Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies
    • Canadian Movies
    • Chinese Movies
    • Denmark Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Iran Movies
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Norwegian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telagu Movies
    • Thai Movies
    • Ukrainian Movies
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න
Profile
අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
FB Group
Subz.LK
Today Top 10
Sniper. The White Raven (2022) Sinhala Subtitle

Prey (2022) Sinhala Subtitle

AVP: Alien vs. Predator (2004) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle

Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle

Cannibal Holocaust (1980) Sinhala Subtitle

John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

AVP2: Aliens vs. Predator 2 – Requiem (2008) Sinhala Subtitle

Beast (2022) Sinhala Subtitle

ads
  • Home
  • Movies
  • English Movies
  • Please Stand By (2017) Sinhala Subtitle
Please Stand By (2017) Sinhala Subtitle
MOVIE

Kavindu Sankalpa 2018-02-09 / 06:37 AM

සුභ දවසක් වෙන්න කියලා හැමොටම ප්‍රාර්ථනා කරනවා. මෙහි සිටින තරුනිය යම්කිසි මානසික ආබාදයකින් පෙලෙමින් ඔවුන් සදහා වන විශේශ මධ්‍යස්ථානයක නැවති සිටිනවා.කෙසේ නමුත් මේ තරුනිය වධ්‍යස්ථානයෙ සිටින අනෙක් පුද්ගලයන්ගෙන් අතරින් වෙනස් වන්නේ ඇයට ඇති සුවිශේශි හැකියාවක් නිසයි.එය එසේ වන්නේ Star Trek නම් රුපවාහිනි ටෙලි නිට්‍යය සදහා ඇයද තිර පිටපතක් නිර්මානය කිරිමයි. Star Trek නාට්‍ය සදහා පවත්වන තරගයකදි මෙම තිර පිටපත් ලබා ගන්නවාය යන පුවත ඇය ඇසීමත් සමග මේ සදහා තරග කිරිමට ඇය තිර පිටපතක් ලියනවා.සියල්ල අවසානයේ එය ඉදිරිපත් කිරිමට අවස්ථාව නොලැබිම නිසා ඇගේ බලාපොරොත්තු සුන්වේ.කෙසේ හො තිර පිටපත ලබාදිම සදහා ලොස් ඇන්ජලිස් බලා යාමට සැරසේ.ගමනේදි ඇයට එල්ලවන බාදක ජය ගනිමින් කෙසේ හෝ ඉලක්කය වෙතයයි.

මෙම වසරේ ජනවාරි මස 26 වන දින තිරගත කිරිම ආරම්භ කල මෙම චිත්රපටිය අධ්‍යක්ශනය කර ඇත්තේ Ben Lewin විසින්.මෙම චිත්රපටිය සදහා IMDb අගය 6.7 ලෙස දිස්වි තිබෙනවා.නාට්‍යමය හා කොමඩි ගනයට අයත්වන ප්‍රදාන චරිතය ලෙස Dakota Fanningදායකවි ඇති අතර සෙසු චරිත ලෙස Alice Eve, Toni Collette රංගනයෙන් දායකත්වය ලබාදි තිබෙනවා.

කතාව දෙසට අවදානය යොමුකලහොත් වෙන්ඩි කියන්නේ මානසික ආබාධයක් ඇති ගැනු ලමයෙක්.ඇයට සහොදරියක් සිටින අතර රැදවුම් මධ්‍යස්ථානයක ස්කොටි නම් කාන්තාව යටතේ ජිවත්වේ.රුපවාහිනියේ තිරගත වන Star Trek නැමැති කතා මාලාවේ චරිතයක් ලෙස ඇය සිතාසිටී.මෙහි තරගයක් ප්‍රේක්ෂකයන්ගෙ සදහා තරගයක් පැවැත්විමට ඔවුන් කටයුතු කරන අතර ඇයද ඒ සදහා පිටපතක් ලියනවා.ස්කොටිට එය පෙන්වුවත් තැපැල් කිරිමට අවස්ථාව නොලැබිම හේතුවෙන් ඇය ලොස් ඇන්ජලිස් බලා පිටත්වෙනව.කොහොම වුනත් අවසානයේදි පිටපත බාර දෙමින් ඇගේ ඉලක්කය ඉශ්ට කරගන්නවා.එසේ නම් කතාව ගැන මිටවඩා විස්ථර කරන්න යන්නෑ.තවත් උපසිරසකින් හමුවිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.හැමෝටම ජය!

 

Information

Year : 2017


Genre : Comedy, Drama

Actors : Dakota Fanning, Toni Collette, Alice Eve, River Alexander

Writer : Michael Golamco

Director : Ben Lewin

Plot : A Young Autistic Woman Runs Away From Her Caregiver In An Attempt To Submit Her Manuscript To A

Youtube Trailer

සිංහල උපසිරැස Download කරගන්න 1081 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Kavindu Sankalpa
New Subtitler
7.3
56%
49%
  1. කැලුම් Unregistered User February 9, 2018 at 3:49 am

    sub ekata thanx macho…..?


    Reply
  2. Lakshan Sameera Subtitler February 9, 2018 at 6:16 am

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට!ඒ වගේම පලවෙනි සිංහල උපසිරැසියට හදවතින්ම සුබ පතනවා!Subzlk එක්ක ලොකු ගමනක් යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!ඔබට ජය!???


    Reply
  3. ushan Unregistered User February 9, 2018 at 9:36 am

    tnx sub ekata


    Reply
  4. Sajith Anthony Unregistered User February 9, 2018 at 2:09 pm

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!


    Reply
  5. Kantha_DLA Unregistered User February 9, 2018 at 2:21 pm

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!


    Reply
  6. Suminda Lakshan Subtitler February 9, 2018 at 7:38 pm

    පලවෙනි උපසිරැසියට සුබ පතනවා සහෝ..?දිගටම උපසිරැසි දෙමු..KEEP IT UP BRO..☺️


    Reply
  7. sam fisher Unregistered User February 10, 2018 at 11:05 am

    Thanks බලන්න හිටපු movie එකක්.?


    Reply
  8. kavindu sankalpa Creator Of This Subtitle February 12, 2018 at 9:18 am

    හැමොටම ස්තුතියි??


    Reply
  9. AWNCK Unregistered User February 12, 2018 at 11:17 pm

    Thanks bro……


    Reply
  10. asitha Unregistered User February 13, 2018 at 7:16 pm

    elama saho thanks


    Reply
  11. kasun Unregistered User February 19, 2018 at 3:41 am

    suppa bn patta


    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Achievements
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Last Month Top 10

The Tracker (2019) Sinhala Subtitle

Terror on the Prairie (2022) Sinhala Subtitle

Only the Strong (1993) Sinhala Subtitle

Om Shanti Om (2007) Sinhala Subtitle

The Avatar Tribune – Issue 1 (2021) [S01 : E01] Sinhala Subtitle

ads


Insert/edit link

Enter the destination URL

Or link to existing content

    No search term specified. Showing recent items. Search or use up and down arrow keys to select an item.
      Please Stand By (2017) Sinhala Subtitle

      information

      • Software
      • අපි ගැන

      Security & privacy

      • Terms Of Use
      • Privacy Policy
      • DMCA

      introduction

      Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

      Copyright © 2015-2022 / Subz.LK