Real (2017) Sinhala Subtitle
Soo-hyun Kim, Dong-il Sung, Sung-min Lee, Sulli Choi
කොහොමද කට්ටියට…….ඔන්න එහෙනම් තවත් පට්ට ෆිලුමකට උපසිරස අරන් ගොඩවුණා ..
Real (2017)
2017 ජූනි මාසෙ 28 වෙනිදා නිකුත් වෙච්ච මේ චිත්‍රපටය කොරියන් චිත්‍රපටයක්.විනාඩි 137ක් පුරා ධාවනය වන මේ චිත්‍රපටයෙ විශේෂත්වයක් තියෙනව.ඒ තමයි අවසාන විනාඩි 15 පමණ කිසිම දෙබසක් නොමැතිව ධාවනය වීම…එහෙම දෙබස් මුකුත් නැති උනාට ඒ ටික තමයි පට්ටම……
imdb 5.6/10 අගයක් ලබාගත් මේ චිත්‍රපටය Action ගණයට තමයි අයිති වෙන්නෙ…
Jang Tae-Young විදිහට Soo hyun kim මෙහි ද්විත්ව රoගනයෙන් දායකවෙනව.
Jo Won-Geun – Dong il Sung
Choi Jin Gi – Sung-min Lee
Song Yoo-Hwa – Sulli Choi
Sa Do-jin – Woo jin-jo
General Manager – Kwon Choi
Professor Kim – In-gyeom Jeong
Han Ye-won – Han ji-eun
Choi Nak-hyun – Hong pa-kim
Noh yeom – Kyeong-yeong Lee
Ryu gil-soo – Rich Ting
යන නළු නිළියන් මේ චිත්‍රපටය සඳහා රoගනයෙන් දායක වෙනව.
මම මේ කතාවට ලබාදුන්නු නම තමයි “ඇත්ත” .ඒකට හේතුවක් තියෙනව මොකද කිව්වොත් මේ චිත්‍රපටය ගෙතෙන්නෙ එක වගේ දෙන්නෙක් වටා.ඔවුන් දෙන්නටම තියෙන්නෙ එකම නම ඒ කියන්නෙ ජැන්ග් ටේ-යොන්ග් කියන නම.මේක බලනකොට කතාව මීටරෙන් බැලුවෙ නැත්තන් ඔයගොල්ලන්ට තේරෙන එකක් නෑ හරියට කවුද ඇත්ත කෙනා කවුද බොරු කෙනා කියල.
මෙහෙමයි කතාව එක්කෙනෙක් පත්තර වාර්තා කාරයෙක්,අනිත් කෙනා කැසිනෝ සූදු පොළක අයිතිකාරයෙක්.
මේ දෙන්නගෙන් එක්කෙනෙක් කාර් අනතුරකට ලක් වෙනව මූණ ගන්න දෙයක් නැතිවෙන්නම.ඉතින් එයා කරන්නෙ ප්ලාස්ටික් සැත්කමක් මගින් අනිත් කෙනාගෙ මුහුණුවරම ලබාගන්නව.ඔහු බෙල්ලෙ පච්චයක් ගහනව අනිත් කෙනාගෙ විදිහටම.ඒ විදිහට අඳිනව පලඳිනව.කොටින්ම කිව්වොත් අනුකරණය කරනව.අද ගොඩක්ම මේ අනුකරණය කිරීම් දැකගන්න පුලුවන් ලෝකෙ පුරාම.ඒක එක්තරා විදිහක රෝගයක්.Giovannini mirror syndrome එහෙමත් නැත්තන් “ජියොවන්නිනි ආදර්ශ සහලක්ෂණය”කියල තමයි මේ රෝගෙ හඳුන්වන්නෙ.
ඉතින් මේ විදිහට අනුකරණය කරල ඔහු බලාපොරොත්තු වෙන්නෙ අනිත් කෙනාට අයිති කැසිනෝ ව්‍යාපාරය තමන්ට ලබාගන්න.
ඉතින් මේ විදිහට තවත් සිද්ධි සමුදායක් එක්ක මේ කතාව ගලාගෙන යනව.
මේ චිත්‍රපටය බලන අය මඤ්ඤන් කරන චිත්‍රපටයක් කිව්වට වරදක් නෑ.ඒ තරමටම Mind Blowing චිත්‍රපටයක්.
හැමෝටම මේක බලන්න කියල ආරාධනා කරනව.අවසන් වෙනකන් බලල තේරුම්ගත්ත නම් ඒ ටික හොඳටම ඇති.
එහෙනම් තවත් උපසිරසක් අරන් ඔබ හමුවට එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.
හැමෝටම ජය…..!!!!! සතුට……!!!!!!!
සුපිරි ඔහොම යන් මචන් කොරියන් සුපිරි war movies ටිකක්
තියෙනවා පුලුවන්නම් එවටත් දෙමු. ජයවෙවා.
Patta movie ekak tnx….
තෑන්ක්ස් මචං.. ජය වේවා.
Elama mchn.thnks
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—-ස්තූතියි—–
—- බුදු සරණයි – දෙවි පිහිටයි —
බොහොම ස්තූතියි සහෝ
Jig saw (2017) web rip ekata set wenna sub eka denna ko
me wage ewa digatama denna
thanks machan
elama thama,,,ohoma yann bro,,thnkz hamadekatama…..
elama saho thanks
උපසිරැසියට තුති සහෝදරයා ඔන්න එහෙනම් අපිත් ගත්තා