Piper (2016) Sinhala Subtitle
ඔන්න එහෙනම් තවත් කෙටි චිත්‍රපටයක් ගෙනාවා.මේක ඩිස්නි ආයතනයෙන් කරපු නිශ්පාදනයක්.මේ කතාවෙ තියන්නෙ පුංචි කුරුලු පැටියෙක් ගැන.තව දෙයක් කියන්න ඕනෙ. මේ චිත්‍රපටයෙ ඉංග්‍රීසි උපසිරැසියෙ තිබුණෙ නෑ මෙහෙම කතා කරන ඒවා,මමයි ඒක හැමෝටම තේරෙන්න මේ විදිහට හැදුවෙ.ටිකක් මහන්සි වෙන්න සිද්ධ උනා ඒක කරන්න.ඉතින් යාලුවනේ මේක බලන්න.ගෙවල් වල පොඩි අය ඉන්නව නම් එයාලට පෙන්න.තව දෙයක් යාලුවනේ මේක කෙටි චිත්‍රපටයක් කලිනුත් මම මේ වගේම උපසිරැසියක් කළා කෙටි චිත්‍රපටයකට ඒ චිත්‍රපටයට කෙනෙක් කුණුහරප කියලා බැනලා තිබුනා කෝ ෆිල්ම් එක කියලා අහලා.ඒ වගේ දේවල් කරන්න එපා කියලත් ඉල්ලනවා.
ඉතින් මේක කරන්න කියලා මට කියපු ඒ වගේම මේ වීඩියෝ පිටපත මට දුන්න ”කවීශ” මල්ලිටත් ස්තූති කරන්න කැමතියි.ඉතින් මේක බලලා හොඳ නරක කියන්න.ආ තව එකක් මේකෙ හරි වැරදි බලපු අමා ප්‍රාර්ථනා නංගිටත් ස්තූතියි!
Spoiler Warning : Piper is a 2016 computer-animated short film, produced by Pixar Animation Studios. Written and directed by Alan Barillaro, it was theatrically released alongside Pixar’s Finding Dory on June 17, 2016…
නියමයි සහෝ…ජය!!!
Thanks bro
i love PIXAR animation movies
Thanks bro ඉස්සරහට තව දෙන්නම්
නියමයි බ්‍රෝ
ස්තූතියි ඉදුසර
Doctor strength ekatai fantastic beats ekatait sub dennako
නියමයි සහෝ…
ජය වේවා….
සුභ පැතුම්………
Elmaa sahoo
සබ් එකට තෑන්ක්ස් සහෝ