Raju Chacha (2000) Sinhala Subtitle
මේ 4 වන නිර්මාණය මගේ නිර්මාණය ලෙස ඔයාලට දෙන්නේ ළමා කොමඩි රොමැන්ටික් ෆිල්ම් එකක් . අජය දෙවගන් රගපාන ෆිල්ම් එකක් වන මෙය ඉතා පරණ වුවත් තවමත් එක සේ නරබිමේ හැකියාව තියෙනවා.හින්දි සිනමාවේ එක් දශකයක් නිරුපමය කල පෙම්යු වලවල් අතරින් කාජල් සහ අජය නිරුපිතයි කාජල් ගේ උමුතු සිනහවත් අජයගේ දැඩි පෙනුමත් දෙදෙනාගේ ගැලපීම ප්‍රදර්ශනය කරනවා මේකේ තියෙන්නේ දෙමව්පියන්ගේ මරණයෙන් පස්සේ අසරණ වෙන දරුවන්ගේ කතාවක්.කතාව කියන්න ඕනේ නැ ! පොඩ්ඩක් වත්ඉස්ස්රහට යවන්නේ නැතුව බලන්න පුළුවන් කියලා නිර්දේශිතයි….
Spoiler Warning : Raju Chacha is an Indian Bollywood action film directed by Anil Devgan, released on 20 December 2000. The film stars Ajay Devgan, Kajol, Rishi Kapoor and Sanjay Dutt in lead roles. Raju Chacha was Devgan’s first attempt as a producer…
නියමයි මචෝ….
මම මේකට සබ් එක ඉල්ලලා කමෙන්ට් එකකුත් දැම්මා.
බොහෝම ස්තුතියි සබ් එක දුන්නට.
ජයෙන් ජය..
http://www.imdb.com/title/tt5640450/
ඔන්න ඔය ෆිලුමට සබ දෙන්නකෝ .සහෝ.පුලුවන් ඉක්මන්ට..බයිස්කෝප් එකෙන් ඒවොන්ගේ දැන් ලයින් වැඩියිනේ..ඉල්ලන් මොකවත් දැන් දෙන්නෙ නෑ..ඕක පට්ට ෆිලුම්….
නියමයි බ්‍රෝ…
***Good Luck***
සබට බොහෝම ස්තූතියි .සහෝ….
මල්ලි ඒ වුනාට baiskop එකේ ඉන්න සිරාජ් ප්‍රියන්ත මේකෙත් ඇඩ්මින් එකේ ඉන්නවා වගේ
එක නිසා බනින එක අවශ්‍ය නැ අපි අපේ ගමන් යමු !
baiskop මටත් කැත වැඩක් කල මායාබන්දන කියලා මගේ උපසිරස ටයිම් ලයින් කොපි කරාලා
වෙන කෙනෙක්ගේ නමින් පල කළා බන්
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Aluth තෙළිඟු,tamil fillms walata sub dennakoo..godak fillms out wela thiyenawa