මේක තමා මගේ පලවෙනි උපසිරැසිය.මේක හදන්න හිතුනේ මන් මේ ෆිල්ම් එක මීට කලින් බලලා තියෙනෝ. එත් කරුමෙටම එදා කරන්ට් ගිහින ෆිල්ම් බලන්න බැරි වුනා. ඒත් මන් මේ ලගදි ෆිල්ම් එක බාලා සින්හල සබ් හොයද්දී මෙකට කවුරුවත් සබ් හදල තිබ්බේ නෑ. ඊටපස්සෙ මට හිතුනා මේකට සබ් එක මම හදන්න ඕන කියලා. දැන් ඉතින් මන් ගැන කිව්වා ඇතිනේ. එහෙනම් දැන් ෆිල්ම් එක ගැන කින්නම්.
මේ ෆිල්ම් එක Nikkhil Advani විසින් අධ්‍යකශනය කරල තියෙනවා වගෙම, මේකෙ ප්‍රදාන නලුවා Akshay Kumar. නිලිය Anushka Sharma. මේකෙ 5.9/10 · IMDB අගයක් අරන් තියෙනවා. මන් තව වෙන මුකුත් නොකියා මෙතනින් නවත්තන්නම්. තව දෙවල් කිව්වොත් ෆිල්ම් එකත් එපාවේවි. එහෙනම් හැමෝටම සුබ දවසක්!
A second-generation Sikh in London gives up his dream to save his father’s reputation, until he meets a girl who gives him the strength to stand up for what he believes.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—-ස්තූතියි—–
—- බුදු සරණයි – දෙවි පිහිටයි —
Thanks bro
පලවෙනි උපසිරසියට හදවතින්ම සුබ පතනවා සහෝ.දිගටම අපිත් එක්ක රැඳී ඉඳලා මේ විදිහට නිර්මාණ ලබා දෙන්න.
අනිවාරෙන්ම සහෝ ඊලගට Paheli 2005 film එකට සබ් හදනවා.
Bro (paheli 2005) film ekata sub hadanna epa……..(baicecopelk) web site eka me film dala thiyenne …………………………………………….(masti 2004) film ekata sub danna……mehema kiwwata mukuth hithanna epa…..
පලවෙනි උපසිරසියට සුභ පැතුම්..
පලවෙනි උපසිරසියට සුභ පැතුම් bro
Sub eknm niymeta thiynwa sahoo.. thwa sub krnn ..
Thanks broooooo
Thanx bokkh
එලම………..
Thanks for sub ….bro……(Masti 2004) film ekata sub dannako please……………