිශීලකයන් 97%කගේ ප්‍රසාදයද දිනාගත්, ඒඩ්‍රියන් ටෙහ් ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණ, අඩි අෆෙන්ඩි ( ලෝරල් 11 නෞකා කපිතාන්), අම්මර් ඇල්ෆියන්(ජෙබ්), හයිරුල් අස්රීන් (අර්මාන් රහ්මත්), ජැස්මින් සුරායා චින් (ලිලී), තෆීක් හනාෆි (උස්තාද්), හෙන්ලි හී (ජෝෂුවා), හෆිසුල් කමාල් (යාන්), ගම්බිත් සයිෆුල්ලා (ගගාක්), තීබාන් ( මිසී) ඇතුළු පිරිසකගේ රංගනයෙන් හැඩවුණ මේ චිත්‍රපටය නරඹන ලෙස ඔබට ආරාධනා කරමින් මම ගිහින් එන්නම්, හමුවෙමු ලඟදීම තවත් උපසිරැසියකින්. (කියන්නම ඕනෙ මේ චිත්‍රපටයේ මගෙ හිත ගිය තැනක් තමයි කමාන්ඩෝ පුහුණුව සහිත දර්ශන පෙල, එය ඉතාම තාත්විකව කැමරාවට හසුකරගෙන තියනව ඔවුන්. කතාව පැත්තෙන් යම් යම් අඩුපාඩුකම් තියනවා වගේ දැනෙනවා හැබැයි )

තොරතුරු සියල්ල අන්තර්ජාලය ඇසුරිනි. විශේෂ ස්තූතිය Roar අඩවියට.

සිංහල උපසිරැසිය ලබා ගන්න 9966
Paskal
  • 720p (web)
    990.85 MB
    Download Torrent
  • 1080p (web)
    1.85 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Ushan Unregistered User
    Windows 10UC Browser 7

    tnx godaaak

    2019-03-25 at 2:27 am
    Reply
  • Ushan Unregistered User
    Windows 10UC Browser 7

    mojin the worm valley 2018 mekata sub denna puluwannam

    2019-03-25 at 2:40 am
    Reply
  • ශලින් Unregistered User
    Android 8Samsung Browser 8.2

    අලුත් ෆිල්ම් ගොඩකට සබ් දුන්නෙ ඔයා තමා.අනිවා වෙන්න ඕනෙත් ඒකකමයි.දිගටම මෙහෙම යමු.ජය වෙවා

    2019-03-25 at 6:19 am
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 73

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

    2019-03-25 at 6:37 am
    Reply
    • Kantha_DLA Unregistered User
      Windows 10Chrome 73

      https://www.imdb.com/title/tt6908274/

      2019-03-25 at 10:14 am
  • Prabodha Unregistered User
    Android 8.1Chrome 71

    Godak sthuthi bro sub ekata….

    2019-03-25 at 6:52 am
    Reply
  • Thisara Unregistered User
    Windows 8.1Chrome 73

    Sub eakata thanks bro
    niyamata karala thiyanawa

    2019-03-25 at 10:38 am
    Reply
  • Silent$ Unregistered User
    Windows 7Chrome 73

    Pattaaaaaaaaaaa

    2019-03-25 at 12:25 pm
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 58

    බොහොම ස්තූතියි සහෝ

    2019-03-25 at 2:48 pm
    Reply
  • Thamod Godakanda ExPERT Subtitler
    Windows 7Firefox 65

    elama thanks sub ekata

    2019-03-25 at 5:32 pm
    Reply
  • Asinda Unregistered User
    Android 8.1Chrome 72

    Supiri wedak .බොහොම ස්තුතියි

    2019-03-31 at 1:09 pm
    Reply
  • Milinda priyalal Unregistered User
    Android 9Chrome 76

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

    2019-08-07 at 8:55 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms