Relic Hunter (1999) [S02 : E03] Sinhala Subtitle

January 26, 2018 Executive Subtitler
Subtitle by Isuru Dananjaya

සුබ දවසක් ඔයාලා හැමෝටම. දීර්ඝ නිහැඩියාවකින් පස්සෙ මම ඔයාලව හමුවෙන්න ආයෙමත් ආවා. නිකං නෙමෙ‍යි. අතරමග නැවතුන Relic Hunter Series 2 වල තෙවන කොටසත් එක්කම. පහුගිය කාලේ සිද්ධවුණ යම්යම් ගැටළු නිසා වැඩ ගොඩක් අතරමග නැවතුනා. කොහොමහරි ඒ දේවල් ආයෙත් පටන් ගන්න ඕනෙ කියලා තීරණය කලා. ඉතිං සිද්ධ වුණ ප්‍රමාදය ගැන නම් මම ඇත්තටම කණාගාටු වෙනවා. ඒ කොහොමහරි අද සිට ඔයාලට මේ කථා මාලාව මම දිගටම අරන් එනවා. ඔයාලගේ යෝජනා, චෝදනා, ගල්, මුල් ඕන දෙයක් මට කමෙන්ට් කරන්නකෝ. මෙන්න මේකයි අද කථාව.

සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ දකුණු ඇමෙරිකාවේ පෙරූ රාජ්‍යයට. ඒ එරට අතීතයේ සිටි ගෝත්‍රයටකට අයිති බලගතු බදුනක් හොයන්නයි. ඒ බදුන තුල එකල හිටි දක්ෂ රණකාමියෙකුගේ ආත්මය සිරකරලා තියෙනවා.ඉතිං මේ බදුන ගන්න උත්සාහ කරන තවත් පිරිසක් එක්ක තමයි සිඩ්නිට හැප්පෙන්න වෙන්නේ. ඉතිං කවුරු දිනයිද කියලා දැනගන්න කථාව බලන්නකෝ. එහෙනම් මම යනවා. සිව්වන කොටසින් මුණ ගැහෙමු. සුබ දවසක්සුබ දවසක් ඔයාලා හැමෝටම. දීර්ඝ නිහැඩියාවකින් පස්සෙ මම ඔයාලව හමුවෙන්න ආයෙමත් ආවා. නිකං නෙමෙ‍යි. අතරමග නැවතුන Relic Hunter Series 2 වල තෙවන කොටසත් එක්කම. පහුගිය කාලේ සිද්ධවුණ යම්යම් ගැටළු නිසා වැඩ ගොඩක් අතරමග නැවතුනා. කොහොමහරි ඒ දේවල් ආයෙත් පටන් ගන්න ඕනෙ කියලා තීරණය කලා. ඉතිං සිද්ධ වුණ ප්‍රමාදය ගැන නම් මම ඇත්තටම කණාගාටු වෙනවා. ඒ කොහොමහරි අද සිට ඔයාලට මේ කථා මාලාව මම දිගටම අරන් එනවා. ඔයාලගේ යෝජනා, චෝදනා, ගල්, මුල් ඕන දෙයක් මට කමෙන්ට් කරන්නකෝ. මෙන්න මේකයි අද කථාව.

සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ දකුණු ඇමෙරිකාවේ පෙරූ රාජ්‍යයට. ඒ එරට අතීතයේ සිටි ගෝත්‍රයටකට අයිති බලගතු බදුනක් හොයන්නයි. ඒ බදුන තුල එකල හිටි දක්ෂ රණකාමියෙකුගේ ආත්මය සිරකරලා තියෙනවා.ඉතිං මේ බදුන ගන්න උත්සාහ කරන තවත් පිරිසක් එක්ක තමයි සිඩ්නිට හැප්පෙන්න වෙන්නේ. ඉතිං කවුරු දිනයිද කියලා දැනගන්න කථාව බලන්නකෝ. එහෙනම් මම යනවා. සිව්වන කොටසින් මුණ ගැහෙමු. සුබ දවසක්.

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Isuru Dananjaya
15 Movies
22 TV Series
37 Total
Discussion (5)
  • Madusha Unregistered
    Windows 10 Opera 50

    බොහොම ස්තූතියි සහෝ

  • amila Unregistered
    Windows 7 Firefox 59

    kamak na puluwan tharam ikmanata dennako

  • Ajith Priyantha User
    Windows 10 Chrome 81

    ithuru tikat one ikmanata…😘😘😘

  • Tharaka Unregistered
    Android 10 Chrome 141

    Tv series aka downloan karaganna beida

  • Tharaka Unregistered
    Android 10 Chrome 141

    Tv series aka downloan karaganna beida.vedio donload karaganna widihak tiyeida

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search