Trending

Real (2017) Sinhala Subtitle

කොහොමද කට්ටියට…….ඔන්න එහෙනම් තවත් පට්ට ෆිලුමකට උපසිරස අරන් ගොඩවුණා ..

Real (2017)

2017 ජූනි මාසෙ 28 වෙනිදා නිකුත් වෙච්ච මේ චිත්‍රපටය කොරියන් චිත්‍රපටයක්.විනාඩි 137ක් පුරා ධාවනය වන මේ චිත්‍රපටයෙ විශේෂත්වයක් තියෙනව.ඒ තමයි අවසාන විනාඩි 15 පමණ කිසිම දෙබසක් නොමැතිව ධාවනය වීම…එහෙම දෙබස් මුකුත් නැති උනාට ඒ ටික තමයි පට්ටම……
imdb 5.6/10 අගයක් ලබාගත් මේ චිත්‍රපටය Action ගණයට තමයි අයිති වෙන්නෙ…

Jang Tae-Young විදිහට Soo hyun kim මෙහි ද්විත්ව රoගනයෙන් දායකවෙනව.

Jo Won-Geun – Dong il Sung
Choi Jin Gi – Sung-min Lee
Song Yoo-Hwa – Sulli Choi
Sa Do-jin – Woo jin-jo
General Manager – Kwon Choi
Professor Kim – In-gyeom Jeong
Han Ye-won – Han ji-eun
Choi Nak-hyun – Hong pa-kim
Noh yeom – Kyeong-yeong Lee
Ryu gil-soo – Rich Ting
යන නළු නිළියන් මේ චිත්‍රපටය සඳහා රoගනයෙන් දායක වෙනව.

මම මේ කතාවට ලබාදුන්නු නම තමයි “ඇත්ත” .ඒකට හේතුවක් තියෙනව මොකද කිව්වොත් මේ චිත්‍රපටය ගෙතෙන්නෙ එක වගේ දෙන්නෙක් වටා.ඔවුන් දෙන්නටම තියෙන්නෙ එකම නම ඒ කියන්නෙ ජැන්ග් ටේ-යොන්ග් කියන නම.මේක බලනකොට කතාව මීටරෙන් බැලුවෙ නැත්තන් ඔයගොල්ලන්ට තේරෙන එකක් නෑ හරියට කවුද ඇත්ත කෙනා කවුද බොරු කෙනා කියල.

මෙහෙමයි කතාව එක්කෙනෙක් පත්තර වාර්තා කාරයෙක්,අනිත් කෙනා කැසිනෝ සූදු පොළක අයිතිකාරයෙක්.
මේ දෙන්නගෙන් එක්කෙනෙක් කාර් අනතුරකට ලක් වෙනව මූණ ගන්න දෙයක් නැතිවෙන්නම.ඉතින් එයා කරන්නෙ ප්ලාස්ටික් සැත්කමක් මගින් අනිත් කෙනාගෙ මුහුණුවරම ලබාගන්නව.ඔහු බෙල්ලෙ පච්චයක් ගහනව අනිත් කෙනාගෙ විදිහටම.ඒ විදිහට අඳිනව පලඳිනව.කොටින්ම කිව්වොත් අනුකරණය කරනව.අද ගොඩක්ම මේ අනුකරණය කිරීම් දැකගන්න පුලුවන් ලෝකෙ පුරාම.ඒක එක්තරා විදිහක රෝගයක්.Giovannini mirror syndrome එහෙමත් නැත්තන් “ජියොවන්නිනි ආදර්ශ සහලක්ෂණය”කියල තමයි මේ රෝගෙ හඳුන්වන්නෙ.
ඉතින් මේ විදිහට අනුකරණය කරල ඔහු බලාපොරොත්තු වෙන්නෙ අනිත් කෙනාට අයිති කැසිනෝ ව්‍යාපාරය තමන්ට ලබාගන්න.
ඉතින් මේ විදිහට තවත් සිද්ධි සමුදායක් එක්ක මේ කතාව ගලාගෙන යනව.
මේ චිත්‍රපටය බලන අය මඤ්ඤන් කරන චිත්‍රපටයක් කිව්වට වරදක් නෑ.ඒ තරමටම Mind Blowing චිත්‍රපටයක්.
හැමෝටම මේක බලන්න කියල ආරාධනා කරනව.අවසන් වෙනකන් බලල තේරුම්ගත්ත නම් ඒ ටික හොඳටම ඇති.

එහෙනම් තවත් උපසිරසක් අරන් ඔබ හමුවට එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.
හැමෝටම ජය…..!!!!! සතුට……!!!!!!!

Nadeera Malsara Chithroo
Nadeera Malsara Chithroo Translator
13 Movies
24 TV Series
37 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 1.24 GB x264
1080p bluray 2.54 GB x264
▲8 · ▼0
Magnet GET
Discussion (15)
  • Kasun Unregistered
    Android 8.1 Chrome 66

    Good work .

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 84

    sub ekata thanks saho

  • Pramod Madushan Unregistered
    Android 9 Chrome 88

    bro blu ray 720p web rip ekata set wenne nani ekata set wena sub ekka thiyenawada

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search